කර්මය කියන්නේ ශක්ති විශේෂයක් තමයි...අප විසිනම ගොඩ නගන ශක්ති විශේෂයක්... අපි කරන කර්ම (කාය කර්ම්, වචි කර්ම, මනෝ කර්ම) .. ආකාශධාතුවේ (මෙය අහස වත් අවකාශය (space) වත් නොවේ) තැන්පත් වන්නෙ ... ඒකට අන්නන්තරය කියලා කියනවා .. මේක ආකාශ ධාතුවට නිදහස් වන්න අපේ මනසින්ම ගොඩනැගීම නිසයි .. (පටිච්ච සමුප්පාදයට අනුව ... විඥාන පච්චයා නාමරූප කියන තැන) ... මින් නිකුත් වනේ බුදුපියාණන්වහන්සේට පමණක් ගෝචර ශුද්ධාෂ්ඨක [තවත් බිඳිය නොහැකි සියුම් රූප කොටස් අටක්] කියන අංශු විශේෂයක් ... ඉතින් අපිට මෙසේ තැන්පත් වන කර්ම .. ආපහු ඇදිලා එන්න අපි තුල පරිසරයක් ගොඩනැගෙන්න ඕන (ලෝභ ද්වේශ මෝහ හෝ අලෝභ අද්වේශ අමෝහ) ... මේකට කියනවා සමනන්තරය කියලා... ඉතින් මෙසේ ඇදිලා එන ශක්තිය ආපහු අපිට බලපෑමක කරන්නේ පටිච්ච සමුප්පාදයට අනුවයි (නාමරූප පච්චයා විඥාන කියන තැන) මේකට කියනව අඤඤමඤඤ ප්රත්ය කියලා ... ඔය විදිහට තමයි කර්ම රැස්වෙන්නෙයි විපාක දෙන්නෙයි...
හාරි ප්රශනයේන භාගයක් විසදගාත්තා අනිවර්යෙන්ම කර්මය ශාක්තියක් එක කොහෙහරි තැන්පත් වෙන්න ඕනා විපාක ලැබෙනකන් ඕන්න ඕබ කියපු විදිහට ඔක තැනපත් වෙනවා අවස්තාව ලද පමනින අප වේත ඇදෙනවා නමුත් කව්ද? මෙ අපි? ඇයි ඕබ මම කිව්වේ නැත්තේ ?
එ තැන්පත් වුනාට මදි නිවැරදි කෙනාට එපැයි දඩුවන් කරන්න නෙද? එ කියන්නෙ කර්ම ශක්තියේ යම් කිසි තොරතුරු රාසියක් තිබිය යුතු නොවෙද?
some kind of a coding system හරියට මෙ වගේ
Type of Kamma - Garuka Kamma
Who has done this - You/Me or No One (some kind of identity)
Expired on - This life or next life
If not - Expired ! Karma Deleted
මෙක අදහසක් පමනි මගේ පොඩි මොලයට තෙරෙන විදිහට තමයි .... නමුත් මෙකටත් පිලිතුරක් ඇති
නිවැරිදි කෙනාට එන්නේ .. ඔය ලෝභ ද්වේශ මෝහ .. හෝ අලෝභ අද්වේශ අමෝහ කියන සිතුවිලි... පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාන නැහැ ... (උපමාවක් කිව්වොත් ගෙදර ඉන්න බල්ලා අයිති කාරයා ආවම වලිගෙ වනනවා... පිට කෙනෙක් ආවාම බුරනවා.. ඒ කිව්වේ .. ඒ ඒ පුද්ගලයාට unique දෙයක් තියෙන්න ඕන නේ වෙනස හඳුන ගන්න... ) .. මේවා මේ ශුද්ධාෂ්ඨක තැන්පත් වෙන්නෙ මහ ඈතක නෙමෙයි... ඒකට කියනව Human Aura කියලා... (ඇඟ වටේ තියෙන කිරණ කයක්)
