කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

Aug 3, 2010
55
7
0
මචන් යන්න එපා මම ප්‍රශ්නයක් යොමු කරන් නම් මට උත්තරෙ හොයලා කියන්නවද? තරහ ගන්න එපා හැම කෙනාටම අපි ගරු කරනවා

හුටා . දමිතයට හොදටම කෙළවෙන පාටයි . ගණන් ගන්න එපා දරුවෝ ඕක ඔය යකාගේ හැටි . ඕක පොස්ට් එක පුරාවටම කියන්නේ උ හදපු redio කලි ගැනයි උගේ මහලොකු electronic සස්තරෙයි විතරයි . හැබැයි අපිට කියල දෙන්න කිවම්ම බැහැ. ඔය කියන එක හරි . එකයි මම කිව්වේ මුට පිස්සු කියල . මු කියන්නෙම මු redio එකක් හදපු නිසා මු නිවන් දැකල කියල . එහෙම ගියිත් අපේ ගෙවල් ලග කොමුනිකතිඔන් එකේ එකත් නිවන් දල්ල . මොකද උටත් දන්නවා radio හදන්න .:lol::lol:
 
Aug 3, 2010
55
7
0
obathumanla hari wenna athi!! references thiyanawane... ohoma karan yanna... bye!

ලජ්ජා නැද්ද මිනිහෝ . අපේ පන්සලේ හමුදුරෝවෝ කියපු දේවල් කිවම උඹ මහා දර්ම ටෝක් දුන්න ඒවා වැරදි කියල . මේ පල්ලි යන පුතෙක් ඇවිල්ල දහම ගැන දෙයක් ඇහුවම උඹ යන්න හදනවා . ඔකද උඹේ අවබෝදය . ?
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ බුදු කෙනෙකු කියන නිසා කෙසිම දෙයක් පිලිගන්න එපා ඕබම විමසා බාලා දෙයක් පිලිගන්න කියලා. පොඩඩක් හිත්න්න ඒ මොකද?

    මචන් ඔබ මට කිව්වනෙ මම අනයාගම් කරයෙක් කියලා , ඔව් නමුත් මම බුද්ධ දර්මය කියවනව, බන අහනවා මොකද එ දහම මුලු සතවයටම දෙශනා කරල තියෙනවා කියලා ත්මයි මම අහාල තියෙන්නේ.

    ඉතින මුලින්ම මම බන අහනවා/කියවනවා එක නිකමම හිස් මුදුනෙන් පිලිගන්නෙ නැ එ ගැන මගෙ බුද්දියෙන් විමසනවා තවත් දන්න කෙනෙකුගෙ අදහස් විමසනවා අදහස තර්කනුකුලනම් හොද නම් අවබොදය සදහා වැදගත්නම් මම එ දේ ගන්නවා එක තමයි මගෙවිදිය කුඩා දරුවෙක් උනත් යම් හොද දෙයක් කිව්වොත් එක ජිවිත්යට එකතු කරගන්නවා

    එක නිසා දර්මය අපිට අවබොදය කිරිම සදහා reply කරපු සැම දෙනාටම මගේ ප්‍රනාමය පුදකර සිටිනවා, ඇත්තටම ගොඩාක් හොද අදහස් ඉදිරිපත් වුනා තව කෙනෙකුගේ අදහස්ව්ලට නිගරු නොකර

    personally I would like to thank people like unimatrix, Acniantglory

    මචන් මේ මාතෘකාව වාද පිණිස තියන එකක් නෙවෙයි! අනික එක එක්කෙනාට ඕනේ විදියට කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. මේ එක එක තැන්වල තිබුන කියල කිව්වට වැඩක් නැහැ! අපිට නම් ඇත්ත පැහැදිලිවම දක්කයින් පස්සේ ආයේ වෙන වෙන අයගෙන් අහන්න උවමනාවක් නැහැ! ඒ අවබෝධය හරිද නැද්ද කියල දැනගන්න ඕනේ කරන සේරමත් බුදුහාමුදුරුවෝ කියල දීල තියෙන්නේ!! ඒත් කෙනෙකුට වැරදියට යමක් ඉගෙන ගෙන ඒක බදාගත්තයින් පස්සේ ආයේ හරි දෙය කිව්වම පෙන්නේ ඒක වැරදියි කියලයි! ඒක එහෙමම තමයි. ඉතින් ඕව නිවැරදි කරන්න අපට බැහැ, උවමනාවකුත් නැහැ! වැරදි දෙයක් හරිය කියල නොගෙන හරි දෙයම තෝරා ගන්න යෝනිසෝ මනසිකරයම තමයි පිහිට වෙන්නේ!! අන්‍යාගමික කියල වෙනසක් නම් කොහෙත්ම නැහැ! ඒ සීමා වලට කොටු වෙන්න එපා!! උඹ යමක් දැනගන්න උවමනාවෙන්ම උත්සහයක් දරන කෙනෙක් නම් මාත් උඹට උදව් කරන්නම්. http://www.mahamevnawa.blogspot.com/ site එක refer කලොත් උඹට වෙන කෙනෙක්ගේ උදව් ඕනේ වෙන එකකුත් නැහැ. අපි හුඟ දෙනෙක් ගොඩගියේ අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, තේරෙන සරල සිංහලෙන් ශ්‍රී සද්ධර්මය තෝර තෝරා කියල දීපු හන්දමයි!!! මම දාල ඇති ලස්සනට technical දේවල් ආශ්‍රයෙනුත් ඔය මුළු කතන්දරේම. ගැලවීම සඳහා ඕනේ කරන හැමදේම ඒ විදියෙනුත් explain කරන්න පුළුවන් උනා. ඕනේ කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්නවානම් ගන්නයි මේ හැමදේම කලේ, කරන්නේ!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    thanks u for the link mama oya site eken thamai Mp3 bana & PDf DL karaganne
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Dhathu Wibhangha Suthra deshanawa, Malunkhyaputtha hamuduruwonta wadala deshanawa, patichcha samuppadaya pilibanda wistharaya kiyana tike thiyanawa mokuthma nodana patan aragena, Niwan awabodhakaraganeema sandaha awshya wena karunu serama. mama thanikarama oya tiken thamayi technical kathandarayak goda naguwe. ekath kale oya agam, jaathi wata kadulu nathuwa wenama widiyakata me sathya kathandaraya kiyanna puluwanda balannayi. anika matath one una punaruppaththiya wenne kohomada, thanakin thanakata yawenne mokadda kiyana tika thora ganna. ewa kalpanaa karala karala thamayi mama mage kathawa haduwe. eth eka thanikarama thiyenne Buduhamuduruwo kiyapu dewal walatama anuwa witharayi! mama mata hithichcha ewayin hariyi kiyala gaththe Buduhamuduruwo kiyala thiyena dewal ekka galapuna ewa witharayi. kiyawalama balanna.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mr. Damith mage question ekata answer ekak denna puluwanda?

    you have to option

    1. Answer with Buddhism
    2. Your own toughs

    ප්‍රශ්න ආහන එක වැරදක් නෙමෙයි නෙ බුදුහාමුදුරු වොත් ප්‍රශ්න අහන්න එපා කියල කිව්වෙ නැ නෙ. හැබැයි එතුමගෙ බුද්දියට අනුව අපි අහන ප්‍රශ්න මොඩ ප්‍රශ්න වෙන්නත් ඇති නමුත් එ තුමා අහන්න එපා කිව්වෙත් නැ අහන අයව වැලක්කුවෙත් නැ. මම දන්න විදිහට දිවිවරු පවා ආවා බුදුන්ගෙන් ප්‍රශ්න අහලා දැනගන්න එවිතරක් නෙමෙයි යක්ශයොත් ආවා විවිද මිනිස්සු විවිද ප්‍රශ්න හැහුවා හැබැ සැබැ බුද්දිමතාට පුලුවන් අහන ප්‍රශ්නය අනුව කෙනගෙ එ කෙනගෙ දැනුම් මට්ටම දැනගන්න එ විතරක් නෙමෙයි ඕහුගෙ ගැකියව අනුව අදාල කෙනාට පිලිතුරු දිමට එක තමයි නියම ගුරුවරයකුගෙ දක්ශකම
     
    Last edited:
    Aug 3, 2010
    55
    7
    0
    අයියෝ බන් උඹනම් මහා ගොබ්බක් . අච්චාර ලස්සනට අහල තියන පරශ්නෙට උඹ අයෙත් කියනවා ඕනේ දැක් අහන්නලු . උඹ redio එකක් හදපු එක උඹට මහලොකු දෙයක් වෙන්න පුළුවන් . නමුත් එකෙන් කොහොමද උඹ නිවන් දැකල කියන්නේ ? උඹ ලයය නැතුව අයෙහ් ඇවිල්ල කියන්නේ උඹේ tecnical පොස්ට් එක බලන්න කියල . එකෙන් වැඩක් නැහැ අහන පර්ශ්නෙට උත්තර දීපන් . ඔන්න අපිඑහෙම නෙමෙයි අහන්නේ හොදේ ? බුදු දහම ගන්න හොයන හොද කිතුනු බැතිමතෙක් . හැබැයි ඔහුට බුදුදහම ගැනත් හොද අවබෝදයක් තියනවා . electronic වලින් බේරෙන්න බැරි වෙයි . :lol:
     
    Aug 3, 2010
    55
    7
    0
    Dhathu Wibhangha Suthra deshanawa, Malunkhyaputtha hamuduruwonta wadala deshanawa, patichcha samuppadaya pilibanda wistharaya kiyana tike thiyanawa mokuthma nodana patan aragena, Niwan awabodhakaraganeema sandaha awshya wena karunu serama. mama thanikarama oya tiken thamayi technical kathandarayak goda naguwe. ekath kale oya agam, jaathi wata kadulu nathuwa wenama widiyakata me sathya kathandaraya kiyanna puluwanda balannayi. anika matath one una punaruppaththiya wenne kohomada, thanakin thanakata yawenne mokadda kiyana tika thora ganna. ewa kalpanaa karala karala thamayi mama mage kathawa haduwe. eth eka thanikarama thiyenne Buduhamuduruwo kiyapu dewal walatama anuwa witharayi! mama mata hithichcha ewayin hariyi kiyala gaththe Buduhamuduruwo kiyala thiyena dewal ekka galapuna ewa witharayi. kiyawalama balanna.

    shape වෙන්න හදන්න එපා . අහල තියන ප්‍රශ්නෙට හේතු පැහැදිලි කරලා උත්තර දීපන් . නැතම් අගාමත් එවරයි . තෝ වගේ එකෙක් නිසා . උඹ මහලොකුවට නිවන් දැක්ක කිව්වනේ . දැන් කියල දීපන් මුට .අපිනම් දන්නේ නෑ. මොකද වෙන වෙන සුත්‍ර කියවන්න කියන්නේ උඹේ අවබෝදෙන්ම පැහැදිලි කරපන් .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    100% sure machan one deyak ahapan! aththatama prayojanayak gannawa nam mama danna one deyak kiyala dennam.

    1. මම කිය කෙනෙකු නොමැති නම් නිර්වනය ලබන්නෙ කව්ද?

    2. අපිට තවමත් හරියට විසදගන්න බැරි වුනා කර්මය ප්‍රතිවිපය ලබන්නේ එය කරපු පුද්ගලයමද කියලා, දම්ම පදයෙ සදහන් වේනවා නේ පව් කරාම කරත්තය බැදි ගොනා සෙ එය පිටි පස්සෙන් එන බව, ඉතින් කර්මය එන්නෙ කගේ පිටි පස්සෙන්ද? අනාත්මයි මම කිය දෙයක් නොමැත කියන මුලදර්මයට අනුව ඔබ මෙය කෙසෙ විග්‍රහ කරන්නෙද?

    නුතන විදාව අනුව හෙතු පල දර්මයත් වෙලා කියා ඕබ දන්නේ ද? (වැඩි විස්තර සදහා non-locality principle එක කියවන්න

    ඕබ කැමතිනම් මගේ "Oneness" එක කියවා අදහස් දක්වන්න
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    1. මම කිය කෙනෙකු නොමැති නම් නිර්වනය ලබන්නෙ කව්ද?

    2. අපිට තවමත් හරියට විසදගන්න බැරි වුනා කර්මය ප්‍රතිවිපය ලබන්නේ එය කරපු පුද්ගලයමද කියලා, දම්ම පදයෙ සදහන් වේනවා නේ පව් කරාම කරත්තය බැදි ගොනා සෙ එය පිටි පස්සෙන් එන බව, ඉතින් කර්මය එන්නෙ කගේ පිටි පස්සෙන්ද? අනාත්මයි මම කිය දෙයක් නොමැත කියන මුලදර්මයට අනුව ඔබ මෙය කෙසෙ විග්‍රහ කරන්නෙද?

    නුතන විදාව අනුව හෙතු පල දර්මයත් වෙලා කියා ඕබ දන්නේ ද? (වැඩි විස්තර සදහා non-locality principle එක කියවන්න

    ඕබ කැමතිනම් මගේ "Oneness" එක කියවා අදහස් දක්වන්න

    පොඩ්ඩක් ලියන්නම් දැනට.

    මචන් මේ අපි දැන් ඉපදිලා නේ ඉන්නේ. ඉතින් එතකොට ඒ හැදිච්ච සංකත දෙය කෙලින්ම අන්දුන්වන්න පුළුවන් 'මම'ය කියල. ඒත් මේ හැදි හැදී යන ස්වභාවය ඇතිවෙන්නේ නිත්‍ය, වෙනස් නොවන දෙයක් තිබිල නෙවෙයි. තනිකරම හේතු ඵල ධර්මතාවයක් නිසයි. ඊළඟට මෙහෙම සකස් වෙච්ච සත්වයා කියන කෙනාට ලෙඩ රෝග දුක් කරදර ගොඩකට උරුම කම් කියන්න වෙනවා ඉබේටම. ස්වභාව ධර්මයට අනුවත් කර්ම විපාක වලට අනුවත් දෙවිදියටම. ඉතින් මෙහෙම ඉපදි ඉපදී දුක විඳීම කිසි තේරුමක් නැති දෙයක්. ඒ හන්ද මේ නැවත නැවත ඇතිවන ස්වභාවය නැතිකරලා මේ සකස්වීම නතර කරගැනීම තමයි මේ කියවෙන්නේ. මගේ thread එකේ ඔයාට අවශ්‍ය ගොඩකට පිළිතුරු ඇති!
     
    මචන් කිව්වට තරහ වෙන්න එපා ඕය කියන ඕය අනිතයතාවය අපි හැමොම දන්නවා ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි නෙ නැවත මගේ ප්‍රශ්න 2 ක හොදින් කියවන්න මේ දෙට උත්තරයක් සොයා ගතහොත් අපිට ගොඩාක් පහසු වෙවි කර්ම විශය හොදින් අවබොද කරගන්න.

    තමන්ට කියා අනන්යතාවයක වැදගත් කමක් තියෙන්න ඕනා ඕන්න ඕතනයි සොරාව අදනාගන්න එපැයි දඩුවන් දෙන්න ,
    මචන් මම දන්න හොදට කරුනු කාරනා දන්න හාමුදුරු නමක්වත් නැ නෙ මෙක අහගන්න හැබැ මෙක හැම නමකටම ලෙසියෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි පුලුවන්නම් අපිට මෙක පෙන්නලා දිපන්
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    කර්ම විපාක දීම ගැන දේශනයක් http://www.aaryadharma.org/Shrawya/Kaanda/048/048-04 KARMA WIPAKA DEEMA-Amawaka-18sap[2].mp3 ..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    1. මම කිය කෙනෙකු නොමැති නම් නිර්වනය ලබන්නෙ කව්ද?

    2. අපිට තවමත් හරියට විසදගන්න බැරි වුනා කර්මය ප්‍රතිවිපය ලබන්නේ එය කරපු පුද්ගලයමද කියලා, දම්ම පදයෙ සදහන් වේනවා නේ පව් කරාම කරත්තය බැදි ගොනා සෙ එය පිටි පස්සෙන් එන බව, ඉතින් කර්මය එන්නෙ කගේ පිටි පස්සෙන්ද? අනාත්මයි මම කිය දෙයක් නොමැත කියන මුලදර්මයට අනුව ඔබ මෙය කෙසෙ විග්‍රහ කරන්නෙද?

    නුතන විදාව අනුව හෙතු පල දර්මයත් වෙලා කියා ඕබ දන්නේ ද? (වැඩි විස්තර සදහා non-locality principle එක කියවන්න

    ඕබ කැමතිනම් මගේ "Oneness" එක කියවා අදහස් දක්වන්න

    මට හොඳටම තේරෙනවා උඹට මොකද්ද මේ වෙලා තියන අවුල කියල. මචන් ඕකට හේතුව උඹ බුදුහාමුදුරුවෝ සමකරන්න දඟලනවා අනික් පෘතග්ජන මිනිස්සුන්ට. ඔය මචන් ක්‍රියාත්මක වෙන්නේ උඹගේ හිතේ තියන සැකය! මේ oneness, non-locality principle දේවල් නම් මොනවද කියල මම දන්නේ නැහැ! මේවා ගැන හොයන්න බලන්න මට ඕනෙත් නැහැ! හිතන්න, කියන්න එපා ඒ මගේ බක පණ්ඩිතකමට එහෙම කියල! ඒකට හේතුව ශ්‍රද්ධාව මචන්. බුදුහාමුදුරුවෝ හරියට අඳුනගන්න හැකියාව ලැබෙන්නේ ඒකෙන්! ඒ නොසෙල්වෙන පැහැදීම මත තමයි අනික් සේරම දේවල් ගොඩනැගීම සිදු වෙන්නේ!!! උඹට තාම එහෙම පැහැදීමක් ඇතිවෙලා නැහැ!! ඒකට කරන්න ඕනේ මචන් හරි බුද්ධ දේශනාම අහල, හරි විදියට ණුවනින් කල්පනා කිරීමම තමයි!!! අපි හැමෝටම වැරදුන තැන තමයි කාලයත් එක්ක සත්‍ය බුද්ධ දේශනා සේරම නැතිවෙලා, එක එක පිස්සන්ගේ කතන්දර වලින් දුෂ්‍ය වෙලා, බණ වගේ වෙන මොන මොනවද බයිලා ගොඩක් අන්තිමට ඉතුරුවීම! උඹල ඒ බයිලා වලිනුත් කොන් කෑලි අල්ලාගෙන, අරගෙන, ඊළඟට තව එක එක ජාතිවල පිස්සන්ගේ කතන්දර තොග පිටිනුත් දාගෙන, තව ආගම් හැට හුටහමාරක තියන කෑලිත් දාගෙන, ලොකු අච්චාරුවක් හදාගෙන!!! දැන් ඒක දිරවගන්න බැරුව දඟලනවා!!!

    මචන් මේ ධර්ම මාර්ගයට අදාළ මූලික කරුණු භවය, විඥාණය කියන දේවල් මොකෙකුටවත් පෙනෙන්නේ නැහැ බන්! මේ සේරම බුදුකෙනේකුගෙන්ම අහල දැනගත්තොත් හරි, උන්වහන්සේගේම ආර්ය ශ්‍රවකයෙකුගෙන් හරි අහල දැනගන පැහැදීම ඇතිකර ගත්තොත් හරි මිසක් නැත්නම් ඔය කරන්නේ නිකම්ම නිකම් පිස්සුවක් වෙනවා! කල්පනා කරලා බලපන් ඔය එක එකා සැරින් සැරේට ගහන බයිලා අහල උඹට මේ වෙනකොට දැන් මොනවද ලැබිල තියෙන්නේ? උඹගේ මොනවද දියුණුවෙලා තියෙන්නේ? කියල. ඔතනට නම් පින කියන එක ගොඩක්ම වැදගත් වෙනවා! මම ගමන සම්පූර්ණ කළා කිව්වේ මචන්, බුදුහාමුදුරුවෝ කියපු සත්‍ය ශ්‍රී සද්ධර්මයම අහල, උන්වහන්සේම කරන්නය කියාදීපු පිළිවෙලටම කරලා, අවුරුදු 1 1/2 - 2 ක් විතර ඒවෙනුවෙන්ම ලොකු කැපවීමක් කරලයි! මම විතරකුත් නෙවෙයි දැන් තව සැහෙන පිරිසක් ඉන්නවා අපි අඳුන ගත්තු!! දැන් දන්නවා මේකේ බරපතලකම හොඳටම! මේ ධර්ම මාර්ගයේ යන්න හදන ගොඩක් අයට වෙන්නේ හරි දේ මේකයි, හරි එක මේකයි කියල එක එකා බයිලා ඔතල දුන්නම, යෝනිසෝමනසිකාරය නැති හන්ද හුඟදෙනෙක් ඒවා ගෙඩි පිටින් ගිලල අමාරුවේ වැටෙන එකයි! තියනවටත් වඩා අවුල් හදා ගැනිල්ලයි විතරයි! මම මට තේරිච්ච විදියට technical stuff එකක් මෙතනට ඇදගත්තේ ඒවා ඇහැට පෙනෙනවා! දැන් ගොඩක්ම ඉන්නේ scientistsල සරනං ගච්චාමි කියල කියන එවුන් හන්ද ඒ අයට ඒ විදියට දුන්නම කැලේපනින්න බැරිවෙනවා. deviate කරන්න, වෙන්න බැරි විදියකට ඇත්ත කතාව පෙන්වන්න තමයි මට ඕනේ උනේ.

    මචන් මේක මේ සෙල්ලම් වැඩක් නෙවෙයි! උඹලට ඇත්තටම මේක හරියට අල්ලගන්න, ප්‍රතිඵල ලබන්න නම්, මුලින්ම සත්‍ය ශ්‍රී සද්ධර්මයම අහල හිතට දාගන්න ඕනේ! ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ ඔය කලින් අහපු කුණු කන්දල් තිබුනාම. මම කිව්වේ මුලින්ම self format වෙලා, කරගෙන එන්න කියලයි මගේ thread එක බලන අයට. එහෙම fresh මනසකින් යුතුව, විශ්වාසයකින් යුතුව ඒක බැලුවොත් හුඟාක් අවුල් විසඳේවී !! මම දාල තියෙන්නේ publically ඕනේ කෙනෙකුට බලන්න. ඒක පොඩ්ඩක් බලපන්! ආයේ ආයේ ඒ කියපුව repeat කරන්න බැහැ! මේ track එක පැහැදිලිව දැනගෙන, අවබෝධකරගෙන ඊළඟට කෙරෙන්න ඕනේ මොකද්ද, වෙන්න ඕනේ කොහොමද කියල idea එකක් ඇතුව තව තව පිරිසුදු සද්ධර්ම දේශනාම ඇහුවොත් ඕනෙම කෙනෙකුට පින් මදි, ණුවන මදි කියල ලතවෙන්න ඕනේ නැතිවෙයි! මම අවබෝධකරගත්ත කියල පැහැදිලිවම කිව්වේ මේ කතන්දර දැන් හොඳටම දන්නා නිසා, කැලේ යැවෙන්නේ නැතුව ගොඩදෙනෙකුට හරි පාර පෙන්වන්න උත්සහයක් ගන්න විතරයි! උඹල ඕනේ කෙනෙක් අවබෝධයක් ගන්න ඕනේ නම් තේරෙන විදියට, නිවැරදිව, පැහැදිලිව ධර්ම කරුණු තොරලදෙන ඥාණානන්ද හමුදුරුවොන්ගේ උපකාරය ගනින්. මොකද අපි ප්‍රයෝජනය ගත්තේ උන්වහන්සේ දරපු අවංක, අව්‍යාජ උත්සාහයෙන්!!! නැත්නම් අපිත් බොලා වගේ බයිලම ගහ ගහ ඉඳීවි මේ වෙනකොටත්. අපේ හාමුදුරුවෝ ඇවිල්ල තමයි අපිට ගොඩයන්න අවස්ථාව හදල දුන්නේ!!! ඉතින් ගොඩ යන්න ඕනේ නම් මේ තමයි හරි පාර!! සැක, බය නැතුව follow කරන්න!!! බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙක් කවදාවත්, කිසිම කෙනෙකුට, අහිත පිණිස දෙයක් කියන්නේ කරන්නේ නැහැ!

    සරලවම කියනවා නම් සෝතාපන්න ඵලය තියෙන්නේ ඔය දැන් ඉන්න තැන ඉඳල හරියටම සෙන්ටිමීටර් 1/4 ක් විතර දුරින්!! ඊළඟට සකෘදාගාමී, අනාගාමී, අරහත් ඵල සේරම තව සෙන්ටිමීටර් 1/2 ක් විතර ඇතුලේ!!! හුඟක් එවුන් නිවණ ගැන හොයන්න දැනගන්න ලොකු ලොකු ඒවා කරන්න, කියවන්න හිතන් අඩියක් ඉස්සරහට තියපු ගමන් නිවණ මග හැරෙනවා!! ඒක ආයේ හම්බ වෙන්නේ නැහැ! මාරයවැහිච්ච එවුන් එක එක ජාතිවල තෝරන් පෙන්වන ඒවා විතරයි ඊළඟට බල බල යන්න තියෙන්නේ... ගිහින් ගිහින් වෙලාව ඉවර උනාම ලබාපු මේ වාසනාවන්ත මනුස්ස ජීවිතෙත් ඉවරයි!! බුදුහාමුදුරුවෝ කියල දුන්න මේ ජීවිතය ජය ගන්න ඕනේ නම් මුළු ලෝකයම අවබෝධ කරන්නම ඕනෙය කියල!! හැබැයි ඒ මුළු ලෝකයම තියෙන්නේ සිත, විඥාණය සහිත බඹයක් පමණවූ මේ ශරීරය තුලයි කියල කියා දුන්න!!! මමත් සේරම කතන්දර ගොඩනැගුවේ ඒ උන්වහන්සේ කියා දීපු විදියටමයි. මේ එක එක එවුන් පිස්සු කියවන්නේ උන්ට පිස්සු හන්ද කියන එක විතරක් තේරුම් අරන්, හරි දේ හරි විදියට කරන් යන්න. එතකොට අවුල් මොකවත්ම හිටින්නේ නැහැ නැහැ මයි!!! මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි!!! අකාලිකයි!!! දැන් බොහොම කාලෙකට පස්සේ පරම සත්‍ය ආයෙම ඉතාමත් සුලුකාලෙකට ලෝකයට විවෘත වෙච්ච වෙලාවේ ඉක්මන් කරලා ඵල ප්‍රයෝජන ගන්න උත්සහ කරන්න!
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    1. මම කිය කෙනෙකු නොමැති නම් නිර්වනය ලබන්නෙ කව්ද?

    2. අපිට තවමත් හරියට විසදගන්න බැරි වුනා කර්මය ප්‍රතිවිපය ලබන්නේ එය කරපු පුද්ගලයමද කියලා, දම්ම පදයෙ සදහන් වේනවා නේ පව් කරාම කරත්තය බැදි ගොනා සෙ එය පිටි පස්සෙන් එන බව, ඉතින් කර්මය එන්නෙ කගේ පිටි පස්සෙන්ද? අනාත්මයි මම කිය දෙයක් නොමැත කියන මුලදර්මයට අනුව ඔබ මෙය කෙසෙ විග්‍රහ කරන්නෙද?

    නුතන විදාව අනුව හෙතු පල දර්මයත් වෙලා කියා ඕබ දන්නේ ද? (වැඩි විස්තර සදහා non-locality principle එක කියවන්න

    ඕබ කැමතිනම් මගේ "Oneness" එක කියවා අදහස් දක්වන්න

    Good questions ! I will try to answer them when I have spare time.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Noe: All the questions I have ask from expertise are purely for my understanding purposes not to insult any other ideas & belief

    Machan I don't think anyone doubts your intentions. I find your thirst for this knowledge remarkable. Threads like these not only help you but also gives a lot to others also. This is because your questions are genuine. So again thanks and keep up the good work.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Machan I don't think anyone doubts your intentions. I find your thirst for this knowledge remarkable. Threads like these not only help you but also gives a lot to others also. This is because your questions are genuine. So again thanks and keep up the good work.

    :yes::yes::yes::yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Machan I don't think anyone doubts your intentions. I find your thirst for this knowledge remarkable. Threads like these not only help you but also gives a lot to others also. This is because your questions are genuine. So again thanks and keep up the good work.

    :rofl: I can be happy when i thinking of your marvelous statement

    We'll try to sort of the Ultimate question once & for all :rolleyes: