කිඹුලා බනිස්;8454850 said:Good questions ! I will try to answer them when I have spare time.
Thanks brother much appreciate ur effort

කිඹුලා බනිස්;8454850 said:Good questions ! I will try to answer them when I have spare time.

1. මම කිය කෙනෙකු නොමැති නම් නිර්වනය ලබන්නෙ කව්ද?
2. අපිට තවමත් හරියට විසදගන්න බැරි වුනා කර්මය ප්‍රතිවිපය ලබන්නේ එය කරපු පුද්ගලයමද කියලා, දම්ම පදයෙ සදහන් වේනවා නේ පව් කරාම කරත්තය බැදි ගොනා සෙ එය පිටි පස්සෙන් එන බව, ඉතින් කර්මය එන්නෙ කගේ පිටි පස්සෙන්ද? අනාත්මයි මම කිය දෙයක් නොමැත කියන මුලදර්මයට අනුව ඔබ මෙය කෙසෙ විග්රහ කරන්නෙද?
නුතන විදාව අනුව හෙතු පල දර්මයත් වෙලා කියා ඕබ දන්නේ ද? (වැඩි විස්තර සදහා non-locality principle එක කියවන්න
ඕබ කැමතිනම් මගේ "Oneness" එක කියවා අදහස් දක්වන්න
ඔයාට කැමති නම මම මේ ප්‍රශ්ණ ටික අපේ ලොකු හාමුදුරුවන්ට යොමු කරලා උත්තරයක් එවන්න පුළුවන් (MP3) ... එතකන මේ පහත ලින්ක්ස් වල බලන්න අවශ්‍ය දේ තියනවද කියලා...
http://www.aaryadharma.org/Shrawya/Shrawya.htm
http://www.hiddendhamma.net/
http://blog.hiddendhamma.net/
හාරි ප්‍රශනයේන භාගයක් විසදගාත්තා අනිවර්යෙන්ම කර්මය ශාක්තියක් එක කොහෙහරි තැන්පත් වෙන්න ඕනා විපාක ලැබෙනකන් ඕන්න ඕබ කියපු විදිහට ඔක තැනපත් වෙනවා අවස්තාව ලද පමනින අප වේත ඇදෙනවා නමුත් කව්ද? මෙ අපි? ඇයි ඕබ මම කිව්වේ නැත්තේ ?
එ තැන්පත් වුනාට මදි නිවැරදි කෙනාට එපැයි දඩුවන් කරන්න නෙද? එ කියන්නෙ කර්ම ශක්තියේ යම් කිසි තොරතුරු රාසියක් තිබිය යුතු නොවෙද?
some kind of a coding system හරියට මෙ වගේ
Type of Kamma - Garuka Kamma
Who has done this - You/Me or No One (some kind of identity)
Expired on - This life or next life
If not - Expired ! Karma Deleted
මෙක අදහසක් පමනි මගේ පොඩි මොලයට තෙරෙන විදිහට තමයි .... නමුත් මෙකටත් පිලිතුරක් ඇති

මෙ ප්‍රශ්නයට පමනක් පිලිතුරක් නැත්තේ ඇයි? මේක පොඩ්ඩාක් වෙනස් තියරි එකක් දැන් මම මෙ කියන්න යන්නේ
මම කියලා දේයක් නැ එහෙනම් කටවත් කියන්න බැ අරයගෙ වැරැද්ද මෙයාගේ වැරැද්ද කියලා . එතකොට විපාකයෙදිත් එහෙමයි මගෙ වැරැද්ද අහවලාගෙ වැරැද්ද කියා දෙයක් නොමැත?
මෙන්න මෙ කරුන නිසා තමයි සැම ආගමකම කියන්නේ එකිනෙකාට ප්‍රෙම කරන්න කියලා ප්‍රර්තනා කරන්නෙ සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා කියලා මෙකේ ලොකු තෙරුමක් තියෙනවා කියලා දැන මම හිතනවා එතකොට එහෙනම් ඇයි මෙ කරුන එච්චර පැහැදිලි කිරිමක් කරන්නෙ නැත්තේ ? එකට එකම හෙතුව තමයි මෙහෙම කියද්දි කෙනෙකුට පුලුවන් වැරදිකරාම මට බලපන්නෙ නැ නෙ එක නිසා වැරදිකරාටකමක් නැ කියලා (මොකද මෙතනදි වෙන්නෙ යම් පුද්ගලයකු මමත්වයක් නොමැත කියලා ආ එහෙනම් කර්මයටත් උරුමක් කරුවෙකු නැ කියලා වැරද්ද නිගමනවලට එලබෙන්න පුලුවන්)
දැන් තව කෙනෙකුට හිතෙන්න පුලුවන් වෙන කෙනෙකු කල දෙයකට විපාක විදින එක ආසාදාරනයි කියලා? පිලිතුර: ප්රශ්නය වැරදි, වෙන කෙනෙක් කියන්නේ කාටද? ඔබටද? වෙනකෙනෙකුටද? නැතහොත් දෙදෙනාටමද?
තව කෙනෙක් දොස් නාගන්න පුලුවන් එක හරිම ආසාදාරනයි කියලා? නමුත් බුදුදහාම අනුව කාට දොස් නගන්නද? මැවුම්කරුවෙකුත් නැ නෙ? මෙක තමයි සසර ගොඩාක් බියකරුයි කියන්නෙ
අපි ඔක්කොම එක්කෙනෙක්, හාරි පුදුමයි නෙද? මේක අපිට විදාත්මකව දැනට ඔප්පු කරන්න බැ නමුත් මෙක සතයක් නම් පොඩ්ඩාක් හිත්න්න අපිට වෙන කෙනෙක් තවත් කෙනෙකුට වරදක් කරත් බලන් ඉදලා බැ ඔක්කොමල එකා මෙන් හිතන්න වෙනවා ඕයාගෙ අම්මා මගෙත් අම්මා ඕබෙ සාහොදරයා මගේ සහොදරයා වෙනවා සැම ජිවියතයක්ම හැමොටම වටිනවා මෙ බව ඔක්කොමලටම තෙරුම් ගියොත් සියලු දෙනා ජ්යග්‍රකයන් වෙනවා
දැනට විදාවෙන් මිට සාමන මත පල වෙනවා (කර්මය ගැන නෙමෙයි Oneness Concept එක ගැන) ඉදිරියෙදි මෙ ගැන විදාවෙන් හොයාගන්නත් පුලුවන් සමහර විට මනසට පමනක් ගොචර වෙන්නත් පුලුවන්
(මෙක මගෙ මොලේට අපු පොඩි අදහස්ක් ඕයාලාගෙ අදහස්වුත් පල කරන්න)
UniMatrixZero Oneness Concept එක ගැන මොකද හිතෙන්නේ? (නමුත් මෙතන මොකක් හරි අවුලක් තියෙනවා වගෙත් දැනෙනවා) Quantum Theory එකක ගැන තමයි මම මෙ කියන්නෙ
This might help you on about your Karma question
http://www.aaryadharma.org/Shrawya/...KA DUN KARMAYATA KUMAK SIDUWEDA 13-6-2009.mp3
කර්මය සම්බන්ධයෙන් සත්‍ය විස්තරය මේ ආකාරයි!
1) දරුණුම එක - පන්චානන්තරීය පාප කාර්ම.
මේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ද්වේශ චේතනාවෙන් බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම සහ සංඝයා බේධ කිරීම යන 5 ආකාරයේ පව්. මේවට ආනන්තරීය පාප කර්ම කියා හඳුන්වා තිබෙන්නේ 'අන්තරයක් නොමැතියි' කියන තේරුමෙන්. මෙවැනි කර්මයකට දායක වෙච්ච සැනින් ආයේ එහි විපාක වෙනස් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ! ජීවිතය අවසාන වෙනකොටම නිරයේ උපතක් කරා යැවෙනවා මයි!!!
2) දිට්ඨධම්මවේදනීය කර්ම
මේ කාණ්ඩයට අයත් වෙන්නේ මේ ආත්මයේදීම විපාක දී අවසාන වන කර්ම.
3) උපපජ්ජවේදනීය කර්ම
මේවා ඊළඟ ආත්මයේදීම විපාකදී අවසාන වෙන කර්ම
4) අපරාපරියවේදනීය කර්ම
මේ කාණ්ඩයට ගැනෙන්නේ කවදාහෝ අරහත් ඵලය සාක්ෂාත්කරනා තෙක්, භව ගමනේ යෙදීසිටින තාක්, විපාක දීම පිණිස පවතින කර්ම.
අහෝසිකර්ම නමින් විපාක නොදී සිටින කර්ම කිසිවක් නැහැ! අනිවාර්යයෙන් විපාක දෙනවා කියල තමයි බුදුන්වහන්සේ දේශනා කලේ! හැබැයි කර්මයටම සේරම බාරදීල නිකම් ඉන්න කියල කතාවක් කොහෙවත් සඳහන් වෙලා නැහැ! උවමනාවෙන් මේ හැම කර්ම විපාකයක්ම වෙනස් කරගන්න තමන්ට පුළුවන්, ආනන්තරීය පාපාකර්ම හැරෙන්න. අරහත්වයට පත් වූ සැනින්, "ඛීනන් පුරානං, නවං නත්ති සම්භවන්" වෙනවා!! පෙර කරපු කර්ම සියල්ලත් අහෝසියි, අලුතින් කර්ම රැස් වීමකුත් නැහැ!!!
... 
) .. කර්ම ව්පාක දෙන්නෙ කොහොමද කියලා ...රතු පාටින් කියලා තියෙන ටික පරස්පර විරෝධියි... එකතැනක කියනව බැහැ කියලා ආයේ පේලියක් ගියාම කියනවා පුළුවන් කියලා...![]()
කර්මය සම්බන්ධයෙන් සත්‍ය විස්තරය මේ ආකාරයි!
1) දරුණුම එක - පන්චානන්තරීය පාප කාර්ම.
මේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ද්වේශ චේතනාවෙන් බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම සහ සංඝයා බේධ කිරීම යන 5 ආකාරයේ පව්. මේවට ආනන්තරීය පාප කර්ම කියා හඳුන්වා තිබෙන්නේ 'අන්තරයක් නොමැතියි' කියන තේරුමෙන්. මෙවැනි කර්මයකට දායක වෙච්ච සැනින් ආයේ එහි විපාක වෙනස් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ! ජීවිතය අවසාන වෙනකොටම නිරයේ උපතක් කරා යැවෙනවා මයි!!!
2) දිට්ඨධම්මවේදනීය කර්ම
මේ කාණ්ඩයට අයත් වෙන්නේ මේ ආත්මයේදීම විපාක දී අවසාන වන කර්ම.
3) උපපජ්ජවේදනීය කර්ම
මේවා ඊළඟ ආත්මයේදීම විපාකදී අවසාන වෙන කර්ම
4) අපරාපරියවේදනීය කර්ම
මේ කාණ්ඩයට ගැනෙන්නේ කවදාහෝ අරහත් ඵලය සාක්ෂාත්කරනා තෙක්, භව ගමනේ යෙදීසිටින තාක්, විපාක දීම පිණිස පවතින කර්ම.
අහෝසිකර්ම නමින් විපාක නොදී සිටින කර්ම කිසිවක් නැහැ! අනිවාර්යයෙන් විපාක දෙනවා කියල තමයි බුදුන්වහන්සේ දේශනා කලේ! හැබැයි කර්මයටම සේරම බාරදීල නිකම් ඉන්න කියල කතාවක් කොහෙවත් සඳහන් වෙලා නැහැ! උවමනාවෙන් මේ හැම කර්ම විපාකයක්ම වෙනස් කරගන්න තමන්ට පුළුවන්, ආනන්තරීය පාපාකර්ම හැරෙන්න. අරහත්වයට පත් වූ සැනින්, "ඛීනන් පුරානං, නවං නත්ති සම්භවන්" වෙනවා!! පෙර කරපු කර්ම සියල්ලත් අහෝසියි, අලුතින් කර්ම රැස් වීමකුත් නැහැ!!!

මේ අකුරු, වචන බලල කියපු කතාවක්! ණුවනින් කල්පනාකලොත් මේකේ හරි තේරුම ඒවි!!
අහෝසි කර්ම කියල ඉබේටම vanish වෙලා යන ඒවා මොකුත් නැහැ කියලයි කිව්වේ!!
උවමනාවෙන් වෙනස් කරන්න පුළුවන් කිව්වේ අරහත්වයට පත් උනාම සේරම ඉවර වෙනවා කියල බුදුහාමුදුරුවෝ කියල තියන හන්දයි! අරහත්වයට ඉබේ පත්වෙන්නෙත් නැහැ!
බුදුහාමුදුරුවෝ කිව්වනම් දෙයක් වෙන හාමුදුරු කෙනෙක් ගේ දෙයක් ඊට වඩා ලොකු වෙන්නේ කොහොමද??
Kollo Ahosi karma kiyala amuthuwen karma type ekak na , but 4 types of Karma walin yan karmayak paladimata nohaki unoth eka Ahosi karmayak lesa api hadunwanawa but hama karmayak aniwaryenma baladenne na hariyata bijayak maruna wage paladimata nohakiwa
actually we can say that every types of karma has its time limits or living time if am wrong correct me brother![]()
yes of course, you can say there’s a limit to every karma. lengthiest of them have their limit at the infinity! so until you’re here, they are following you till the time comes!!
once you attain Arahath Phala, YOU is no longer there and thus the remaining karma gets invalidated.
මෙතන තියෙන්නෙ කර්ම ගැන විස්තරයක් කර්ම කියන්නෙ මොකද්ද කියන එකට උත්තරේ .....
රතු පාටින් කියලා තියෙන ටික පරස්පර විරෝධියි... එකතැනක කියනව බැහැ කියලා ආයේ පේලියක් ගියාම කියනවා පුළුවන් කියලා...
බුදුපියාණන්වහන්සේටත් පල දුන් විපාක තියෙනවා... මෙතන තියෙනව වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේගෙ විස්තර කිරීමක් අනුව ලියපු ආර්ටිකල් එකක්.. (අභිධර්මය ගැන දැනුමක් තියෙනවා නම් ලේසි වෙයි .. එහෙත් පරිස්සමෙන් කියෙව්වොත් අවබෝධ කරගන්න පුළුවන්) .. කර්ම ව්පාක දෙන්නෙ කොහොමද කියලා ...
http://www.lakehouse.lk/budusarana/2008/01/15/tmp.asp?ID=vision11