කර්මය දැඩි ය. එහෙයින් දැන් මා කුමක් කරන්න ද?...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඉතින් ගොනෝ උබ කොහොමද දන්නේ උන් ආයිත් තිරිසන් අපයේම උපදී ද එතනට වඩා හොද තැනකට යයි ද කියලා ?? 🥴
    තිරිසන් සතෙක් ලෙසියෙන් සුගතියේ උපදින්නේ නෑහ. එක බුදු හමුදුරුවොඅ කියල තියෙනව. තවත් කියනව නම් තිරිසන් සතෙන් ගේ මරණාසන්න චිත්ත විථිය වන්නේ අකුසල චිත්ත වීථිය ක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    තිරිසන් සතෙක් ලෙසියෙන් සුගතියේ උපදින්නේ නෑහ. එක බුදු හමුදුරුවොඅ කියල තියෙනව. තවත් කියනව නම් තිරිසන් සතෙන් ගේ මරණාසන්න චිත්ත විථිය වන්නේ අකුසල චිත්ත වීථිය ක්.
    Ubath elakiri unta epa wenakan thread dala karaganne akusalayak thamai.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    තිරිසන් සතෙක් ලෙසියෙන් සුගතියේ උපදින්නේ නෑහ. එක බුදු හමුදුරුවොඅ කියල තියෙනව. තවත් කියනව නම් තිරිසන් සතෙන් ගේ මරණාසන්න චිත්ත විථිය වන්නේ අකුසල චිත්ත වීථිය ක්.
    බෝධිසත්වයෝ කීපාරක් තිරිසන් සත්තු වෙලා ඉපදිලා එතනින් අයින් වෙලා තියනවද බන්.
    උබට එහෙම කියන්න බෑ මුන් ආයිත් තිරිසන් සත්තුම වෙයි කියලා.

    උබට ඕනේ මුන්ව අපායේ ඉන්නව බලන්න 🥴
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බොදිසත්වයො විතරක් නෙමේ ගොඩක් අය අය සුගතියේ ඉපදිල තියෙනවා. එත් එව සාමය අවස්තා නෙමේ. අනික බොදිසත්වයො කියන්නේ විශේශ කෙනෙක්. තිරිසන් ආත්මයක් ලබුනත් විශෙශයක් තියේන්ව.
    බෝධිසත්වයෝ කීපාරක් තිරිසන් සත්තු වෙලා ඉපදිලා එතනින් අයින් වෙලා තියනවද බන්.
    උබට එහෙම කියන්න බෑ මුන් ආයිත් තිරිසන් සත්තුම වෙයි කියලා.

    උබට ඕනේ මුන්ව අපායේ ඉන්නව බලන්න 🥴
    තිරිසන් සතුන් ද බණ අසනවා යැයි කී විට කරුණු නොදන්නා ඇතැම් අය නම් එයට සිනාසෙති. නින්දා කරති. අපහාස කරති. නාමරූප ගැන නොදන්නා මෝඩ අනුවණයන්ට සිනාසෙන්නට විහිළු කරන්නට එය හේතුවකි.

    නමුත් නාමරූප ගැන කරුණු කාරණා දන්නා නුවණැත්තෝ නම් එය එකහෙළා පිළිගනිති. ප්‍රසංසා කරති. ඒ ගැන සතුටු වෙති. ඒ පින් ද අනුමෝදන් වෙති. සතුන්ට අභය දානය ද දෙති. තවත් බොහෝ දේ කරමින් ධර්මයෙහි හැසිරෙති.

    z_p08-Thirisan.jpg
    මෙම ලිපියෙන් පැහැදිලි කර දෙන්නේ තිරිසන් සතුන් බණ අසා සුගතියේ උපදින්නේ කෙසේද කියා යි. එය අපට දෙයාකාරයකින් පැහැදිලි කර දිය හැකි ය.

    එක් ආකාරයකට ත්‍රිපිටකයේ සඳහන් වන තිරිසන් සතුන්ව සිට දිව්‍ය ලෝකයේ උපන් අයගේ චරිත කතා ඇසුරෙන් පෙන්වා දිය හැකි ය. අනෙක් ක්‍රමය වන්නේ එය සිදුවන්නේ කෙසේ දැයි නාමරූප ඇසුරෙන් ම සිදු වන ආකාරය පෙන්වා දීමයි.

    පළමුව තිරිසන් සතුන්ව සිට දිව්‍ය ලෝකයේ උපන් අයගේ චරිත කථා කිහිපයක් කෙටියෙන් කියන්නෙමු.

    කන්ථක දිව්‍ය පුත්‍රයා​

    අතීතයේ විවිධ භවවල දී මහ බෝධි සත්වයන් වහන්සේත් සමඟ දැඩි කල්‍යාණ මිත්‍රත්වයෙන් ආ කන්ථක අශ්වයා මහ බෝසතුන් සමඟ එකම දිනයේ දී උපත ලැබී ය. බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළ දින වෙන්ව යන්නට සූදානම් වන විට, ඒ වියෝ දුක ඉවසා ගැනීමට නොහැකිව කන්ථකට බරපතළ දරුණු මාරාන්තික ආබාධයක් ඇති විය. ශෝකයෙන් ඇතිවන්නේ අකුසල් සිතකි. එහෙත් සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමට නික්මුණ බව බෝසතුන් ඡන්න ඇමතිට කියනවා අසා නිරාමිස වූ උදාර වූ, ප්‍රීති සොම්නසක් ද ඇති විය. එය කුසල් සිතකි. එයින්ම මරණින් පසු තව්තිසා දෙවු ලොව උපත ලබා, උදාර වූ දිව්‍ය සැප පහළ විය. මරණාසන්න චිත්ත විථිය වූයේ කුසල චිත්ත වීථිය යි.

    මණ්ඩුක දේව පුත්‍රයා​

    ගග්ගරා පොකුණෙහි වාසය කළ ගෙම්බෙක් ඉවුරට පැමිණ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන විට එම ධර්මය දෙසන ශබ්දය අසමින් සිටියේ ය.

    ගොපලු දරුවෙක් එතැනට පැමිණ තමන්ගේ අතේ තිබුණ කෙවිට බිමට ඇණ එයට බරවී බණ ඇසී ය. ඔහුගේ කෙවිටට මෙම ගෙම්බාගේ හිස හසු වුණි. එයින්ම හිස සිදුරු වී ගෙම්බා මරණයට පත් විය.

    භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සුළු මොහොතක් චිත්ත ප්‍රාසාදයෙන් සිටීමේ හේතුවෙන් ඔහු මිය යාමත් සමඟම ත්‍රිහේතුකව දෙව්ලොව උපත ලැබී ය. එහි උපත ලබා මෙතෙක් සම්පත් ලැබුණේ කෙසේ දැයි බැලී ය. භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීම නිසා ප්‍රතිඵල ලැබූ බව දැක නැවත පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කර සෝවාන් විය.

    පාරිලෙය්‍ය වනයේ ඇතා​

    බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයේ වස් වැස නැවත වඩින විට පාරිලෙය්‍ය ඇතා පා සිවුරු සොඬින් ගෙන හුම්බස්තලයේ තියාගෙන පසුපස පැමිණියේ ය. ඇතාට වනාන්තරය කෙළවරේ නතර වෙන්නට සිදු වුණි. ඔහුගේ දෑසින් කඳුළු ගලා හැලෙද්දී බුදුන් වහන්සේ දෙසම බලා සිටින්නට විය. ඇතාගේ දර්ශන සීමාවෙන් බුදුරජාණන් වහන්සේ නො පෙනී යද්දී, ඇතාට දරාගත නොහැකි මාරාන්තික දරුණු ආබාධයක් ඇති විය. එම වේදනාවෙන් පාරිලෙය්‍ය හස්ථීරාජයා මැරී වැටුණත්, මරණාසන්න මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ගැන තිබූ පැහැදීමේ කුසල මරණාසන්න චිත්ත වීථිය නිසා පාරිලෙය්‍යක ඇතාට දුගතියෙන් මිදී සුගතිය උරුම කර ගන්න භාග්‍යය ලැබුණි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    බොදිසත්වයො විතරක් නෙමේ ගොඩක් අය අය සුගතියේ ඉපදිල තියෙනවා. එත් එව සාමය අවස්තා නෙමේ. අනික බොදිසත්වයො කියන්නේ විශේශ කෙනෙක්. තිරිසන් ආත්මයක් ලබුනත් විශෙශයක් තියේන්ව
    ඉතින් ඔය කුරුල්ලෝ ගොඩේ බෝධිසත්වයෙක් ඉන්න බැරිද ? 🥴

    උන් ටික තිරිසන් අපායෙන් මිදිලා. ඒක ගැන සතුටු වෙන් නිකන් බයිලා කියන්නේ නැතුව
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඉතින් ඔය කුරුල්ලෝ ගොඩේ බෝධිසත්වයෙක් ඉන්න බැරිද ? 🥴

    උන් ටික තිරිසන් අපායෙන් මිදිලා. ඒක ගැන සතුටු වෙන් නිකන් බයිලා කියන්නේ නැතුව
    උම්බ කොහොමඩ කියන්නෙ හරියටම බෝධිසත්වයෙක් මෙකෙ ඉන්නව් කියල, එහෙම හිටිය නම් මෙහෙම අකල මරනයක් වෙන්නේ නෑහ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    උම්බ කොහොමඩ කියන්නෙ හරියටම බෝධිසත්වයෙක් මෙකෙ ඉන්නව් කියල, එහෙම හිටිය නම් මෙහෙම අකල මරනයක් වෙන්නේ නෑහ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    Uba dan maranaya kiyanne mokadda.naki wela marena ekatada.

    1) *
    ✴️

    ගරුක කර්මය*
    🟢

    දෙවන ජාතියේ ඒකාන්තයෙන් තමාගේ විපාකය ගෙන දෙන බලවත් කුශලාකුශල කර්මය ගරුක කර්ම නම් වේ.
    🟢

    කුශල පක්ෂයෙහි රූපාවචර-අරූපාවචර කුශලයෝ ගරු කර්මයෝ ය. රූපාවචර - අරූපාවචර ධ්‍යාන ලාභියකු යම්කිසි කාම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැති ව ධ්‍යානයෙන් ද නො පිරිහී කාලක්‍රියා කළ හොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් මහග්ගත කුශලය විපාක දීම් වශයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදී. ගරු කර්ම වන කාමාවචර කුසල් නැත්තේ ය.
    🟢

    අකුශල පක්ෂයයෙහි පඤ්චානන්තර්‍ය්‍ය කර්මය හා නියත මිථ්‍යාදෘෂ්ටි කර්මය ගරුක කර්මයෝ ය. මරණයට කලින් දෘෂ්ටිය කළ හොත් නියත මිථ්‍යාදෘෂ්ටිකයා නිදහස් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට දෙවන ජාතියේ අපායයෙන් මිදීමට උපක්‍ර‍මයක් නැත්තේ ය.
    🟢

    ගරු කර්මයක විපාකය වැළැක්විය හැක්කේ, ගරු කර්මයකට පමණෙකි. එබැවින් ගරු කර්ම කීපයක් ඇති තැනැත්තා එයින් එක් කර්මයක විපාක වශයෙන් දෙවන ජාතියේ උත්පත්තිය ලබන්නේ ය. ඒ විපාක දෙන කර්මය නිසා ඉතිරි ගරු කර්මයන්ගේ විපාකය වැළකී යන්නේ ය.

    .

    2)*
    ✴️

    ආසන්න කර්මය*
    🟠

    මරණාසන්න කාලයේ දී කළා වූ ද, සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ.
    🟠

    ගරුක කර්මයක් නැති තැනැත්තාගේ මරණින් මතු උපත සිදුවන්නේ ආසන්න කර්මයේ සැටියට ය. කොතෙක් පව්කම් කර ඇතියකුට වුව ද මරණාසන්නයේ දී කුශලයක් කර ගත හැකි වුව හොත් සුගතියෙහි ඉපදිය හැකි ය. කළ පව්කම් අමතක කොට කුශලයක් සිහි කර ගත හැකි වී නම්, එයින් සුගතියෙහි ඉපදිය හැකි ය. බොහෝ පින් කර ඇති අයට ද මරණාසන්නයේ පව් කර්‍ම සිහි වීමෙන් අපාගත වන්නට ද සිදු වේ.
    🟠

    මරණාසන්නයේ දී පින් කරවන, පින් සිහි කර දෙන කල්‍යාණ මිත්‍ර‍යකු ලැබීම ඉතා ප්‍රයෝජන ය.

    .

    3)*
    ✴️

    ආචීර්‍ණක කර්මය(ආචිණ්ණ)*
    🟡

    වරක් කොට දීර්ඝ කාලයක් නැවත නැවත සිහි කළා වූ ද, දිනපතා කිරීමෙන් හෝ සතියකට - මසකට - වසකට වරක් බැගින් ජීවිතයෙහි දීර්ඝ කාලයක් නැවත නැවත කළා වූ ද කුශලාකුශල කර්ම ආචීර්ණක කර්ම නම් වේ.
    🟡

    නැවත නැවත යම්කිසි කර්මයක් කරන කල්හි මුලින් මුලින් කළ කර්ම උපනිඃශ්‍ර‍ය වීමෙන් පසු පසුව කරන කර්ම බලවත් වේ. මසකට වරක් මාස කීපයකට වර්ෂයකට වරක් කරන කර්ම ආචීර්ණක කර්ම භාවයෙන් බලවත් වන්නේ මතක සිටින තරමට කරන මහත් කර්ම පමණෙකි. ගරුක කර්මය ළඟට බලවත් කර්මය වන්නේ ආචීර්ණක කර්මය ය. එහෙත් විපාක දීමේ දී ආසන්න කර්මය ම ඉදිරියට යයි.

    .

    4)*
    ✴️

    කෘතත්වාත් කර්මය(කටත්තා)*
    🟣

    ගරුක - ආසන්න - ආචීර්ණක කර්ම තුනට අත් නො වන වර්තමාන භවයේ කළ කර්ම හා අතීත භවවල දී කළ කර්ම ද කෘතත්වාත් කර්ම නම් වේ.
    🟣

    ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි අනතුරු භවයේ ඉපදීම කෘතත්වාත් කර්මයෙන් සිදු වේ. මේ චතුෂ්කයේ ගරුකාදි භාවයෙන් කියනු ලබන්නේ කෘත්‍ය කර්ම චතුෂ්කයේදී කියවුණු ජනක කර්ම ම ය.
    ------ Post added on Sep 2, 2023 at 4:39 PM
     
    Wachana deken kiyapan heli kiyanne netuwa
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    විඥ්ඥානය තියෙන්න සිරුරේ තමයි.
    .
    උම්බ දර්මය දන්නේ නෑහ. ඔය අහන ප්‍රස්න වල ඉවරයක් නෑහ. මොකද මම උත්තරයක් දුන්නම , එ උත්තරයත් උම්බට ප්‍රස්නයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    විඥ්ඥානය තියෙන්න සිරුරේ තමයි.
    .
    උම්බ දර්මය දන්නේ නෑහ. ඔය අහන ප්‍රස්න වල ඉවරයක් නෑහ. මොකද මම උත්තරයක් දුන්නම , එ උත්තරයත් උම්බට ප්‍රස්නයක්.
    Vinhanaya sirure?monada ban oya kiyanne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඉතින් උන් ටික තිරිසන් අපායෙන් ගිහින් නේ.
    උබට ඕන උන්ව තිරිසන් අපායේ ගොඩක් කල් තියාගන්න ද ? 🥴
    දෙවියන් ලඟට යන්න කන්යාවන් 7 ක් ගන්න කියලා ජීවිත හානි කරගන්නේ මෝඩ මිනිස්සු විතරයි
    අනෙක් හැම සතෙක්ම තමන්ගේ ජීවිතයට ආදරෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    දෙවියන් ලඟට යන්න කන්යාවන් 7 ක් ගන්න කියලා ජීවිත හානි කරගන්නේ මෝඩ මිනිස්සු විතරයි
    අනෙක් හැම සතෙක්ම තමන්ගේ ජීවිතයට ආදරෙයි
    උබ කැමති අපායේ ගිහින් අවුරුදු 100ක් ඉන්නද අවුරුදු 1ක් ඉදල එතනින් යන්නද ?