කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions
කර්මය පිලිබද මගේ ගැටලු
1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කරනවා තම පවුල රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
3. කර්මය ශුන්‍ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද?
5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?
7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද? ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?
පින්වත් දර්මය ගැන මනා අවබොදයක් ඇති කෙනෙකු කරුනාකර මට මෙ ප්‍රශ්න විසදා ගැනිමට උදව් වෙන්න .. පුලුවන්නම් Reference දෙන්න