108ක් තියෙනව පටිච්චසමුප්පාදය චක්‍ර 108යි මූල ද්‍රව්‍ය 108යි නිසා![]()
මචන් මෙ වගෙ වැදගත් ත්‍රෙඩ් කන්න එපා,
108ක් තියෙනව පටිච්චසමුප්පාදය චක්‍ර 108යි මූල ද්‍රව්‍ය 108යි නිසා![]()
මචන් මෙ වගෙ වැදගත් ත්‍රෙඩ් කන්න එපා,
ඒ වගේ අය ඕනේ තරම් සමාජයේ ඉන්නවා ඔහුට ඔහුගේ අදහස කියන්න අරින්න අපි හරි දේ විතරක් ෆිල්ටර් කරලා ගමු. ඔබ දාන සියල්ලම කියෙව්වා මේ ශ්ක්තිය ගබඩා වීම කරන කෙනෙක් ඉන්නවාද ඒක නිකන්ම වෙනවද ? ඒ ගැන තමා අර වීඩියෝ එකේ කියන්නේ
ත්‍රිපිටකයෙ තියෙනවා ඔය තාක්ශනික විස්තර පට්ටානෙ එවා හැමොට තෙරෙන්නෙ නැ, එක නිසා ඔවා ගැනද කියලා තියෙන්නෙ කියලා රන්ඩු කරනවා
බුද්ද දෙශනාව ලොකයත් ලොක සමුදයත් ලොක නිරොදයත් ලොක නිරොද මාර්ගයත් ගැන
නාම ගොත්‍ර ගැන තෙරෙන්නෙ නැ, දෙවතා සන්යුක්තෙ තියෙන්නෙ
කුමක්ද දිරන්නෙ කුමක්ද නොදිරන්නෙ ප්‍රශ්නෙ දි
නාම ගොත්‍ර දිරන්නෙ නැ කියලා දෙශනා කරනවා
කර්මට හෙතුව කර්මය නෙවෙයි කර්ම කරන්නෙ ඉච්චාව කැමැත්ත අවිද්‍යාව තන්හාව නිසා
අවියාකෘත සිත් කර්ම වෙන්නෙ නැ, රුප පෙනවා ශබ්ද ඇහෙනවා එවා විපාක,
පෙන ඇහෙන එවාට ආස වෙලා කැමැත්ත හදන් හිතන කියන කරන දෙවල් තමයි තමයි ශක්තිය විදියට ඔරා විදියට හිතින් පිට වෙන්නෙ
ඔවා තනිකර ටෙක්නිකල් දෙවල් ඔවා තෙරෙන්නෙ ප්‍රොවොර්ති පටිච්චසමුප්පාදය තියරි තෙරුම් ගන්න ඔන එතකොට අනුමානෙට හරි තෙරෙනවා
පටිච්චසමුප්පාද චක්‍ර 108 ක්‍රියත්මක වෙනවා හිතෙ බාහිර ලොකෙ හැදිලා තියෙන්නෙත් එ අනුව, විබන්ග ප්ර්කරනය විස්තර තියෙනවා
තියෙනවා
මුල ද්‍රව්‍ය 108 වෙලා තියෙන්නෙ හිතෙ තියෙන පටිච්චසමුප්පාදය චක්‍ර 108 නිසා, අර කලින් කිවුවෙ කිවුමලෙට් වෙනවා කියලා තෙරුනාද
මෙවා තෙරෙන්නෙ නැ ඉලොක්ට්‍රොනික් දැනුමක් නැතුව
ඔක කියෙවුවද
ඔය දෙව කාතාව පැති දෙකක් තියෙනවා,

විස්තර පිම් කරන්නම් මෙතන දාන්න බැ රන්ඩුවට එනවා
එනවා
බුද්ද දෙශනාව කියන්නෙ අමුතු මවලා කියපු දෙයක් නෙවෙයි ලොකෙ ශක්තිය ක්‍රියත්මක වෙන විදිය කියලා තියෙන්නෙ, කවුරු පිලිගත්තත් නැතත් වැඩක් නැ ශක්තිය ක්‍රියත්මක වෙනවා
වෙනවා
හෙතුන් පටිච්ච සම්බුතා හෙතු බන්ගා නිරුජ්ජති
නිරුජ්ජති
හෙතුවට අනුව පලයක් හටගන්නවා හෙතුව නැත්තන් පලය නැ ඔකයි බුද්ද දෙශනවා
දෙශනවා
ඉතින් කවුරු පිලිගත්තත් නැතත් හෙතු තියෙනවා නම් රියැක්ශන් එකක් වෙනවානෙ
වෙනවානෙ
බවුතික ලොකෙ කියන්නෙ ඔකට සයන්ස් කියන්නෙ එකට
බුදුන්වහන්සේ පටිච්චසමුප්පාදය පටන්ගන්නෙම අවිද්‍යාව ප්‍රත්‍ය තමයි සන්කාර වෙන්නෙ කියලා ,
විශ්වයෙ විවිද ශක්ති පාරාස තියෙනවා එහෙම නැ කියන්න පුලුවද කාටවත් බැනෙ
බැනෙ

නැ බන් උ වෙන ත්‍රෙඩ් එකක වලියක් මෙකට ගෙනවා අවුලක් නැ
නැ
ශක්තියක් ගබඩා වෙන්නෙ නැ නාම ගොත්‍ර කියන්නෙ මෙමරි වෙන්නෙ හාඩ් ඩිස්ක් වල ඩෙටා වදින්නෙ 01 එවගෙ සටහාන් වෙන දෙයක් තියෙන්නෙ, අපෙ හිතෙන් පිටවෙන ඔරා වල තියෙනවා බ්‍රමන ශක්තිය, ඔරා වල කලර් ත්‍රිපිටකයෙ තියෙනවා,
ඔය ඕක්කොම ක්රියෙට් වෙන්නෙ මයින්ඩ් එකෙන් , දැන් අපි දන්නෙ හිතන්නෙ ලොකෙ ඇතිවෙලා සත්වයො ඇති උනා කියලානෙ, නමුත් වෙලා තියෙන්නෙ සහ්වයො නිසා ලොකෙ නිර්මානය වෙලා
සත්වයන්ට ඇස් තියෙනවා පරිසරයෙ රුප තියෙනවා
කන් තියෙනවා බාහිර ශබ්ද තියෙනවා
අපෙ හිතෙ තියෙන ගති වලට අනුව පිට වෙන ශක්ති අනුව බාහිර පරිසරය නිර්මානය වෙලා
ශක්තිය හට ගන්නෙ හිතෙ තියෙන ආසාවට, එකට කියන්නෙ අබිසංඛාර කරනවා කියලා , එ අනුව පිට වෙන ශක්තිය නිසා ලොකය නිර්මාණය වෙනවා,
ඔක කියාලා තියෙන්නෙ කර්මය නිසා විපාක සකස් වෙනවා, විපාක නිසා නව කර්ම රැස් වෙනවා, එක තමයි ලොකෙ පැවැත්ම
සයන්ස් වලට අහු වෙන්නෙ නැත්තෙ කොහෙන්ද ශක්තිය හට ගන්නෙ කියා කොහෙන්ද ශක්තිය විශ්වයට එකතු වෙන්නෙ කියලා
එක තමයි පටිච්චසමුප්පාදය දර්ම නියාය තියෙන්නෙ, පටිච්චසමුප්පාදය තියරි එක
එක පාරට කිවුවට තෙරෙන්නෙ නැ අපි බලන්නෙ පෙන ඇහෙන දෙ අනුව
මොනවද හුත්තෝ මේ කියන්නෙ දැනටමත් මූලද්‍රව්‍ය 120 ක් විතර හොයාගෙන තියනව, තව ඒව කෘතිමව හරි හඩයි ඉස්සරහට
![]()

අවිද්‍යාව නිසානම් සංස්කාර හටගන්නෙ, අවිද්‍යාව තියෙන්නෙ කොහෙද? මට අවිද්යව තියෙන තැන හරියටම ඕනෙ, අවිද්‍යාව තියෙන්නෙ සත්ත්වයාගෙ සිතේද? නැත්තං භාහිර ලෝකෙද?
මේක්ට දෙන උත්තරේ අනුව උබේ ඉරණම තීරනය වෙනව, මොන උත්තරේ දුන්නත් මගෙ ඊලඟ ප්‍රශ්නෙන් උබට කෙලවෙනව
![]()
ඔය මිනිස්සු ගැන වැඩිය හිතන එක තේරුමක් නැහැ නමුත් ඔහුත් යමක් එකතු කරොත් ඒක වටිනවා මේක බලන්න මිනිස්සු ගැන හරියටම කියනවා
https://www.facebook.com/105237834331048/posts/142132507308247/?vh=e&d=n
විශ්වය හා මිනිස් හා සත්වයින් ඇති උනේ කොහොමද කියලා සදහනක් දහමේ තියෙනවාද ?
අවිද්‍යාව නිසා සන්ස්කාර නෙවෙයි බන්, සන්කාර හටගන්නෙ, චෙතනා අබිසංඛාර
සත්වයගෙ සිතෙ අවිද්‍යාව කියලා එකක් නැ, අබිසංඛාර වැඩපිලිවෙල නිසා ජාති හටගන්නවා කියලා නොදන්න නිසා අබිසංඛාර කරනවා
අවිද්‍යාව දුම්මෙජ්න් බල්යන් කියලා තව විස්තර 18 කින්ද විස්තර වෙනවා
දුක්ඛ සත්‍ය , දුක්ඛ සමුදය සත්‍ය , දුක්ඛ නිරොද සත්‍ය , මාර්ග සත්‍ය නොදැනිම අවිද්‍යාව එක නිසා අබිසංඛාර කරනවා
අබිසංඛාර නිසා හටගන්නෙ ස්කන්ද දුකක් කියලා දන්නවා නම් අබිසංඛාර කරනවද
උබට මෙවා තෙරෙන්නෙ නැ උබ ආහාන්නෙ ගෙමට

හරි උබ කියන්නෙ අවිද්‍යාව තියෙන්නෙ සත්ත්වයාගෙ සිතේ නෙමේ කියලනෙ,
එතකොට අවිද්‍යාව නැති කරගන්න ඕනෙනම් කොහෙද බලන ඕනෙ?
උබ කියන විදිහට සිත දිහා බලල වැඩක් නෑ, මොකද අවිද්‍යාව සිතේ නෙමේ තියෙන්නෙ, එතකොට විශ්වය දිහාද හුත්තො බලන්න ඕන? අවිද්‍යාව දුරු කරගන්න?
උබ ඔය ගේන උත්තරෙ, හුදෙකලාව අගය කරපු බුදු හාමුදුරුවොන්ගෙ සම්පූර්ණ ධර්මයටම පටහැනියි.
මේ ප්‍රශ්නෙට උත්තරේ දීපං,
එතකොට අවිද්‍යාව නැති කරගන්න ඕනෙනම් කොහෙද බලන ඕනෙ?
කුනුහරප කියමින් ඔහු කුමකින් නිවි ඇත්ද
උබ දෙයක් තෙරිලාද බන් කතා කරන්නෙ උබ කතා කරන්නෙ ගෙමට උබ දෙවල් තෙරෙන්නෙ නැ උබෙ වචන හැසිරිමෙන් උබ දන්න දෙයක් නැ ගිරවෙක් විතරයි හිතන්න බැ උබට නෙවෙයි මෙ පැහැදිලි කිරිම බලන අයට
නිවන යනු රාගක්කයො නිබ්බානන්, දෙශක්කයො නිබ්බානන් , මොහක්කයො නිබ්බානන්
අබිසංඛාරා ගොඩ නැගෙන විදිය අවිද්‍යාව නිසා වෙන්නෙ, දුක, හෙතුව, නිරොදය, මාර්ගය නොදන්න නිසයි සත්වයො අබිසංඛාරා කරන්නෙ, දුක , හෙතුව, නිරොදය දන්නවා නම් අබිසංඛාරා කරන්නෙ නැ
ආස්වාද වල ආදිනව අනිච්ච දුක්ඛ අනත්ත බලන්න ඔන,
ආස්වාද අනිසි දුක්ඛ අනත්තයි , අට්ටියති හාරායති ජිගුච්චති කියලා දකින්න ඔන
ආස්වාද අනිසි නිසි නැ, බය විය යුතු දෙයක් , ආසාරයි
අනිච්ච කයට්ට්ව්න, දුක්ඛ බයට්ටෙන, ආසර කට්ටෙන ආනාත්තා
ආස්වාද වල ආදිනව බලනවා නම් තන්හා උපාදාන නිරොද වෙනවා කර්ම බවය නිරොදයි
පටිච්චසමුප්පාදය නිරොද කරන්න ඔන එකට ප්‍රොවොර්ති පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න ඔන
අවිද්‍යාව නිසා පටිච්චසමුප්පාද උදා වෙන විදියයි
අවිද්‍යාව නිරොදයෙන් පටිච්චසමුප්පාද නිරොද වෙන විදියයි තෙරුම් ගන්න ඔන
තෙරුම් ගත්තොත් ගොඩ ලෙසි නැ ප්‍රොවොර්ති පටිච්චසමුප්පාදය අද ආහාන්න නැ

දැන් ඔය කියන ඔක්කොම දේවල් දිහා බලනව කියන්නෙ, ආයෙ තමන්ගෙ හිත දිහා නෙමේද හුත්තො බලන්නෙ?
දැන් එතකොට අවිද්‍යාව හිතේ නෙමේනම් තියෙන්නෙ ඇයි ආයෙ හිත දිහා බලන්නෙ?
දැන් ටිකකට කලින් උබම කිව්වෙ අවිද්‍යාව සිතේ නෙමේ තියෙන්නෙ කියල?
මොනවද හුත්තෝ මේ කියන ගොන් කතා,
උබ අග මුල ඔක්කොම පටලගෙන, උබ කියන ඒව උබ කියන ඒවටම පටහැනියි..![]()
හාවඩ්බයො උබ කොහොම ආවත් අහුවෙනවා
දැන් කොහෙ හරි කියලා තියෙනවද හිත දිහා නෙවෙයි බලන්නෙ කියලා උබට සරල දෙයක් වත් තෙරුම් ගන්න බැරිද උබට බුදුදාහාම ගැබුරු වැඩි බන්
පටිච්චසමුප්පාද නියාය තෙරුම් ගන්න බැරි නිසයි උබ දෙශයෙන් ඉන්නෙ උබ කරන්න ඔන අනිත් උන්ට කියලා දෙන්න කලින් පටිච්චසමුප්පාද නියාය තෙරුම් ගන්න බලන්න
අනික තමයි හිත දිහා බලන් ඉන්න එක නෙවෙයි කරන්න ඔන රාග දෙශ මොහ දුරු කරන එක, කර්ම බවය ගොඩ නැගෙන එක දුරු කරන්න ඔන
කාම රුප අරුප බව නිරොද නම් බව නිරොදයි
අවිද්‍යාව නිසා සන්ස්කාර නෙවෙයි බන්, සන්කාර හටගන්නෙ, චෙතනා අබිසංඛාර
සත්වයගෙ සිතෙ අවිද්‍යාව කියලා එකක් නැ, අබිසංඛාර වැඩපිලිවෙල නිසා ජාති හටගන්නවා කියලා නොදන්න නිසා අබිසංඛාර කරනවා
අවිද්‍යාව දුම්මෙජ්න් බල්යන් කියලා තව විස්තර 18 කින්ද විස්තර වෙනවා
දුක්ඛ සත්‍ය , දුක්ඛ සමුදය සත්‍ය , දුක්ඛ නිරොද සත්‍ය , මාර්ග සත්‍ය නොදැනිම අවිද්‍යාව එක නිසා අබිසංඛාර කරනවා
අබිසංඛාර නිසා හටගන්නෙ ස්කන්ද දුකක් කියලා දන්නවා නම් අබිසංඛාර කරනවද
උබට මෙවා තෙරෙන්නෙ නැ උබ ආහාන්නෙ ගෙමට

සත්වයාගෙ සිතේ අවිද්‍යාව කියල එකක් නෑලු, එහෙනම් කොහෙද අවිද්‍යාව තියෙන්නෙ කියල ඇහුව, තාම උත්තරයක් දුන්නෙ නෑ
ඊට පස්සෙ කියනව, 'අනික තමයි හිත දිහා බලන් ඉන්න එක නෙවෙයි කරන්න ඔන රාග දෙශ මොහ දුරු කරන එක' ලු,
යකෝ එතකොට රාග, දෙශ, මොහ තියෙන්නෙ කොහෙද? හිතේ නෙමේනම් කොහෙද බං ඔය රාග, ද්වේශ, මෝහ තියෙන්නෙ?
කෙලින් උත්තරයක් ඕනෙ,
උත්තර දුන්නට උබට පටිච්චසමුප්පාද නියාය තෙරෙන්නෙ නැ උබ තෙරුම් ගන්න නෙවෙයි ආහාන්නෙ ගෙමට
මුලින් පැහැදිලි කරා අබිසංඛාරා කරන හෙතුව දුක්ඛ සත්‍ය , සමුදය, නිරොදය, මාර්ගය, නොදන්න නිසයි අබිසංඛාරා කරන්නෙ කියලා එහෙම දන්නවා නම් අබිසංඛාරා කරන්නෙ නැනෙ නියාය ගැන උබට තෙරෙන්නෙ නැතුව අවිද්‍යාව කොහෙද තියෙන්නෙ කියලා ආහානවා
අවිද්‍යාව කාගෙද කියලා ආහානකොට අවිද්‍යාව කාගෙද ආහාන එක ප්‍රශ්නෙ වැරදි කියලා තියෙනකොට උබ මොඩයා ආහානවා අවිද්‍යාව කොහෙද තියෙන්නෙ කියලා
ත්‍රිපිටකය කිය්වලා එන්න
උබට තෙරෙන්නෙ නැ බන්

සත්වයන්ගෙ මුලක් ගැන දෙශනා කරලා නැ, චක්‍රය වෙන විදිය අග්ගඤ්ඤ සූත්‍රය තියෙනවා
විශ්වය හැදුන විදිය දන්නවා සත්වයන්ගෙ මුල තමයි ලොවෙත් දන්නෙ නැත්තෙ මොකද හෙතුව සත්වයන්ගෙ ආරාම්බය එ කියන්නෙ හිත ඇතිවුන විදිය නාම ගොත්‍ර වල තියෙන්න විදියක් නැ, නමුත් ඉට පස්සෙ සියලු දෙවල් නාම ගොත්‍ර වල රෙකොඩ් වෙලා තියෙනවා
කුනුහරප කියමින් ඔහු කුමකින් නිවි ඇත්ද
උබ දෙයක් තෙරිලාද බන් කතා කරන්නෙ උබ කතා කරන්නෙ ගෙමට උබ දෙවල් තෙරෙන්නෙ නැ උබෙ වචන හැසිරිමෙන් උබ දන්න දෙයක් නැ ගිරවෙක් විතරයි හිතන්න බැ උබට නෙවෙයි මෙ පැහැදිලි කිරිම බලන අයට
නිවන යනු රාගක්කයො නිබ්බානන්, දෙශක්කයො නිබ්බානන් , මොහක්කයො නිබ්බානන්
අබිසංඛාරා ගොඩ නැගෙන විදිය අවිද්‍යාව නිසා වෙන්නෙ, දුක, හෙතුව, නිරොදය, මාර්ගය නොදන්න නිසයි සත්වයො අබිසංඛාරා කරන්නෙ, දුක , හෙතුව, නිරොදය දන්නවා නම් අබිසංඛාරා කරන්නෙ නැ
ආස්වාද වල ආදිනව අනිච්ච දුක්ඛ අනත්ත බලන්න ඔන,
ආස්වාද අනිසි දුක්ඛ අනත්තයි , අට්ටියති හාරායති ජිගුච්චති කියලා දකින්න ඔන
ආස්වාද අනිසි නිසි නැ, බය විය යුතු දෙයක් , ආසාරයි
අනිච්ච කයට්ට්ව්න, දුක්ඛ බයට්ටෙන, ආසර කට්ටෙන ආනාත්තා
ආස්වාද වල ආදිනව බලනවා නම් තන්හා උපාදාන නිරොද වෙනවා කර්ම බවය නිරොදයි
පටිච්චසමුප්පාදය නිරොද කරන්න ඔන එකට ප්‍රොවොර්ති පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න ඔන
අවිද්‍යාව නිසා පටිච්චසමුප්පාද උදා වෙන විදියයි
අවිද්‍යාව නිරොදයෙන් පටිච්චසමුප්පාද නිරොද වෙන විදියයි තෙරුම් ගන්න ඔන
තෙරුම් ගත්තොත් ගොඩ ලෙසි නැ ප්‍රොවොර්ති පටිච්චසමුප්පාදය අද ආහාන්න නැ
1. අවිද්‍යාව කාගෙද කියල මම ඇහුවෙ නෑ, මම ඇහුවෙ අවිද්‍යාව කොහෙද තියෙන්නෙ කියල, තවත් සරලව කිව්වොත්, සිතේද තියෙන්නෙ, සිතෙන් පිටද තියෙන්නෙ කියල.
2. උඩ උබම කියල තියනව, 'නොදන්න' නිසා කියල, ඒකෙ තේරුම තමා 'නොදන්න' කියන වචනයක් සිතින් පිටතට යොදන්න බෑ, නොදන්න්නවනම්, ඒ නොදන්න කෙනෙක් ඉන්න ඕනනෙ, ඒ සිත,
එතකොට අවිද්‍යාව සිතේ නෙමේ තියෙන්නෙ කියල උබ කිව්ව එකට ආයෙත් විරුද්ධව උබම කතා කරනව,
උබ හිතන්නෙ, අවිද්‍යාව සහ කර්මය විශ්වයේ පැතිරිලා තියන අමුතු ශක්තියක් කියල, මොන ගොන් බූරු කතාවක්ද ඒක,
එහෙම මගුලක් නෑ,![]()
උබ හෙන පල් මොඩයෙක් බන් කොහොම තෙරුන් කරන්නද බන් එහෙම එකෙකුට ලෙසි නැ බන්
උබට පටිච්චසමුප්පාද නියාය කියන දෙ තෙරුම් ගන්න බලන්නෙ නැතුව අවිද්‍යාව කොහෙද ආහානවා තියෙන්නෙ,
![]()

, සරල ප්‍රශ්නයක් මේ අහන්නෙ?