කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචන් මම දන්නවා මගේ දැනුම සිමා සහිතයි නමුත් හොදට කරුනු කාරනා ගැබුරින දන්න යමක් තවකෙනෙකුට විස්තර කිරන්න පුලුවන් මාහාචාර්ය වරයෙකු හො හාමුදුරු නම්ක් ගෙන් අහන්න තිබුනා නම් තමයි වඩාත් හොද නමුත් මම රටින් පිට ඉන්න නිසා මට එක කරන්න බැ, පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මෙ ප්‍රශ්නෙ අහාලා පැහැදිලිව දැනගෙන චිස්තර කිරිමක් කරන්න.

මම ලංකාවේ ඉන්නකොට පොහොදින සාකච්චා නොවරදිම අහනවා නමුත් එකම තැනකදිමත් මෙ දෙ ගැන කතා කරලා නැ

මම හිතනවා ඉක්මනටම වෙලාව ලැබුනහොත් එලකිරි මිතුරෙකු මේ ප්‍රශ්නය විසදා ගැනිමට උදව් කරාවි කියලා
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
පොඩි නිවැරදි කිරිමක් කරන්න ඕනැ හෙතුප්ලවාදය පොඩ්ඩක් වෙනස් වුනා විතරයි එය අහොසි වෙලා නැ.

මට සමාවන්න

other question remains the same
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
වෙලාවකට හිතෙනවා බුදුහාමුදුරුවන් අදත් වැඩ හිටියනම් කියලා එහෙනම් ලොකෙ කොහෙ හිටියත් කියක් ගියත් මම යනවා එතුමන් බැහැ දකින්න.
නමුත් දැන ඉතින වෙන මොනවා කරන්නද? දහම කියවලා තෙරුම ගන්න උස්සහ කරනව මිසක් වැඩෙ තියෙන්නෙ සමහර අයට දෙයක් වෙන කෙනෙකුට හොදට පැහැදිලි කරන්න බැ විශෙශ්යෙන්ම මෙ වැනි ගැබුරු දෙවල් නමුත් මම අහාලා තියෙනවා බුදුනට නම් පුලුවන්ලු නෙද?
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
1. මම කිය කෙනෙකු නොමැති නම් නිර්වනය ලබන්නෙ කව්ද?

2. අපිට තවමත් හරියට විසදගන්න බැරි වුනා කර්මය ප්‍රතිවිපය ලබන්නේ එය කරපු පුද්ගලයමද කියලා, දම්ම පදයෙ සදහන් වේනවා නේ පව් කරාම කරත්තය බැදි ගොනා සෙ එය පිටි පස්සෙන් එන බව, ඉතින් කර්මය එන්නෙ කගේ පිටි පස්සෙන්ද? අනාත්මයි මම කිය දෙයක් නොමැත කියන මුලදර්මයට අනුව ඔබ මෙය කෙසෙ විග්‍රහ කරන්නෙද?

නුතන විදාව අනුව හෙතු පල දර්මයත් වෙලා කියා ඕබ දන්නේ ද? (වැඩි විස්තර සදහා non-locality principle එක කියවන්න

ඕබ කැමතිනම් මගේ "Oneness" එක කියවා අදහස් දක්වන්න

ඔයාට කැමති නම මම මේ ප්‍රශ්ණ ටික අපේ ලොකු හාමුදුරුවන්ට යොමු කරලා උත්තරයක් එවන්න පුළුවන් (MP3) ... එතකන මේ පහත ලින්ක්ස් වල බලන්න අවශ්‍ය දේ තියනවද කියලා...

http://www.aaryadharma.org/Shrawya/Shrawya.htm
http://www.hiddendhamma.net/
http://blog.hiddendhamma.net/
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔයාට කැමති නම මම මේ ප්‍රශ්ණ ටික අපේ ලොකු හාමුදුරුවන්ට යොමු කරලා උත්තරයක් එවන්න පුළුවන් (MP3) ... එතකන මේ පහත ලින්ක්ස් වල බලන්න අවශ්‍ය දේ තියනවද කියලා...

http://www.aaryadharma.org/Shrawya/Shrawya.htm
http://www.hiddendhamma.net/
http://blog.hiddendhamma.net/

පුලුවනම් අහලා බලන්න , හොද බ්ලොග් එකක් මට අහම්බෙන් වගෙ එක දවසක් දැක්කා දැන් නම මතක නැ

thanks for the links
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

හාරි ප්‍රශනයේන භාගයක් විසදගාත්තා අනිවර්යෙන්ම කර්මය ශාක්තියක් එක කොහෙහරි තැන්පත් වෙන්න ඕනා විපාක ලැබෙනකන් ඕන්න ඕබ කියපු විදිහට ඔක තැනපත් වෙනවා අවස්තාව ලද පමනින අප වේත ඇදෙනවා නමුත් කව්ද? මෙ අපි? ඇයි ඕබ මම කිව්වේ නැත්තේ ?

එ තැන්පත් වුනාට මදි නිවැරදි කෙනාට එපැයි දඩුවන් කරන්න නෙද? එ කියන්නෙ කර්ම ශක්තියේ යම් කිසි තොරතුරු රාසියක් තිබිය යුතු නොවෙද?
some kind of a coding system හරියට මෙ වගේ

Type of Kamma - Garuka Kamma
Who has done this - You/Me or No One (some kind of identity)
Expired on - This life or next life
If not - Expired ! Karma Deleted

මෙක අදහසක් පමනි මගේ පොඩි මොලයට තෙරෙන විදිහට තමයි .... නමුත් මෙකටත් පිලිතුරක් ඇති

does it work like this??? :rolleyes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

මෙ ප්‍රශ්නයට පමනක් පිලිතුරක් නැත්තේ ඇයි? මේක පොඩ්ඩාක් වෙනස් තියරි එකක් දැන් මම මෙ කියන්න යන්නේ

මම කියලා දේයක් නැ එහෙනම් කටවත් කියන්න බැ අරයගෙ වැ‍රැද්ද මෙයාගේ වැ‍රැද්ද කියලා . එතකොට විපාකයෙදිත් එහෙමයි මගෙ වැ‍රැද්ද අහවලාගෙ වැ‍රැද්ද කියා දෙයක් නොමැත?

මෙන්න මෙ කරුන නිසා තමයි සැම ආගමකම කියන්නේ එකිනෙකාට ප්‍රෙම කරන්න කියලා ප්‍රර්තනා කරන්නෙ සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා කියලා මෙකේ ලොකු තෙරුමක් තියෙනවා කියලා දැන මම හිතනවා එතකොට එහෙනම් ඇයි මෙ කරුන එච්චර පැහැදිලි කිරිමක් කරන්නෙ නැත්තේ ? එකට එකම හෙතුව තමයි මෙහෙම කියද්දි කෙනෙකුට පුලුවන් වැරදිකරාම මට බලපන්නෙ නැ නෙ එක නිසා වැරදිකරාටකමක් නැ කියලා (මොකද මෙතනදි වෙන්නෙ යම් පුද්ගලයකු මමත්වයක් නොමැත කියලා ආ එහෙනම් කර්මයටත් උරුමක් කරුවෙකු නැ කියලා වැරද්ද නිගමනවලට එලබෙන්න පුලුවන්)

දැන් තව කෙනෙකුට හිතෙන්න පුලුවන් වෙන කෙනෙකු කල දෙයකට විපාක විදින එක ආසාදාරනයි කියලා? පිලිතුර: ප්‍රශ්නය වැරදි, වෙන කෙනෙක් කියන්නේ කාටද? ඔබටද? වෙනකෙනෙකුටද? නැතහොත් දෙදෙනාටමද?

තව කෙනෙක් දොස් නාගන්න පුලුවන් එක හරිම ආසාදාරනයි කියලා? නමුත් බුදුදහාම අනුව කාට දොස් නගන්නද? මැවුම්කරුවෙකුත් නැ නෙ? මෙක තමයි සසර ගොඩාක් බියකරුයි කියන්නෙ

අපි ඔක්කොම එක්කෙනෙක්, හාරි පුදුමයි නෙද? මේක අපිට විදාත්මකව දැනට ඔප්පු කරන්න බැ නමුත් මෙක සතයක් නම් පොඩ්ඩාක් හිත්න්න අපිට වෙන කෙනෙක් තවත් කෙනෙකුට වරදක් කරත් බලන් ඉදලා බැ ඔක්කොමල එකා මෙන් හිතන්න වෙනවා ඕයාගෙ අම්මා මගෙත් අම්මා ඕබෙ සාහොදරයා මගේ සහොදරයා වෙනවා සැම ජිවියතයක්ම හැමොටම වටිනවා මෙ බව ඔක්කොමලටම තෙරුම් ගියොත් සියලු දෙනා ජ්යග්‍රකයන් වෙනවා

දැනට විදාවෙන් මිට සාමන මත පල වෙනවා (කර්මය ගැන නෙමෙයි Oneness Concept එක ගැන) ඉදිරියෙදි මෙ ගැන විදාවෙන් හොයාගන්නත් පුලුවන් සමහර විට මනසට පමනක් ගොචර වෙන්නත් පුලුවන්

(මෙක මගෙ මොලේට අපු පොඩි අදහස්ක් ඕයාලාගෙ අදහස්වුත් පල කරන්න)

UniMatrixZero Oneness Concept එක ගැන මොකද හිතෙන්නේ? (නමුත් මෙතන මොකක් හරි අවුලක් තියෙනවා වගෙත් දැනෙනවා) Quantum Theory එකක ගැන තමයි මම මෙ කියන්නෙ

මිට කිසිදු පිලිතුරක අදහසක් පල නොවුනු නිසා නැවතත් ඉදිරිපත් කරනවා
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කර්මය සම්බන්ධයෙන් සත්‍ය විස්තරය මේ ආකාරයි!

    1) දරුණුම එක - පන්චානන්තරීය පාප කාර්ම.
    මේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ද්වේශ චේතනාවෙන් බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම සහ සංඝයා බේධ කිරීම යන 5 ආකාරයේ පව්. මේවට ආනන්තරීය පාප කර්ම කියා හඳුන්වා තිබෙන්නේ 'අන්තරයක් නොමැතියි' කියන තේරුමෙන්. මෙවැනි කර්මයකට දායක වෙච්ච සැනින් ආයේ එහි විපාක වෙනස් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ! ජීවිතය අවසාන වෙනකොටම නිරයේ උපතක් කරා යැවෙනවා මයි!!!

    2) දිට්ඨධම්මවේදනීය කර්ම
    මේ කාණ්ඩයට අයත් වෙන්නේ මේ ආත්මයේදීම විපාක දී අවසාන වන කර්ම.

    3) උපපජ්ජවේදනීය කර්ම
    මේවා ඊළඟ ආත්මයේදීම විපාකදී අවසාන වෙන කර්ම

    4) අපරාපරියවේදනීය කර්ම
    මේ කාණ්ඩයට ගැනෙන්නේ කවදාහෝ අරහත් ඵලය සාක්ෂාත්කරනා තෙක්, භව ගමනේ යෙදීසිටින තාක්, විපාක දීම පිණිස පවතින කර්ම.

    අහෝසිකර්ම නමින් විපාක නොදී සිටින කර්ම කිසිවක් නැහැ! අනිවාර්යයෙන් විපාක දෙනවා කියල තමයි බුදුන්වහන්සේ දේශනා කලේ! හැබැයි කර්මයටම සේරම බාරදීල නිකම් ඉන්න කියල කතාවක් කොහෙවත් සඳහන් වෙලා නැහැ! උවමනාවෙන් මේ හැම කර්ම විපාකයක්ම වෙනස් කරගන්න තමන්ට පුළුවන්, ආනන්තරීය පාපාකර්ම හැරෙන්න. අරහත්වයට පත් වූ සැනින්, "ඛීනන් පුරානං, නවං නත්ති සම්භවන්" වෙනවා!! පෙර කරපු කර්ම සියල්ලත් අහෝසියි, අලුතින් කර්ම රැස් වීමකුත් නැහැ!!!
     
    Last edited:

    මෙතන තියෙන්නෙ කර්ම ගැන විස්තරයක් කර්ම කියන්නෙ මොකද්ද කියන එකට උත්තරේ .. :) ...
    රතු පාටින් කියලා තියෙන ටික පරස්පර විරෝධියි... එකතැනක කියනව බැහැ කියලා ආයේ පේලියක් ගියාම කියනවා පුළුවන් කියලා... :rolleyes:

    බුදුපියාණන්වහන්සේටත් පල දුන් විපාක තියෙනවා... මෙතන තියෙනව වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේගෙ විස්තර කිරීමක් අනුව ලියපු ආර්ටිකල් එකක්.. (අභිධර්මය ගැන දැනුමක් තියෙනවා නම් ලේසි වෙයි .. එහෙත් පරිස්සමෙන් කියෙව්වොත් අවබෝධ කරගන්න පුළුවන් ;) ) .. කර්ම ව්පාක දෙන්නෙ කොහොමද කියලා ...

    http://www.lakehouse.lk/budusarana/2008/01/15/tmp.asp?ID=vision11
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතන කතාවෙන මම කියල කෙනෙක් නැහැ, අපි සේරමලා එකයි කියල අරන් තියන කතා සියල්ල සහමුලින්ම වැරදියි!!!

    සකස් වෙච්ච මේ හැමෝම තනි තනි පුගලයෝ! "අට්ඨ පුරිස පුග්ගලා" කියල ශ්‍රාවක පිරිසම පුද්ගලයන් වශයෙන් 8 දෙනෙක් කියල හඳුන්වල තියෙන්නේ ඒකයි! මේ හැමෝටම තම තමන් කරන කියන දේවල් අනුව තනි තනියෙන් තමයි විපාක වලට මුහුණ දීමට තියෙන්නේ. "යාදිසන් වපතේ බීජං, තාදිසන් හරතේ ඵලන්" කියල දේශනා කරලා තියෙන්නේ ඒකයි. වපුරන්නේ මොනවාද, ඊට අනුව ඵල නෙලා ගන්න වෙනවා. වී වැපුරුවොත් වී, මුං වැපුරුවොත් මුං වගේ... කර්මය කරන්නේ කවුද එයාගේ විඥාණය ඊට අනුරූපව සකස් වෙනවා. ඊළඟට ඉතින් 'කන්න' තමයි තියෙන්නේ...

    අවිජජායගතෝ යං පුරිස පුග්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අභිසංකරෝති පුංඤූපගං හොති වින්ඥාණං (අවිද්‍යාවෙන් වැසුණු යම් පුද්ගලයෙක් පිනක් යයි සම්මත දෙයක් කරයිද, පිනට අනුව ඔහුගේ විඥාණය සකස් වේ)
    අවිජජායගතෝ යං පුරිස පුග්ගලෝ අපුඤ්ඤංචේ සංඛාරං අභිසංකරෝති අපුංඤූපගං හොති වින්ඥාණං (අවිද්‍යාවෙන් වැසුණු යම් පුද්ගලයෙක් පවක් යයි සම්මත දෙයක් කරයිද, පවට අනුව ඔහුගේ විඥාණය සකස් වේ)
    අවිජජායගතෝ යං පුරිස පුග්ගලෝ ආනෙන්ජායං චේ සංඛාරං අභිසංකරෝති ආනෙන්ඤූපගං හොති වින්ඥාණං (අවිද්‍යාවෙන් වැසුණු යම් පුද්ගලයෙක් පින්/පව් නැති යයි සම්මත දෙයක් කරයිද, ඊට අනුව ඔහුගේ විඥාණය සකස් වේ)

    ඊළඟට මේ විඥාණය තමයි චුතවීම සිදුවන්නේ! චුත වෙනවා කියන්නේ නැවත වෙන උපතක් කරා යාම. රහතුන් වහන්සේගේ විඥාණය චුත වීමක් වෙන්නේ නැහැ! ඒක එතැනින්ම නිරුද්ධ වෙනවා!! නැවත තැනක සකස් වීමක් නැහැ! නැවත උපතක් නැහැ!! ඔය විඥාණයේ කල්ප ගණනක අහපු, දැකපු, විඳපු, හඳුනගත්තු, චේතනා පහලකරලා කරපු, කියපු, හිතපු සේරම තියනවා! (පංචුපාදානස්කන්ධය) ඕක electromagnetic waves composition එකක් හැටියට මම derive කළා බුදුහාමුදුරුවෝ කියපු දේවල් වලට අනුව! මේ total composition එකේම +ve හෝ -ve charge එක තමයි සමස්ථ කර්ම ඵලය (භවය) හැටියට තියෙන්නේ. ඊළඟට මේ waves නැවත නැවත process වෙද්දී ඒවාට අනුව realtime ආයේ ආයෙත් තවදුරටත් කර්ම විපාක වෙනස් වෙනවා! කම්ම විපාකෝ අචින්තියෝ කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ... හිතාගන්න බැරි විදියට ඒ විපාක බලපානවා. ඇත්තටම නම් 'රෙවෙන්නම' බයහිතෙනවා බං. මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා! මෙතනින් පුළුවන් ඉක්මනට නිදහස් වෙන්න පුළුවන් නම් ඒකමයි හොඳ!! මේ නැවත නැවත ඉපදීම නම් වහක් මයි!!!

    උපත කියන්නේ ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති, කන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ වශයෙන් අඳුන්වල තියන සිදුවීම් මාලාව!

    අනේ මචෝ, මේ සේරම මගේ thread එකේ කලින් දාල ඇති බලපන්කො... ආයි ආයි කොටනවා කියන්නේ වදයක්! ඒත් උඹ පව්! ඒකයි මේ ආයි පාරක් හැදුවේ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රතු පාටින් කියලා තියෙන ටික පරස්පර විරෝධියි... එකතැනක කියනව බැහැ කියලා ආයේ පේලියක් ගියාම කියනවා පුළුවන් කියලා... :rolleyes:

    මේ අකුරු, වචන බලල කියපු කතාවක්! ණුවනින් කල්පනාකලොත් මේකේ හරි තේරුම ඒවි!!
    අහෝසි කර්ම කියල ඉබේටම vanish වෙලා යන ඒවා මොකුත් නැහැ කියලයි කිව්වේ!!
    උවමනාවෙන් වෙනස් කරන්න පුළුවන් කිව්වේ අරහත්වයට පත් උනාම සේරම ඉවර වෙනවා කියල බුදුහාමුදුරුවෝ කියල තියන හන්දයි! අරහත්වයට ඉබේ පත්වෙන්නෙත් නැහැ!
    බුදුහාමුදුරුවෝ කිව්වනම් දෙයක් වෙන හාමුදුරු කෙනෙක් ගේ දෙයක් ඊට වඩා ලොකු වෙන්නේ කොහොමද??
     
    Aug 3, 2010
    55
    7
    0
    සමහරක් කර්ම තියනවා පටිසන් දෙනවා තමන්ට තේරෙන්නේවත් නෑ. හිතෙන්නෙම එක කර්මයක් නෙමෙයි තමන්ට හොදක් මහා ලොකු ගව්රවයක් නම්බුවක් කියලා. හැබැයි මිනිසුන්ට තේරෙනවා මේක පිස්සුවක් කියලා . මේ කර්මය පටිසන් දෙන්නෙත් හිතටමයි . මේකෙදි වෙන්නේ තමන් නිවන් දැකල , රහත් වෙලා කියලා හිතන එක . වෙන කව්රු කොහොම කිවත් පොදක්වත් පිළිගන්න කැමති නෑ . තමන් කියන එකමයි හරි කියලා කියන එක තමයි මේ කර්මේ හැටි . සමහරක් වෙලාවට කුරණේ තියන ඒවත් කරනවා . (වරදක් දුටුවම අහක බලාගෙන යනවා). දමිතයට දැන් පටිසන් දෙන්නෙත් ඒ වගේ කර්මයක් . අපි ඉතින් අනුකම්පා කරමු .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කර්මය සම්බන්ධයෙන් සත්‍ය විස්තරය මේ ආකාරයි!

    1) දරුණුම එක - පන්චානන්තරීය පාප කාර්ම.
    මේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ද්වේශ චේතනාවෙන් බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම සහ සංඝයා බේධ කිරීම යන 5 ආකාරයේ පව්. මේවට ආනන්තරීය පාප කර්ම කියා හඳුන්වා තිබෙන්නේ 'අන්තරයක් නොමැතියි' කියන තේරුමෙන්. මෙවැනි කර්මයකට දායක වෙච්ච සැනින් ආයේ එහි විපාක වෙනස් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ! ජීවිතය අවසාන වෙනකොටම නිරයේ උපතක් කරා යැවෙනවා මයි!!!

    2) දිට්ඨධම්මවේදනීය කර්ම
    මේ කාණ්ඩයට අයත් වෙන්නේ මේ ආත්මයේදීම විපාක දී අවසාන වන කර්ම.

    3) උපපජ්ජවේදනීය කර්ම
    මේවා ඊළඟ ආත්මයේදීම විපාකදී අවසාන වෙන කර්ම

    4) අපරාපරියවේදනීය කර්ම
    මේ කාණ්ඩයට ගැනෙන්නේ කවදාහෝ අරහත් ඵලය සාක්ෂාත්කරනා තෙක්, භව ගමනේ යෙදීසිටින තාක්, විපාක දීම පිණිස පවතින කර්ම.

    අහෝසිකර්ම නමින් විපාක නොදී සිටින කර්ම කිසිවක් නැහැ! අනිවාර්යයෙන් විපාක දෙනවා කියල තමයි බුදුන්වහන්සේ දේශනා කලේ! හැබැයි කර්මයටම සේරම බාරදීල නිකම් ඉන්න කියල කතාවක් කොහෙවත් සඳහන් වෙලා නැහැ! උවමනාවෙන් මේ හැම කර්ම විපාකයක්ම වෙනස් කරගන්න තමන්ට පුළුවන්, ආනන්තරීය පාපාකර්ම හැරෙන්න. අරහත්වයට පත් වූ සැනින්, "ඛීනන් පුරානං, නවං නත්ති සම්භවන්" වෙනවා!! පෙර කරපු කර්ම සියල්ලත් අහෝසියි, අලුතින් කර්ම රැස් වීමකුත් නැහැ!!!

    Kollo Ahosi karma kiyala amuthuwen karma type ekak na , but 4 types of Karma walin yan karmayak paladimata nohaki unoth eka Ahosi karmayak lesa api hadunwanawa but hama karmayak aniwaryenma baladenne na hariyata bijayak maruna wage paladimata nohakiwa

    actually we can say that every types of karma has its time limits or living time if am wrong correct me brother :rolleyes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ අකුරු, වචන බලල කියපු කතාවක්! ණුවනින් කල්පනාකලොත් මේකේ හරි තේරුම ඒවි!!
    අහෝසි කර්ම කියල ඉබේටම vanish වෙලා යන ඒවා මොකුත් නැහැ කියලයි කිව්වේ!!
    උවමනාවෙන් වෙනස් කරන්න පුළුවන් කිව්වේ අරහත්වයට පත් උනාම සේරම ඉවර වෙනවා කියල බුදුහාමුදුරුවෝ කියල තියන හන්දයි! අරහත්වයට ඉබේ පත්වෙන්නෙත් නැහැ!
    බුදුහාමුදුරුවෝ කිව්වනම් දෙයක් වෙන හාමුදුරු කෙනෙක් ගේ දෙයක් ඊට වඩා ලොකු වෙන්නේ කොහොමද??

    Mchan Damith have you ever read about this marvalous theory of Karma & Fourfold Karma

    I think what UniMatrixZero telling is true you have messed up with ur own thoughts what Buddha has tought is far more logical I will prove it

    By time of Ripening there are 4 types

    1 Immediately effective (diññhadhammavedanãya) kamma;
    2 Subsequently effective (upapajjavedanãya) kamma;
    3 Indefinitely effective (aparàpariyavedanãya) kamma;

    4 Defunct (ahosi) kamma: This term does not designate a
    special class of kamma, but applies to kamma that, although
    due to ripen in either the present existence or the next
    existence, did not meet conditions conducive to its
    maturation. In the case of arahants and Buddhas, all their
    accumulated kamma from the past which was due to ripen
    in future lives becomes defunct with their final passing away.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Kollo Ahosi karma kiyala amuthuwen karma type ekak na , but 4 types of Karma walin yan karmayak paladimata nohaki unoth eka Ahosi karmayak lesa api hadunwanawa but hama karmayak aniwaryenma baladenne na hariyata bijayak maruna wage paladimata nohakiwa

    actually we can say that every types of karma has its time limits or living time if am wrong correct me brother :rolleyes:

    yes of course, you can say there’s a limit to every karma. lengthiest of them have their limit at the infinity! so until you’re here, they are following you till the time comes!!
    once you attain Arahath Phala, YOU is no longer there and thus the remaining karma gets invalidated.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    yes of course, you can say there’s a limit to every karma. lengthiest of them have their limit at the infinity! so until you’re here, they are following you till the time comes!!
    once you attain Arahath Phala, YOU is no longer there and thus the remaining karma gets invalidated.

    that partikular karma we called Ahosi Kamma
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙතන තියෙන්නෙ කර්ම ගැන විස්තරයක් කර්ම කියන්නෙ මොකද්ද කියන එකට උත්තරේ .. :) ...
    රතු පාටින් කියලා තියෙන ටික පරස්පර විරෝධියි... එකතැනක කියනව බැහැ කියලා ආයේ පේලියක් ගියාම කියනවා පුළුවන් කියලා... :rolleyes:

    බුදුපියාණන්වහන්සේටත් පල දුන් විපාක තියෙනවා... මෙතන තියෙනව වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේගෙ විස්තර කිරීමක් අනුව ලියපු ආර්ටිකල් එකක්.. (අභිධර්මය ගැන දැනුමක් තියෙනවා නම් ලේසි වෙයි .. එහෙත් පරිස්සමෙන් කියෙව්වොත් අවබෝධ කරගන්න පුළුවන් ;) ) .. කර්ම ව්පාක දෙන්නෙ කොහොමද කියලා ...

    http://www.lakehouse.lk/budusarana/2008/01/15/tmp.asp?ID=vision11

    Unimatrix I think he accepted it