කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කර්මය කියන්නේ ශක්ති විශේෂයක් තමයි...අප විසිනම ගොඩ නගන ශක්ති විශේෂයක්... අපි කරන කර්ම (කාය කර්ම්, වචි කර්ම, මනෝ කර්ම) .. ආකාශධාතුවේ (මෙය අහස වත් අවකාශය (space) වත් නොවේ) තැන්පත් වන්නෙ ... ඒකට අන්නන්තරය කියලා කියනවා .. මේක ආකාශ ධාතුවට නිදහස් වන්න අපේ මනසින්ම ගොඩනැගීම නිසයි .. (පටිච්ච සමුප්පාදයට අනුව ... විඥාන පච්චයා නාමරූප කියන තැන) ... මින් නිකුත් වනේ බුදුපියාණන්වහන්සේට පමණක් ගෝචර ශුද්ධාෂ්ඨක [තවත් බිඳිය නොහැකි සියුම් රූප කොටස් අටක්] කියන අංශු විශේෂයක් ... ඉතින් අපිට මෙසේ තැන්පත් වන කර්ම .. ආපහු ඇදිලා එන්න අපි තුල පරිසරයක් ගොඩනැගෙන්න ඕන (ලෝභ ද්වේශ මෝහ හෝ අලෝභ අද්වේශ අමෝහ) ... මේකට කියනවා සමනන්තරය කියලා... ඉතින් මෙසේ ඇදිලා එන ශක්තිය ආපහු අපිට බලපෑමක කරන්නේ පටිච්ච සමුප්පාදයට අනුවයි (නාමරූප පච්චයා විඥාන කියන තැන) මේකට කියනව අඤඤමඤඤ ප්‍රත්‍ය කියලා ... ඔය විදිහට තමයි කර්ම රැස්වෙන්නෙයි විපාක දෙන්නෙයි...

හාරි ප්‍රශනයේන භාගයක් විසදගාත්තා අනිවර්යෙන්ම කර්මය ශාක්තියක් එක කොහෙහරි තැන්පත් වෙන්න ඕනා විපාක ලැබෙනකන් ඕන්න ඕබ කියපු විදිහට ඔක තැනපත් වෙනවා අවස්තාව ලද පමනින අප වේත ඇදෙනවා නමුත් කව්ද? මෙ අපි? ඇයි ඕබ මම කිව්වේ නැත්තේ ?

එ තැන්පත් වුනාට මදි නිවැරදි කෙනාට එපැයි දඩුවන් කරන්න නෙද? එ කියන්නෙ කර්ම ශක්තියේ යම් කිසි තොරතුරු රාසියක් තිබිය යුතු නොවෙද?
some kind of a coding system හරියට මෙ වගේ

Type of Kamma - Garuka Kamma
Who has done this - You/Me or No One (some kind of identity)
Expired on - This life or next life
If not - Expired ! Karma Deleted

මෙක අදහසක් පමනි මගේ පොඩි මොලයට තෙරෙන විදිහට තමයි .... නමුත් මෙකටත් පිලිතුරක් ඇති
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බුදුපියාණන්වහන්සේට හරියටම 100% කියන්න පුළුවන් කර්මයක් (හොඳ හෝ නරක) විපාක දෙන්නේ කොහොමද,, කවදද විපාක දීලා ඉවර වෙන්නෙ... කියලා... ඒක උන්වහන්සේගේ අනාවරණ (කිසිදෙයක් වහන්න බැහැ) ඤාණයට හසුවන දෙයක් ... විපාකයක් දෙන කොට බහු හේතු නිසා එන බහු ඵලයක් එන්නේ (ඒකයි වෙන කෙනෙකුට හරියටම කියන්න බැරි) .... බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙන්වා ... මෙය සැරියුත් මහරහතන්වහන්සේටවත් හරියට කියනන් බැහැ කියලා ...

ඔයා මම ඉලගට අහන්න යන ප්‍රශ්නය පොඩි හරි සැකයක් තිබුනානම් එහෙම කියන්නේ නැ ... හොදයි බුදුහාමුදුරුන්ට ඉදිර්යේ කුමක් සිදුවෙද කියලා කියන්න පුලුවන්නම් තාතාගතයන් වහන්සෙ දන්නවා කුමක් සුදුවෙද කියලා ...මම අහාලා තියෙනවා බුදු කෙනෙකුට කල්ප ගනන් අනාගතය හා ඉතිහසයට යන්න පුලුවන් කියලා එය එසෙ නම් ප්‍රශනය තියෙන්නෙ අතිතය දකින එක නෙමෙයි අනාගතය දකින එකයි

එය එසෙ නම බුදුහානුදුරුවො දන්නවා කිදෙනෙක් නිවන් යයිද? කි දෙනෙක් රහත් වෙවිද් ලියලා? එකෙ වරදක් නම් නැ හොදේ

සමහර විට බුදුවිමෙන් පසු මෙ දහම අපිට තෙරුම් ගැනිමට අපහසු බව සිතා ධර්මය දෙශනාකිරිමට චකිතයක් දැක්කුවෙද? පසු දෙවියන්ගෙ ඉල්ලිමට අනුව ධර්මය දෙශනා කරෙය යනුවෙන් අප කියව ඇත.

එක්කෙනෙක් හරි නිවන් දකියි නම් බුදුහමුදුරුවො දහම් දෙසිමට පකිලුනෙ ඇයි. එහෙමත් නැතිනම් නිවන් දකින්නෙ ඉතාමත්ම සුලු පිරිසක් නිසා එහෙම සිතුනද?

තව කරුන්ක් තමයි අපි අහලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවාලු මම පරිනිරිවනය වෙන්ද? (සම වන්න මම හරි වචනය දන්නෙ නැ) කියලා එ වෙලාවෙ මාරයා විසින් ආනන්ද හාමුදුරුවන්ට එය නො ඇස්සුවා ලු ආනන්දගෙන් පිලිතුරක් නොලැබුනු හෙයින් බුදුහමුදුරුවො පිරිනිවන් පවැය කියලා එසෙ නොවුනා නම් අවශ්ශ නම් බුදුහාමුදුරුවන්ට අවුරුදු ගානක් ජිවත් වෙන්න තිබුන ලු කියලා අනෙ එහෙම උනා නම් අපිත් පොඩ්ඩක් හරි ගොඩ තව අඩු තරමි 1000ක් වත් නිවන් දකින්න තිබුනා

නමුත් සියල්ල දන්නවන්ම් ඇයි බුදුහමුදුරුවො එහෙම නොකලෙ? මාරයා එහෙම කලා නම් බුදුහමුදුරුනට එය දැන ගන්න බැරි වුනාද? හරි පුදුමයි නෙ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

ඔබගේ උදාහරණයටම අනුව සලකා බැලුවහොත් එය නිවැරදි ක්‍රියාවක්නම් ඕනෑම හොරකමක් කර එය බොහෝදෙනෙකුගේ හිතසුව පිණිස කරනලද දෙයක් යනුවෙන් එය සාධාරණීකරනය කලහැක.
එකගයි නමුත් විපාක වෙනස් විය හැක
අනිවාර්යයෙන්ම වෙනස්වේ
එකම පුද්ගලයෙකුට එක හා සමාන ක්‍රියාවකදීවුවත් විවිධාකරයෙන් කර්මය සකස්වීම සිදුවියහැක.

සමහර කර්ම ශුනය කර හැකි අතර ආනන්තරීයපාපකර්ම ආදි ප්‍රබල කර්ම විපාක නොදී ශුනය කරගත නොහැක.
මා දන්න තරමින් කිසිදු කර්මයක් ශුන්ය කරගත නොහැකි සිදුවන්නෙ ආහොසිවිමක් පමනි
සමාවෙන්න මා මෙහිදී ශුනය වීම යනුවෙන් අදහස්කලෙ කර්ම අහෝසිවීමයි.

ගිය අවුරුද්දේ ඔබවිසින් සිදුකර ඔබට අමතකවතිබු වරදකට මේ අවුරුද්දේ දඩුවම් ලැබීම කෙතරම් දුරට සාධාරණද?
ඔබ දඩුවම් දෙන්නේ ගිය අවුරුද්දෙ (පෙර භාවයේ) වැරදිකරපු කෙනාටම ද? (ආසාදරනකම් කතා කල නොහැකි මන්ද කට දොස් පවරන්නඩ්ද?)
ගැටළුවනම් අද සිටින්නේ ගිය අවුරුද්දෙ සිටි ඔබමද කියායි.
ඔබ මම කියපු ප්‍රශ්නය අයෙත් මගෙන් අනෙක් පත්තටම අහනවා . මෙතනදි අවුරුදු10ක් ගියත් ඕය එකම වින්යන දාතුවක් එක්කම එකම යුනිට් එකක් ලෙස එ වැරදි කරුව හදුන ගන්න පුලුවන් නේ අනික ව‍රැදිද් කල බව වැරදිකරු දන්නවා නමුත් භව දෙකෙකදි එහෙම නැ, ඕබ අදහස් කරන්න යන එක පට තෙරෙනවා ඔබ කියන්නෙ අද ඉන්න කෙනා නෙමෙයි කියලා නේ ඉලග මොහොතේ ඉන්නෙ හාරි එත්කොර අයෙත් මම කියපු අප සියල්ලම එකයි යන එකිය ස්න්කල්පයට එනවා

මේ පිළිබද ඉදිරියේදී විස්තරයක් කිරීමට බලාපොරොත්තුවෙනවා.

මේ ගැටළුව මේ ආකාරයට කෙටියෙන් පැහැදිලි කිරීමට අපහසුය.මේ පිළිබද අවබෝධයක් ලබාගැනීමට නම් පළමුවෙන්ම මමය මාගේ යන සංකල්පය ගැන හරි ආකාරව තෙරුම් ගතයුතුය.තමා වසගයේ පැවැත්විය නොහැකි (අනාත්ම ) බව හරිආකාරව තේරුම් ගන්න විට මේය පැහැදිලි වනු ඇත.

මගේ විකල්ප අදහස ඕබ පිලිගන්නෙද?
"ඕබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි" මගේ අදහස හරි නම් සසර තවත් බියකරුයි.
ඔබේ විකල්ප අදහස මම පිළිගන්නව.

"ඕබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි" යන්න කෙසේවිය හැකි ඔබ සිතනවාද?
ඒ පිලිබද ඔබගේ ආකල්පය කුමක්ද?

ඔබ කුඩා කල ගින්දර පිච්චෙන බව නොදැන ගින්දර ඇල්ලුවෙනම් පිච්චෙන්නේ අඩුවෙන්ද?
එකග විය හැක නමුත් තිර්වතාවය වෙනස් විය හැකි යැයි මගෙ හැගිමයි
විවිධවු ක්‍රියාවන් සදහා බොහෝ හේතුන් නිසා කර්ම සකස්වීමේ ආකාරය වෙනස්වියහැක.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

හාරි ප්‍රශනයේන භාගයක් විසදගාත්තා අනිවර්යෙන්ම කර්මය ශාක්තියක් එක කොහෙහරි තැන්පත් වෙන්න ඕනා විපාක ලැබෙනකන් ඕන්න ඕබ කියපු විදිහට ඔක තැනපත් වෙනවා අවස්තාව ලද පමනින අප වේත ඇදෙනවා නමුත් කව්ද? මෙ අපි? ඇයි ඕබ මම කිව්වේ නැත්තේ ?

එ තැන්පත් වුනාට මදි නිවැරදි කෙනාට එපැයි දඩුවන් කරන්න නෙද? එ කියන්නෙ කර්ම ශක්තියේ යම් කිසි තොරතුරු රාසියක් තිබිය යුතු නොවෙද?
some kind of a coding system හරියට මෙ වගේ

Type of Kamma - Garuka Kamma
Who has done this - You/Me or No One (some kind of identity)
Expired on - This life or next life
If not - Expired ! Karma Deleted

මෙක අදහසක් පමනි මගේ පොඩි මොලයට තෙරෙන විදිහට තමයි .... නමුත් මෙකටත් පිලිතුරක් ඇති

සමාවෙන්න "අපි" කියන වචනෙ මම පාවිච්චි කලේ පොදුවේ... :) නිවැරිදි කෙනාට එන්නේ .. ඔය ලෝභ ද්වේශ මෝහ .. හෝ අලෝභ අද්වේශ අමෝහ කියන සිතුවිලි... පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාන නැහැ ... (උපමාවක් කිව්වොත් ගෙදර ඉන්න බල්ලා අයිති කාරයා ආවම වලිගෙ වනනවා... පිට කෙනෙක් ආවාම බුරනවා.. ඒ කිව්වේ .. ඒ ඒ පුද්ගලයාට unique දෙයක් තියෙන්න ඕන නේ වෙනස හඳුන ගන්න... ) .. මේවා මේ ශුද්ධාෂ්ඨක තැන්පත් වෙන්නෙ මහ ඈතක නෙමෙයි... ඒකට කියනව Human Aura කියලා... (ඇඟ වටේ තියෙන කිරණ කයක්)

Human_aura17.jpg

ඉතින් තමන් කරන දේ තමන් අවටමයි තියෙන්නෙ... ඉතින් තමන්ගේ ගතිය [විඥාණ පච්චයා නාමරූප] (ලෝභ ද්වේශ මෝහ .. හෝ අලෝභ අද්වේශ අමෝහ ) [සමනන්තරය] අනුව .. ව්පාක ඇදිලා එන්නත ඈත්වන්නත් [නාමරූප පච්චයා විඥාණ] (ඔය අපි අපල වලට කරන ශාන්ති කර්ම් වගේ ඒවා නිසා) ...

(හොඳට කල්පනා කරලා බලන්න... ලෝකෙ Base Colours කියලා පාට තුනයි තියෙන්නෙ.. ඒක හොඳට ලෝභ (කහ) .. ද්වේශ (රතු) ... මෝහ (නිල්) ... කියන එකට ගැලපෙනවා... හැමකෙනාටම තියෙන්නේ ඔය තුනේ සම්මිශ්‍රණයක් .. )

ඔය අමනුස්සයෝ වුණත සම්බන්ධවෙලා කෙනෙකුට අදහස දෙන්නෙත් (මරපං කොටපං) මේ ක්‍රමයටමයි... ගතියට ගතිය ඇදී ඒම.. (උපමාවක් කිව්වොත්... අපිට ටීවි චැනල් ඔක්කොගෙම සංඛයාත මේ පරිසරයේ තියෙන්වා [අන්නන්තර] .. ටීවි එක ටියුන් කලාම [සමනන්තරය] අවශය චැනල් එක බලන්න පුළුවන් ... ඒවගේම ඒකේ තියන රූපවල පෙනීම ටිවි එකෙන් ටිවි එකට වෙනස් වෙනවා වර්ගය සහා ගුණය අනුව)
 
හොද පිලිතුරක් කියලා හිතනවා එක්කම සදහන් කරන්න මෙය ඔබේ අදහසක් ද? බුදුහාමුදුරුවො මේ වැනි අදහසක් ගෙනදෙන් ඉගැන්විමක් තිබෙද?

ඔබේ තර්කය හරියි වැරදියි වගේ මට පොඩ්ඩාක් කල්පනා කරන්න කල් දෙන්න පිලිතුරට ඉස්තුති
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ශාන්තිකර්ම ගැන කතා කරොත් එතනදි වෙන්නෙ අපිට කර්මය බලපැම ප්‍රමාද කිරිමක් පමනි එයින් කර්මය හීන කිරිමක් හො මකා දැමිමක් සිදු නොවේ
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ජාතක කතා ඇත්තටම ධර්මයට සම්බන්ධයක් නැති බවයි මගේ හැඟීම. පාඩමක් ගන්න පුලුවන් උපදේශ කතාවක් විදිහට සලකනවා මිසක් හරිද නැද්ද කියලා හිතන්ඩ යාම වැඩක් නැහැ. ගොඩක් ජාතක කතා තියෙන්නේ, ගාථාවයි දෙකයි මම දන්න තරමට. ඒවා අතිශයෝක්තියට නගලා පස්සේ ගොඩ නගලා තියෙනවා.

ඔව් ජ්තක කතාවලට නම් එහෙම කිව්වට කමකුත් නැ හැබැයි එවා වලි අපෙ ජිවිතයට ගත යුතු පාඩම් හුගාක් තුයෙනවා එක වැදගත් වෙන්න උනා .නමුත් ගොඩක් එවා ඇත්ත යම් යම් කරුනු මිනිස්සු එකතු කරාට එවා බුදුන්ගෙ පෙර බව කතා බුදුකෙනෙකු බොරු කියන්නෙ නැ
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

හොද පිලිතුරක් කියලා හිතනවා එක්කම සදහන් කරන්න මෙය ඔබේ අදහසක් ද? බුදුහාමුදුරුවො මේ වැනි අදහසක් ගෙනදෙන් ඉගැන්විමක් තිබෙද?

ඔබේ තර්කය හරියි වැරදියි වගේ මට පොඩ්ඩාක් කල්පනා කරන්න කල් දෙන්න පිලිතුරට ඉස්තුති

මට දැනගන්න ලැබුන අදහසක් මේක (බුදුදහම සහා Quantum Physics ගැන හොඳට දන්න කෙනෙක් ගෙන්) .. නමුත් බුදුපියාණන්වහන්සේගේ දේශනා වලින් .. සහ නවීන විද්‍යාව අනුව .. මේකයි වෙන්නෙ කියන එක .. නමුත් මේක ඥාණගෝචර දෙයක් මට හරි කියලා දැනුන දෙයක් (ආ .. මේක තමයි වෙන්නේ කියන අදහස) ... ඒ වගේම.. මේ හැම දේම ත්‍රිපටකයේ කෙලින් නොවුනට එක එක ක්‍රම වලින් පෙන්නලා තියෙනවා (පට්ටානය.. විභංග ප්‍රකරණය ආදි කොටස් .. ) ... අපිට තියෙන්නේ ගලපල ගන්න එකයි...
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ශාන්තිකර්ම ගැන කතා කරොත් එතනදි වෙන්නෙ අපිට කර්මය බලපැම ප්‍රමාද කිරිමක් පමනි එයින් කර්මය හීන කිරිමක් හො මකා දැමිමක් සිදු නොවේ

ඔව්.. හරියටම කිව්වොත් කල් දැමීමක්... වෙන්නෙ...
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔව්.. හරියටම කිව්වොත් කල් දැමීමක්... වෙන්නෙ...

මෙ ප්‍රශ්නයට පමනක් පිලිතුරක් නැත්තේ ඇයි? මේක පොඩ්ඩාක් වෙනස් තියරි එකක් දැන් මම මෙ කියන්න යන්නේ

මම කියලා දේයක් නැ එහෙනම් කටවත් කියන්න බැ අරයගෙ වැ‍රැද්ද මෙයාගේ වැ‍රැද්ද කියලා . එතකොට විපාකයෙදිත් එහෙමයි මගෙ වැ‍රැද්ද අහවලාගෙ වැ‍රැද්ද කියා දෙයක් නොමැත?

මෙන්න මෙ කරුන නිසා තමයි සැම ආගමකම කියන්නේ එකිනෙකාට ප්‍රෙම කරන්න කියලා ප්‍රර්තනා කරන්නෙ සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා කියලා මෙකේ ලොකු තෙරුමක් තියෙනවා කියලා දැන මම හිතනවා එතකොට එහෙනම් ඇයි මෙ කරුන එච්චර පැහැදිලි කිරිමක් කරන්නෙ නැත්තේ ? එකට එකම හෙතුව තමයි මෙහෙම කියද්දි කෙනෙකුට පුලුවන් වැරදිකරාම මට බලපන්නෙ නැ නෙ එක නිසා වැරදිකරාටකමක් නැ කියලා (මොකද මෙතනදි වෙන්නෙ යම් පුද්ගලයකු මමත්වයක් නොමැත කියලා ආ එහෙනම් කර්මයටත් උරුමක් කරුවෙකු නැ කියලා වැරද්ද නිගමනවලට එලබෙන්න පුලුවන්)

දැන් තව කෙනෙකුට හිතෙන්න පුලුවන් වෙන කෙනෙකු කල දෙයකට විපාක විදින එක ආසාදාරනයි කියලා? පිලිතුර: ප්‍රශ්නය වැරදි, වෙන කෙනෙක් කියන්නේ කාටද? ඔබටද? වෙනකෙනෙකුටද? නැතහොත් දෙදෙනාටමද?

තව කෙනෙක් දොස් නාගන්න පුලුවන් එක හරිම ආසාදාරනයි කියලා? නමුත් බුදුදහාම අනුව කාට දොස් නගන්නද? මැවුම්කරුවෙකුත් නැ නෙ? මෙක තමයි සසර ගොඩාක් බියකරුයි කියන්නෙ

අපි ඔක්කොම එක්කෙනෙක්, හාරි පුදුමයි නෙද? මේක අපිට විදාත්මකව දැනට ඔප්පු කරන්න බැ නමුත් මෙක සතයක් නම් පොඩ්ඩාක් හිත්න්න අපිට වෙන කෙනෙක් තවත් කෙනෙකුට වරදක් කරත් බලන් ඉදලා බැ ඔක්කොමල එකා මෙන් හිතන්න වෙනවා ඕයාගෙ අම්මා මගෙත් අම්මා ඕබෙ සාහොදරයා මගේ සහොදරයා වෙනවා සැම ජිවියතයක්ම හැමොටම වටිනවා මෙ බව ඔක්කොමලටම තෙරුම් ගියොත් සියලු දෙනා ජ්යග්‍රකයන් වෙනවා

දැනට විදාවෙන් මිට සාමන මත පල වෙනවා (කර්මය ගැන නෙමෙයි Oneness Concept එක ගැන) ඉදිරියෙදි මෙ ගැන විදාවෙන් හොයාගන්නත් පුලුවන් සමහර විට මනසට පමනක් ගොචර වෙන්නත් පුලුවන්

(මෙක මගෙ මොලේට අපු පොඩි අදහස්ක් ඕයාලාගෙ අදහස්වුත් පල කරන්න)

UniMatrixZero Oneness Concept එක ගැන මොකද හිතෙන්නේ? (නමුත් මෙතන මොකක් හරි අවුලක් තියෙනවා වගෙත් දැනෙනවා) Quantum Theory එකක ගැන තමයි මම මෙ කියන්නෙ
 
Last edited:

UniMatrixZero Oneness Concept එක ගැන මොකද හිතෙන්නේ? (නමුත් මෙතන මොකක් හරි අවුලක් තියෙනවා වගෙත් දැනෙනවා)[/SIZE][/QUOTE]
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචන් කර්මය තැන්පත් වෙන්නෙ මානොකයේ ද? මානොකාය ගැනත් බුදුහාමුදුරුවො දෙශනා කරලා තියෙනවා නෙද? :confused:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මට දැනගන්න ලැබුන අදහසක් මේක (බුදුදහම සහා Quantum Physics ගැන හොඳට දන්න කෙනෙක් ගෙන්) .. නමුත් බුදුපියාණන්වහන්සේගේ දේශනා වලින් .. සහ නවීන විද්‍යාව අනුව .. මේකයි වෙන්නෙ කියන එක .. නමුත් මේක ඥාණගෝචර දෙයක් මට හරි කියලා දැනුන දෙයක් (ආ .. මේක තමයි වෙන්නේ කියන අදහස) ... ඒ වගේම.. මේ හැම දේම ත්‍රිපටකයේ කෙලින් නොවුනට එක එක ක්‍රම වලින් පෙන්නලා තියෙනවා (පට්ටානය.. විභංග ප්‍රකරණය ආදි කොටස් .. ) ... අපිට තියෙන්නේ ගලපල ගන්න එකයි...

එක හරි එ කලේ කොහොමත් විදයාව දියුනු වෙලා තියුනෙ නැ නේ දැන් බුදු කෙනෙකු හිටිය නම් අපට හොදට තෙරුම ගන්න තිබුනා
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචන් කර්මය තැන්පත් වෙන්නෙ මානොකයේ ද? මානොකාය ගැනත් බුදුහාමුදුරුවො දෙශනා කරලා තියෙනවා නෙද? :confused:

UniMatrixZero what do u think?
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මචන් කර්මය තැන්පත් වෙන්නෙ මානොකයේ ද? මානොකාය ගැනත් බුදුහාමුදුරුවො දෙශනා කරලා තියෙනවා නෙද? :confused:

කර්මය තැන්පත් වන්නෙ නම් ඔය කියන Aura එකේ .. ඒත් .. Aura එකයි .. මනෝකායයි එකද කියන්න මම දන්නෙ නැහැ... ඒක මට ටිකක් කල් දෙනවා නම හොයලා කියන්න පුළුවන්..
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
එක හරි එ කලේ කොහොමත් විදයාව දියුනු වෙලා තියුනෙ නැ නේ දැන් බුදු කෙනෙකු හිටිය නම් අපට හොදට තෙරුම ගන්න තිබුනා

Quantam Physics වලින් විස්තර කරන්නේ බුදුදහමේ පෙන්වපු රූප කියන කොටස්.. නමුත් ඊට උඩ තියන... චිත්තරූප.. වගේ දේවල් පෙන්නන්න තාම බැහැ (හරියටම කිව්වොත් විද්‍යාව ඉගෙන ගන්න හොඳම තැම ත්‍රිපිටකය.. දැනට මහා විද්‍යාඥයෝ පවා දන්නේ නැති හිතාගන්න බැරි ඒවට උත්තර තියෙනවා)
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මම කියලා දේයක් නැ එහෙනම් කටවත් කියන්න බැ අරයගෙ වැ‍රැද්ද මෙයාගේ වැ‍රැද්ද කියලා . එතකොට විපාකයෙදිත් එහෙමයි මගෙ වැ‍රැද්ද අහවලාගෙ වැ‍රැද්ද කියා දෙයක් නොමැත?

මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් එක අන්තයක්... මොකද.. උදාහරණයක් ගත්තොත්... මම කියල දෙයක් නැත්නම්.. කාගෙ හරි දෙයක් හොරෙන් ගැනීමක් වෙන්නෙ නැහැ... මම නැත්තම්.. කාටවත් අයිති වෙන්න විදිහක් නැහැ... "අදින්නාදාන" කියන එක ගන්න බැරුව යනවා...

"මම" කියන්නේ කෙනෙකුට තියෙන දෘෂ්ඨියක් ...

උපමාවක් කියන්නම්... හිතන්න කෙනෙක් රත්‍රන් මාලයක් .. හරිම ලස්සන එකක් දාගෙන යනව... කවුරුහරි කියනවා.. ෂා .. හරිම ලස්සන වටින මාලේ.. කියලා... ඉතින් මාලෙ දාං ඉන්න කෙනාට පොඩි ආඩම්බරයක් එනවා.. මොකද හිතේ තියෙනවා රත්තරන් .. හරි වටිනවා සහ ලස්සනයි කියලා ... ටික දවසක් ගියාම කෙනෙක් ඔප්පු කරලා (අපි හිතමු පරික්ෂණයකින් කියලා) මාලේ රත්තරන් නෙමෙයි කියලා... දැන් අර රත්තරන් කියන හැඟීම නැතුව මාලෙ දාගෙන යනවා... අයෙත් කෙනෙක් දැකල කියනවා.. ෂා .. හරිම ලස්සන වටින මාලේ.. කියලා දැන් අර මාලෙ දාගෙන යන කෙනාට මොකක් හිතෙයිද... සතුටක් එයි ඒත් .. අර කලින් තිබ්බ හැඟීම තියෙන්වද (රත්තරං කියලා) ???

"මම" කියන්නෙත් ඔය වගේ දෙයක්... :)
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia

නියම පැහැදිලි කිරීමක්..
 
Aug 29, 2010
55
2
0
මහත්වරුනි!
ඔබසැම තර්කයට හෝ බුදුපියානෝ පවා සීමාසහිතව කියාදුන් අති ගඅඹුරු දර්ම කොටස් (පුහුදුන් අයට විෂය නොවන)හාරා හාරා මේ කරන්නේ කිමැද්දැයි අනුකම්පා හිතේ.
මුලින් එකම එක නිවරනයක් හෝ දුරු කරගන්න බලන්න.ඉන්පසු ඉතිරි ටික වැටහේවි/වැටහාගන්නට ලැබේවා!
ඔබ සියලු දෙනාට යතාවබොදය ලැබේවා!
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඉසුරුසිරි;8372329 said:
මහත්වරුනි!
ඔබසැම තර්කයට හෝ බුදුපියානෝ පවා සීමාසහිතව කියාදුන් අති ගඅඹුරු දර්ම කොටස් (පුහුදුන් අයට විෂය නොවන)හාරා හාරා මේ කරන්නේ කිමැද්දැයි අනුකම්පා හිතේ.
මුලින් එකම එක නිවරනයක් හෝ දුරු කරගන්න බලන්න.ඉන්පසු ඉතිරි ටික වැටහේවි/වැටහාගන්නට ලැබේවා!
ඔබ සියලු දෙනාට යතාවබොදය ලැබේවා!

To Kadampa Buddhists all things are totally empty of any defining essence. Consequently all things have no fixed identity ('inherent existence') and are are in a state of impermanence - change and flux - constantly becoming and decaying. Not only are all things constantly changing, but if we analyse any phenomenon in enough detail we come to the conclusion that it is ultimately unfindable, and exists purely by definitions in terms of other things - and one of those other things is always the mind which generates those definitions.