අනෙක් මෙ ගැන උනන්දුවක් දක්වන එලකිරි සහොදරයන්ටත් මම මේ දර්ම සිතිවිලි හුවමාරුවට අවංකවම ඇරයුම් කරනවා. මේ ත්‍රිඩ් එකේ ඕයාලා දාන සැම ලික් එකක්ම හා අදහසක්ම වතුරෙ යන්නෙ නැති බව මට විශ්වාසයි කව් රු නැතත් එයින් උපරිම ප්‍රතිපල ගනිවි
ටිකක් අමුතු අදහසක් . වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් . කල්පනා කරලා බලන්න ඕනේ .
පසේ බුදු කෙනෙක් කියන්නෙ කාටද? රහතානන් වහනෙසෙ නමකුගෙන හ බුදු කෙනෙකුගෙන් එය වෙනස් වන්නෙ කෙසෙද? (මම දන්න විදිහට ප්සෙ බුදු කෙනෙකු කියන්නෙ තව කෙනෙකුට දර්මය අවබොදය කල නොහැකි බුදු කෙනෙකුට නෙද?) පැහැදිලි කිරිමක් අවශ්‍යයි
මට තේරෙන විදිහට මෙහෙමයි. බුදු කෙනෙක් ලෝකයේ යතා ස්වභාවය හොඳින් දන්නවා. සැම දෙයම දන්නවා. රහතන් වහන්සේ කෙනෙක් දන්නා දෙයෙහි සීමාවන් තියෙනවා. බුදු කෙනෙක් සත්‍යාවබෝධය ලබා ගන්නේ තමා විසින්ම උතසාහ කිරීමෙන්. රහතන් වහන්සේ කෙනෙක් බුදුන් පෙන්වූ මාර්ගයේ ගොස් තමා විසින් අවබෝධය ලබා ගන්නවා.
බුදුන් පසේ බුදුන්ගෙන් වෙනස් වන්නේ ඔබ කියූ කරුණු අනුව තමා. එනම් පසේ බුදුන්ට වෙන කෙනෙකුට තමා අවබෝධ කරගත් ධර්මය කියා දෙන්ඩ බැහැ.

මචන් කව්ද? මෙ හමුදුරු නම? බන ටික නම සුපර් මචන් .... ඇත්තටම අපි ඉන්නෙ කොහෙද කියලා අපිටම හිතාගන්න පුලුවන් පොඩ්ඩක් හිතපන් සාහොදරයා අපි වගෙ තරුනයන් කියෙන් කී දෙනාද? අද මේවා ගැන කාතා කරන්නෙ? ම්චන් දිගටම මෙකෙ දාපන් එලකිරි
බුදු සරනයි සෑමට දාහමෙ සිසිල දැනෙවා!
Thank you for u both (Unimarix & Pissekdotcom)![]()
මට තේරෙන විදිහට මෙහෙමයි. බුදු කෙනෙක් ලෝකයේ යතා ස්වභාවය හොඳින් දන්නවා. සැම දෙයම දන්නවා. රහතන් වහන්සේ කෙනෙක් දන්නා දෙයෙහි සීමාවන් තියෙනවා. බුදු කෙනෙක් සත්‍යාවබෝධය ලබා ගන්නේ තමා විසින්ම උතසාහ කිරීමෙන්. රහතන් වහන්සේ කෙනෙක් බුදුන් පෙන්වූ මාර්ගයේ ගොස් තමා විසින් අවබෝධය ලබා ගන්නවා.
බුදුන් පසේ බුදුන්ගෙන් වෙනස් වන්නේ ඔබ කියූ කරුණු අනුව තමා. එනම් පසේ බුදුන්ට වෙන කෙනෙකුට තමා අවබෝධ කරගත් ධර්මය කියා දෙන්ඩ බැහැ.
මට තේරෙන විදිහට මෙහෙමයි. බුදු කෙනෙක් ලෝකයේ යතා ස්වභාවය හොඳින් දන්නවා. සැම දෙයම දන්නවා. රහතන් වහන්සේ කෙනෙක් දන්නා දෙයෙහි සීමාවන් තියෙනවා. බුදු කෙනෙක් සත්‍යාවබෝධය ලබා ගන්නේ තමා විසින්ම උතසාහ කිරීමෙන්. රහතන් වහන්සේ කෙනෙක් බුදුන් පෙන්වූ මාර්ගයේ ගොස් තමා විසින් අවබෝධය ලබා ගන්නවා.
බුදුන් පසේ බුදුන්ගෙන් වෙනස් වන්නේ ඔබ කියූ කරුණු අනුව තමා. එනම් පසේ බුදුන්ට වෙන කෙනෙකුට තමා අවබෝධ කරගත් ධර්මය කියා දෙන්ඩ බැහැ.

ඔය කියන එක ඇත්ත සහෝදරයා . අපි කොචර දැනුම තිබුනත් කොචර ඉගෙනගතත් මහා විද්යනුකුල තර්ක ඉදිරිපත් කරත් මේ වගේ දේවල් හිතෙන එක සොබවිකයි . ඒ මොකද අපි හැමෝම පෘතග්ජන මිනිස්සු නිසා . හැබැයි මතක තියාගන්න ඕනේ කාරණයක් තියනවා . සමහරක් ප්‍රශ්න තියනවා බුදුන් වහන්සේ පිළිතුරු නොදුන්න . ඒ උන්වහන්සේ ඒ ගැන නොදන්නා නිසාවත්, එහෙම දෙයක් නැති නිසාවත් නෙමෙයි . අපිට ඒ වගේ ගැටළු මතු වෙන්නෙත් එහෙම දෙයක් තිබෙන්න පුළුවන් නිසා . නමුත් උත්තර නොදුන්නේ ඒවාට උත්තර දීමෙන් කිසි පලක් නැති නිසා . උන්වහන්සේටවත් ප්‍රශ්නේ අහන කෙනාටවත්. නමුත් දර්මය අවබෝද ක්‍රම ඔහුට ඒවාට උත්තර ඉබේම ලැබෙනවා .
අනෙක් කරුණ , ඔය පසේ බුදුවරුන්ට දර්මය කියාදෙන්න බහකියන එක මටනම් පොඩ්ඩක් අව්ල්සහගතයි . මම හිතන්නේ එහෙම දර්මය කියාදෙන්න නොහැකියාවක් උන්වහන්සේලාට නැහැ . ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ අපේ සැරියුත් , මුගලන් හාමුදුරුවෝ එහෙම දිවිය ලෝක වලට පවා වැඩම කරලා දර්මය දේශනා කරලා තියනවනේ ? ඒ දේශනා අහල පැහැදුන දර්මය අවබෝද කරපු ය ඉන්නවා .ඉතින් එහෙම එකේ රහතන් වහන්සේට පුලුවන්නම් දර්මය කියාදෙන්න ඇයි පසෙබුදුවරයෙකුට බැරි ? මේකෙදි වෙනවා ඇත්තේ මේ වගේ දෙයක් පසේ බුදුවරයෙක් කියන්නේ රහතන් වහන්සේට වඩා එහාට ගිය කෙනෙක් . නමුත් උන් වහන්සේත් කිසියම් බුදුවරයෙකුගේ දර්මය අනුගමනය කරලා ඒ තත්වෙට පැමිණි කෙනෙක් . නමුත් බුදුවරයෙක් කියන්නේ තමන් විසින්ම දර්මය අවබෝද කරලා ලෝකයට දේශන කරන උත්තමයෙක් .
Mchan Uba hithana eka waradi poodak Unimatrix kiyana withsare balapan mamth hithanne Budu saha pase budu athara wenasa ekai Pase budhu kenekuta wena ayata nivana awabodaya wena pinisa daham dessanna ba ekai wenasa Danuma athinuth daham labagenne keseda yana deth kisima wenasak na namuth Rahathanan wahanselata puluwan siyalla danne nathi unata (not All Knowing) danna tika hodata hodata kiyala denna puluwan
mchan meka api adath addakinawa kenek inna puluwan thaniyama deyal hoyagena eka thawa kenekuta hodata kiyala denna - Hariyata Budukeneku wage
thawa kattiyak innawa Guruwarayek kiyala dipu ekak thawa lamayekuta hodata avaboda wena widihata kiyala denna - Rahathanan wahanse keneku wage
Thawa keneku inna puluwan thamama awaboda karaganna namuht thawa kenekutha eka 100% ma kiyadenna ba (100% kiwwe sampurayenma bari nisa) - e aya hariyata Pase budhu washayen
e anuwa Godakma watinne Budukenek dewanuwa Rahat unu kenek
ඒ වගේම ඔය කිව්වා වගේ බුදුවරයෙකුත් රහතන් වහන්සේත් එක වගේ වෙන්නේ නෑ . රහත් උන කියන්නේ සියලු කෙලෙස් දුරුකර කියන එක . නමුත් එකෙන් කියවෙන්නේ නැහැ එතුමා සියලුම දේවල් ගැන දන්නවා කියල . උද හරනෙකට රහතන් වහන්සේලාටත් බුදුන් වහන්සේ අවවාද කරපු මග පෙන්නපු වෙලාවල් තියනවා . මතකනේ මුගලන් මහා රහතන් වහන්සේ විශ්වයේ කිලවර
හොයන්න ගියාම බුදුන් වහන්සේ නැවත උන්වහන්සේව එක්කගෙන අවා.

ඔය කියන එක ඇත්ත සහෝදරයා . අපි කොචර දැනුම තිබුනත් කොචර ඉගෙනගතත් මහා විද්යනුකුල තර්ක ඉදිරිපත් කරත් මේ වගේ දේවල් හිතෙන එක සොබවිකයි . ඒ මොකද අපි හැමෝම පෘතග්ජන මිනිස්සු නිසා . හැබැයි මතක තියාගන්න ඕනේ කාරණයක් තියනවා . සමහරක් ප්‍රශ්න තියනවා බුදුන් වහන්සේ පිළිතුරු නොදුන්න . ඒ උන්වහන්සේ ඒ ගැන නොදන්නා නිසාවත්, එහෙම දෙයක් නැති නිසාවත් නෙමෙයි . අපිට ඒ වගේ ගැටළු මතු වෙන්නෙත් එහෙම දෙයක් තිබෙන්න පුළුවන් නිසා . නමුත් උත්තර නොදුන්නේ ඒවාට උත්තර දීමෙන් කිසි පලක් නැති නිසා . උන්වහන්සේටවත් ප්‍රශ්නේ අහන කෙනාටවත්. නමුත් දර්මය අවබෝද ක්‍රම ඔහුට ඒවාට උත්තර ඉබේම ලැබෙනවා .
අනෙක් කරුණ , ඔය පසේ බුදුවරුන්ට දර්මය කියාදෙන්න බහකියන එක මටනම් පොඩ්ඩක් අව්ල්සහගතයි . මම හිතන්නේ එහෙම දර්මය කියාදෙන්න නොහැකියාවක් උන්වහන්සේලාට නැහැ . ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ අපේ සැරියුත් , මුගලන් හාමුදුරුවෝ එහෙම දිවිය ලෝක වලට පවා වැඩම කරලා දර්මය දේශනා කරලා තියනවනේ ? ඒ දේශනා අහල පැහැදුන දර්මය අවබෝද කරපු ය ඉන්නවා .ඉතින් එහෙම එකේ රහතන් වහන්සේට පුලුවන්නම් දර්මය කියාදෙන්න ඇයි පසෙබුදුවරයෙකුට බැරි ? මේකෙදි වෙනවා ඇත්තේ මේ වගේ දෙයක් පසේ බුදුවරයෙක් කියන්නේ රහතන් වහන්සේට වඩා එහාට ගිය කෙනෙක් . නමුත් උන් වහන්සේත් කිසියම් බුදුවරයෙකුගේ දර්මය අනුගමනය කරලා ඒ තත්වෙට පැමිණි කෙනෙක් . නමුත් බුදුවරයෙක් කියන්නේ තමන් විසින්ම දර්මය අවබෝද කරලා ලෝකයට දේශන කරන උත්තමයෙක් .
ඒ වගේම ඔය කිව්වා වගේ බුදුවරයෙකුත් රහතන් වහන්සේත් එක වගේ වෙන්නේ නෑ . රහත් උන කියන්නේ සියලු කෙලෙස් දුරුකර කියන එක . නමුත් එකෙන් කියවෙන්නේ නැහැ එතුමා සියලුම දේවල් ගැන දන්නවා කියල . උද හරනෙකට රහතන් වහන්සේලාටත් බුදුන් වහන්සේ අවවාද කරපු මග පෙන්නපු වෙලාවල් තියනවා . මතකනේ මුගලන් මහා රහතන් වහන්සේ විශ්වයේ කිලවර හොයන්න ගියාම බුදුන් වහන්සේ නැවත උන්වහන්සේව එක්කගෙන අවා.

මම එක්තරා කතාවක් අහල තියනවා . ඔන්න එකේදී ගුරු හාමුදුරුනමක් තමන්ගේ ගෝලයන්ට දර්මය කියල දෙනවා නිවන් අවබෝදය පිණිස . එතුමා හිතගෙන්න ඉන්නේ උන් වහන්සේ රහත් වෙලා කියල . නමුත් ඇත්ත දේ එක නෙමෙයි . ඉතින් ඔහොම යනකොට මේ ගෝල හාමුදුරුවෝ මහන්සියෙන් නිවන් අවබෝද කරලු . ඉතින් ඊටපස්සේ උන් වහන්සේ දිවසින් බැලුවාලු තමන්ගේ ගුරු හාමුදුරුවන් දෙස . උන් වහන්සේ දැක්කලු එතුමා රහත් වෙලා නැහැ කිසියම් රවටිමක මායාවක ඉන්නේ කියල . නමුත් උන් වහන්සේ දර්ම කරුණු ගැන හොදින් දැනගෙන හිටිය . ඉතින් මේ පුංචි රහතන් වහන්සේ හිතුවලු තමන් වහන්සේගේ ගුරුවරයාට පිහිට වෙන්න . මෙහෙම හිතල උන් වහන්සේ ගුරු හාමුදුරුවන්ගෙන් අහනවලු රහතන් වහන්සේට බිය ඇති වෙනවද ? අගේ රෝමොත්ගමනය වෙනවද කියල . පිළිතුරු දුන්නලු නැහැ කියල . ඉතින් උන් වහන්සේ තමන්ගේ ඉර්දී බලයෙන් බියකරු සතෙක් මවල කලාවේ ඉදන් මේ සත තමන්ගේ දෙසට දුවගෙන එන විදිහට මව්වලු . මෙහෙම කරලා එක පෙන්නුවලු අර ගුරුහමුදුරුවන්ට අන්න කුලප්පු උන සතෙක් අපේ දිහාවට එනවා කියල . ගුරු හාමුදුරුවෝ හොදටම බය උනාලු . දාඩිය දැම්මලු හිටපු තැනින් නැගිටලා දුවන්න හැදුවලු . ඔන්න ඔය වෙලාවේදී පුංචි හාමුදුරුවෝ උන් වහන්සේට දුවන්න නොදී අතින් අල්ලාගෙන කියනවලු ඔබ වහන්සේ රහත් වෙලා නැහැ එකයි ය උනේ කියල . පස්සේ උන් වහන්සේ තමන්ගේ ගුරුතුමාට පර පෙන්නලා දීල නිවන් අවබෝදය ලබුවලු .
ඉතින් මෙහෙමත් වෙනවනම් අයි පසේ බුදුවරෙකුට දර්මය කියල දෙන්න බැරි . නිවන් අවබෝද නොකරපු ආනන්ද හාමුදුරුවන්ගෙන් දර්මය අහල අවබෝද කරපු අවස්ථා ඕනේ තරම් අපි අහල තියනවනේ . ඉතින් අයි අපි කියන්නේ පසේ බුදු වරයෙකුට දර්මය කියන්න බහ කියල ? මේක ඇත්තටම මටත් ගැටළුවක් ? ඇත්තටම මමත් කොහෙදිවත් අහල නැහැ පසේබුදු වරයෙකු දර්මය දේශනා කරපු තැනක් . එත් පෘතග්ජන හාමුදුරුවරුන් ,ගිහි බුද්ධිමතුන් නිවන ගැන දහම දේශනා කරන්නවනම් , අපි දැන් අහන දර්මයත් අපි අහන්නේ රහතන් වහන්සේකෙනෙකුගෙන් නෙවෙයිනම් ,බුදුන් වහන්සේට පස්සේ ඉන්න පසේ බුදුවරයෙකුට දර්මය කියල දෙන්න බහ කියල අපි කියන්නේ මොන පදනමක් මතද ?
හැබැයි මම මෙහෙම දෙයක්නම් අහල තියනවා . පසේ බුදුවරයෙකුට බැහැ පෙරුම් පුරන බෝදිසත්වයෙකුට බුදුවීමට විවරණ ලබාදෙන්න. එකයි එකම වෙනස . මේකනම් මම පිටදුවේ සිරිදම්ම හමුදුරුවන්ගෙන් අහල දැනගත්තු දෙයක් . නමුත් දර්මය කියල දෙන්න බැහැ කියන එකටනම් මම එකග නැහැ .
mata idead eka clear namuth mata thamath Budhu bane kese sadahan wenawada kiyala danne na puluwan kenek innawnum daanna
ඉතින් මෙහෙමත් වෙනවනම් අයි පසේ බුදුවරෙකුට දර්මය කියල දෙන්න බැරි . නිවන් අවබෝද නොකරපු ආනන්ද හාමුදුරුවන්ගෙන් දර්මය අහල අවබෝද කරපු අවස්ථා ඕනේ තරම් අපි අහල තියනවනේ . ඉතින් අයි අපි කියන්නේ පසේ බුදු වරයෙකුට දර්මය කියන්න බහ කියල ? මේක ඇත්තටම මටත් ගැටළුවක් ? ඇත්තටම මමත් කොහෙදිවත් අහල නැහැ පසේබුදු වරයෙකු දර්මය දේශනා කරපු තැනක් . එත් පෘතග්ජන හාමුදුරුවරුන් ,ගිහි බුද්ධිමතුන් නිවන ගැන දහම දේශනා කරන්නවනම් , අපි දැන් අහන දර්මයත් අපි අහන්නේ රහතන් වහන්සේකෙනෙකුගෙන් නෙවෙයිනම් ,බුදුන් වහන්සේට පස්සේ ඉන්න පසේ බුදුවරයෙකුට දර්මය කියල දෙන්න බහ කියල අපි කියන්නේ මොන පදනමක් මතද ?
වින්යානය කියන්නෙ කුමක්ද කියලා හොද විස්තර කිරිමක් මෙකෙ තියෙනවා මෙක ඇහුවාම මට තෙරුනා මේ අපි මම කියලා එහෙමත් නැතිනම් ආත්මයක් සදාකලිකව තියෙනවා කියන්නේ අපි මේ වින්යාන 6ය නිතරම ක්රයාශිලිව සිටින නිසා හරියට දුවන්න දුවන්න බැටරිය අරොපනය වනවා වගේ එතකොට අපිට හිතෙනවා බැටරියේ විදුලිය ස්තර දෙයක් කියලා නමුත් සතය එක නෙමෙයි එය තවකලීකයි දුවන් එක නවත්වලා ටික කලක් ගියාම විද්දුත් ශක්තියත් නැති වෙලා යනවා. එතකොට දැන් අපිට පැහැදිලි මොකද මේ අපි නිතරම නිතරම කුමක් දො ස්තිර දෙය අපෙ ඇතුලෙ ඉන්නවා කියල හිත්නනෙ නමුත් ඇත්ත එක නෙමෙයි ස්තිර කිසිවක් අපි ලග නැ හෙතු පල ඇරෙන්න
දැන් මට වැටහෙනවා ඇයි බුදුදහම එනෙක් නැ සහ කෙනෙකු ඉනනවා කියන අත්ත දෙක ගන්නෙ නැත්තේ කියලා ඇත්ත යමක් ඇති විමට සාදක තියෙනකල් එයින් ඇතිවන පලය තියෙනවා හෙතුව නැති වු කල පලයක් නොමැත.
මචන් මේ 6 වින්යනය තමයි හොඩක්ම භායානික නෙද? නැතිනම් කෙනෙකුට හිතෙන්න පුලුව උපතින්ම අදන , ඇස් නොපෙනෙන , සුවදක් ස්පර්ශයක් නොදැනෙන කෙනෙකු උපත ලැබුවොත් ඔහුට මේ වින්යන පහල වෙන්නෙ කොහොමද ? කියලා එතකොට මේ 6 වෙනි කෙනා මුල් තැන ගන්නවා
මම හිතන්නෙ අපි නිදා ගන්නකොටත් ඉතිරි වින්යන 5 ශුන්‍ය වෙනවා නමුත් 6 වැනි වින්යනය දිගටම පවතිනවා මොකද ඕයාලට හිත්න්න නිදන අවස්තාව ගැන, මම සමහර වෙලාවට හිතලා තියෙනව අපි මැරුනාමත් නිදාගත්තා වගේ කියලා වෙනස තියෙන්නෙ අයෙත් කවදාවත් නැගිටින්නෙ නැති එක කියලා නමුත් මේ 6 වැනි වින්යනය තියෙන නිසා එය එසේ නොවන බව දැන් මට පැහැදිලි මොකද ඕයාලට හිතෙන්නේ එ ගැන?[/SIZE]![]()
any idea?