කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
mchan meka hodu darma nyanaya beda ganimak misa hudu tharkayan nowe .... dan api godak dura awith thiyenawa mama explain karannum ethakota kohomada me No-self concept eka Reincarnation ekath ekka haras nowenne kiyala

Thanks you for everyone who contributed

Mind you I have learn a lot from this thread

Keep up the good works
 
gaveshi

Member
May 13, 2009
129
38
0
පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබද දැනගැනීමට කැමති අයට

ලින්ක් එක
:)

ලින්ක් එකේ හුදකලාව සුන්දරයි කොටස් 1-5 දක්වා ඇත්තේ පසේ බුදු රජාණන් වහන්සේලා ගැන.
ඒවා උපුටා ගත් සුත්ත නිපාතය - ඛග්ගවිසාණ කියන සූත්‍ර දේශනාවෙ එක එක ගාථාව ප්‍රකාශ කරපු පසේ බුදු රජාණන් වහන්සේට අදාළව නිදාන කථා තියෙනවා
(Source - http://dhammamedicine.blogspot.com/2009/10/1.html )
 
Last edited:

sethbopath

Member
Jun 29, 2010
17
2
0
නිවන් අවබොද වුනා කියන්නෙ මමත්වයක් නැ කියලා තෙරුන් අරගෙන ඉවරයි කියන එකනෙ ඉතින් විදවන කෙනෙක් නැ නෙ එක නිස අවුලක් නැ

ඇත්තටම ඔය භාවනාවේන් සියල්ල දැන ගන්න පුලුවන් වුනෙ කොහොමද කියලා අද තාමත් මට ඔක ප්‍රශ්නයක්, එක දෙයක් හිතන්න පුලුවන් භාවනාවෙන් සිත් සන්සුන් වෙනවා නියම සංකෙතවලට පැමිනෙනවා එතකොට අපෙ සිතිමෙ ශක්තිය දියුනු වෙනවා කියලා හිතන්න පුලුවන් නමුත් අද අපි දෙයක් පරික්ශන, නිරික්ශනය කරලා නිගමනවලට එන්නෙ. (සහර විට සන්සුන් මනසකට ඕකත් කරන්න පුලුවන් වෙන්න ඇති)

What would happen if somebody said to a person who lived in stone age,[No satellites, no pictures of earth, no law of gravity found] that u r standing on a sphere ?
Why we believe that we are on the surface of earth? Because we have evidence and as well as Sir ISSAC Newton has found the law of gravity which has a effects on everyone and everything whether they believe it or not. He only found it. but the gravity is there, here. Buddhism is also like that ,,

Sathwayan Atharin Uthum MANUSHSHYAYEK Wishala kepa kereemak maha kalayak pura sidu kara me wishwaye pawathma awabodha karaganima BUDDHATHWAYATA pathweemai.
U also can be another lord BUDDHA one day. But u have to qualify for it. You have fulfill qualities one by one . That will take very very long time. Why it is taking that much time? Limitless power Limitless knowledge should go only to perfect person. IT is hard to explain these things like this. But try to understand what I said in a unbiased mind.
 
sethbopath

Member
Jun 29, 2010
17
2
0
එ කියන්නෙ මචන් දැන් කාලෙ ගිහියෙකුට උනත් රහත්වෙන එක හිනයක්

කවුරුහරි අපි එක්ක විහිලු කරනවාද මන්දා?

RAHATH TAHTHWAYATA pathweema yanu nawatha wipaka pinisa karma ras nokirimai. (YOU don’t generate new Karma ) How could this can be????
Think that u saw a friend of u…What will happen look at your mind. U identify that person so many stories about him coming in to your mind. It may be anger or peaceful feeling as such … u try to think…. U are calling for ur memory ….what if anger comes to your mind …again it is a idea [CHETHANA} you a generate a karma.
RAHATHAN WAHANSE NAMAK ARAMUNA handunagena aramunata ayale gaman kereemata ida node.
For that status you have to practice VIDHARSHANA. Oba ada yam pamanak bhawanawen sitha puhunu kaleda eya kawada hoo niwan awabodhayata upakaree wanu atha.
CHETHANAHAN BHIKKAWE KAMMAN WADAMI
“Chethanawama karmaya we”
For a day how many chethana on your mind…can u count …can u separate them.. try whether u can do it…do u have any doudt why this sansara is so long?
 
Last edited:

sethbopath

Member
Jun 29, 2010
17
2
0
බොහොම හොදයි references දිලා තියෙන්නෙ thanks :rolleyes:

RAHATHAN WAHANSE NAMAK gatha karanne awsana bhawayai. In un wahansege siyalum karma ahosi una bawak adahas nowe. Arya thathwayata pathmuta sasara gaman keti we. Ewita pera karma wipaka deema ikman we... Me hethuwa nisama Usas SEELAYAKA sitha pihituwa gatha uthuya. RAHATH MARGAYATA paminunu wita pawidi wee misa gihiwa sita ESE sil rakiya nohakiya [kotiyak sanwara seelaya]....Think and question this whether it rigth or wrong....
 
sethbopath

Member
Jun 29, 2010
17
2
0
පිලිතිර පැහැදිලි මම හිතන්නෙ බුදුකෙනෙකුගේ කර්ය (සහ වුනෙ කෙසෙද?) අනුව තම්යි වෙන් වෙනම හදුනා ගන්න තමයි වෙනම නම් දෙකක් පාවිච්චි කරන්නෙ එහෙම නෙද සහොදරයා? මම හිතන්නෙ දෙදෙගෙම අවසාන ගමන එකයි එකෙ කිසිම අඩු වැඩියක් නැ දෙදෙනම දකින්නෙ නිවනයි.

ඕයාගෙ බලන්ගොඩ මත්‍රි හාමුදුරුවන් ගේ කතාව මමත් අහල තියෙනවා සමහර කියනවා මතු බුදුවෙනව කියලා. එකත් හරිම පුදුමයි නෙද? එ කියන්නේ එක සංසිදුනෙ නැති අරමුනක් නිසා එතුමන්ට රහාත් බව ලබාගන්න බැරි වුනා මම හිතනවා එහෙම කලෙ කැමැත්තෙන් කියලා සත්වයගේ යහපතට කියලා, තව දෙයක් ඕයගෙන අහන්න කැමති මම අහලා තියෙනවා බුදුහාමුදුරුවන්ට අවශ්ශ්නම් ඕනැම වෙලවක පිරිනිවන් පන්න පුලුවන් කියලා එක ඇත්තක් ද? අපි නෙවුවෙන් එය කල් දැමුවාද? නිවන සම්පුර්න විමට නම් පරිනිර්වනය අවශ්ශමද?

තවත ප්‍රශ්නයක් තියෙනවා

පසේ බුදු කෙනෙක් කියන්නෙ කාටද? රහතානන් වහනෙසෙ නමකුගෙන හ බුදු කෙනෙකුගෙන් එය වෙනස් වන්නෙ කෙසෙද? (මම දන්න විදිහට ප්සෙ බුදු කෙනෙකු කියන්නෙ තව කෙනෙකුට දර්මය අවබොදය කල නොහැකි බුදු කෙනෙකුට නෙද?) පැහැදිලි කිරිමක් අවශ්යයි

When u think.. all the thoughts [CHETHANA] stores on your mind [winnanaya] ..that’s why u can write your exams and identify things, people and everything. We can recall our memory . As such all our past thoughts stores in our mind that’s y we can go back. If u meditate [samatha bhawana] u can see ur previous lives. It’s not easy. But be careful when u meditate more u have to have correct instructions. In Buddhism it’s called the “KALYANA MITHRA SAMPATHTHIYA” which is very rare now. But ability is true. And what u can see is, ur previous lives are countless. So one is questioning… why this is so long? What is the reason for countless lives? How that can happen? Why our home is hell [sathara apaya – Thirisan(visible),Pretha(for some it’s visible some invisible),Asura(invisible),Narakadiya(in.)] So that a person is seeking the reality of these existences. Knowing everything is the BHUDDHATHWAYA. Once a person became LORD BUDDHA, he teaches how u can stop this. It is a process once u have to practice. You have practice it for many many lives[or bhawayan]. The difference is BUDURAJANAN WAHANSELA knew everything. But most of the people [like us ] wants to stop living according to the path found by LORD BUDDHA. LORD BUDDHA also became SOWAN SAKURDHAGAMI ANAGAMI AND ARHAT but other than that, understanding about all gained by the incomparable satisfaction. But anybody who has a great determination, to conquer the world, the energy is in the mind. The potential is here with u. It’s up to u to decide which status u’d have to go. There are 3 ways to end your living. IT’s BUDU,PASE BUDU,ARAHAT. Pase budu means he also knew everything but he cannot teach (as I heard) others. For that status also many practice with satisfaction and determination needed. But not much as the LORD BUDDHA. Practicing this is not much easy. There is long process. (KALPA gananak pura paramitha sampoorna kala uthuya) But they all became sowan then sakurdhagami then anagami then arahat. It is a step by step process.
 
sethbopath

Member
Jun 29, 2010
17
2
0
Mchan pase budu waru gana Lord Buddha kiyala teyenawada? Buddhage kaleth hitiyada?

BUDURAJANANWAHANSELA saha PASE BUDURAJANAN WAHANSELA Ekama kalaye pahala nowe. DEWDAT Therun wahanseth yam dinaka piriniwan panne PASE Buddhathwaya awabodha karaganimeni.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
What would happen if somebody said to a person who lived in stone age,[No satellites, no pictures of earth, no law of gravity found] that u r standing on a sphere ?
Why we believe that we are on the surface of earth? Because we have evidence and as well as Sir ISSAC Newton has found the law of gravity which has a effects on everyone and everything whether they believe it or not. He only found it. but the gravity is there, here. Buddhism is also like that ,,

Sathwayan Atharin Uthum MANUSHSHYAYEK Wishala kepa kereemak maha kalayak pura sidu kara me wishwaye pawathma awabodha karaganima BUDDHATHWAYATA pathweemai.
U also can be another lord BUDDHA one day. But u have to qualify for it. You have fulfill qualities one by one . That will take very very long time. Why it is taking that much time? Limitless power Limitless knowledge should go only to perfect person. IT is hard to explain these things like this. But try to understand what I said in a unbiased mind.

මෙ සංසාරේ එක් සිතුවිලි ධාරාවක් කල්ප ගනන් ගතවේවි ගතවෙවි ප්‍රකොටි ගනන් සිතුවිලි ධාරාවන් අබිබවා පරම සතය සොයාගන්නවා මෙකත් අමුතුම සිද්දියක් වගෙ පෙනුනට සරල ගනිතයම තමයි. බුදුකෙනෙකු විමේ සමභාවිතාව තමයි ලොකයේ ඉතාමත්ම අඩුම සමභාවිතාවක් තියෙන දෙ අතරට එක් වන්නෙ.

මුල්න් මම හිතුව ඕය බුදුවරු පහල වන කාල වකවනු ස්තර දෙයක් මෙන් දෙශනාකරලා තියෙනවා නෙ නමුත් එහි ස්තිර බවක් නැ නමුත් සියලු සාදක විමසා බැලුවාම පූලුවන් වසර කියකට පසුවද බුදුවරයෙකු පහල වෙන්නෙ කියලා, එතනත් සම්භාවිතාවය තමයි. බුදුකෙනෙකු පහල වෙන්නේ ආධර්මය රජ් කරන කාලක කියන එකෙ අයෙත් තර්ක දෙකක් නැ එය එසෙ වෙනවා යයි සිතිය හැකි

තව ලස්සන දෙයක් තුයෙනවා අපි දන්නවා නෙ අපිට තොරගන්න බැ අපෙ දෙමාව්පියන්ව අපි උපදින ස්තානය වැනි කරුනු නමුත් බුදුවරයකු පස් බැලුම් බලලයිලුනෙ එන්නෙ එකත් හිතන්න පොඩ්ඩාක් අමාරුයි. මම දන්නෙ නැ බුදුහාමුදුරුනට එම හැකියාව තියෙනවා ද කියලා

ඔයාලා ඕක්කම දන්නවා නෙ මම බෞද්දයෙකි නොවන බව නමුත් තවමත් මට නිර්මානවාදයෙන් ගොඩ එන්න අමාරුයි නමුත් මෙකෙ දෙපැත්තක් තියෙනචා කෙනෙකුට කියන්න පුලුවන් මේ ලොකය හා සිදුවිම් සියල්ල coincidence කියලා , මම වගෙ සැම සංකිර්න නිර්මනයක් පි‍ටුපසම නිරමන කරුවෙකු සිටින බව කියන තර්කයක් අපට ඉවත් කල නොහැක. වේලාවකට මට හිතෙනවා එය සදහාටම එසේම පවති කියලාත්.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
RAHATH TAHTHWAYATA pathweema yanu nawatha wipaka pinisa karma ras nokirimai. (YOU don’t generate new Karma ) How could this can be????
Think that u saw a friend of u…What will happen look at your mind. U identify that person so many stories about him coming in to your mind. It may be anger or peaceful feeling as such … u try to think…. U are calling for ur memory ….what if anger comes to your mind …again it is a idea [CHETHANA} you a generate a karma.
RAHATHAN WAHANSE NAMAK ARAMUNA handunagena aramunata ayale gaman kereemata ida node.
For that status you have to practice VIDHARSHANA. Oba ada yam pamanak bhawanawen sitha puhunu kaleda eya kawada hoo niwan awabodhayata upakaree wanu atha.
CHETHANAHAN BHIKKAWE KAMMAN WADAMI
“Chethanawama karmaya we”
For a day how many chethana on your mind…can u count …can u separate them.. try whether u can do it…do u have any doudt why this sansara is so long?

True mchan that makes more sense to me

Karma Chakraya nawathinawa rahat wimath samagama
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මෙ සංසාරේ එක් සිතුවිලි ධාරාවක් කල්ප ගනන් ගතවේවි ගතවෙවි ප්‍රකොටි ගනන් සිතුවිලි ධාරාවන් අබිබවා පරම සතය සොයාගන්නවා මෙකත් අමුතුම සිද්දියක් වගෙ පෙනුනට සරල ගනිතයම තමයි. බුදුකෙනෙකු විමේ සමභාවිතාව තමයි ලොකයේ ඉතාමත්ම අඩුම සමභාවිතාවක් තියෙන දෙ අතරට එක් වන්නෙ.

මුල්න් මම හිතුව ඕය බුදුවරු පහල වන කාල වකවනු ස්තර දෙයක් මෙන් දෙශනාකරලා තියෙනවා නෙ නමුත් එහි ස්තිර බවක් නැ නමුත් සියලු සාදක විමසා බැලුවාම පූලුවන් වසර කියකට පසුවද බුදුවරයෙකු පහල වෙන්නෙ කියලා, එතනත් සම්භාවිතාවය තමයි. බුදුකෙනෙකු පහල වෙන්නේ ආධර්මය රජ් කරන කාලක කියන එකෙ අයෙත් තර්ක දෙකක් නැ එය එසෙ වෙනවා යයි සිතිය හැකි

තව ලස්සන දෙයක් තුයෙනවා අපි දන්නවා නෙ අපිට තොරගන්න බැ අපෙ දෙමාව්පියන්ව අපි උපදින ස්තානය වැනි කරුනු නමුත් බුදුවරයකු පස් බැලුම් බලලයිලුනෙ එන්නෙ එකත් හිතන්න පොඩ්ඩාක් අමාරුයි. මම දන්නෙ නැ බුදුහාමුදුරුනට එම හැකියාව තියෙනවා ද කියලා

ඔයාලා ඕක්කම දන්නවා නෙ මම බෞද්දයෙකි නොවන බව නමුත් තවමත් මට නිර්මානවාදයෙන් ගොඩ එන්න අමාරුයි නමුත් මෙකෙ දෙපැත්තක් තියෙනචා කෙනෙකුට කියන්න පුලුවන් මේ ලොකය හා සිදුවිම් සියල්ල coincidence කියලා , මම වගෙ සැම සංකිර්න නිර්මනයක් පි‍ටුපසම නිරමන කරුවෙකු සිටින බව කියන තර්කයක් අපට ඉවත් කල නොහැක. වේලාවකට මට හිතෙනවා එය සදහාටම එසේම පවති කියලාත්.

I remember Einstein's favourite quote

"God doesn't play dice with the univerce". - Albert Einstein's

This is really a quote attributed to Einstein in reference to the randomness inherent in quantum mechanics. Einstein believed that quantum theory could not be true, simply because it implied there was a limit to how much a scientist could know about a particle. Everything else, therefore, appeared random to an observer. :(
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
තව එකක් මම කියවලා තියනවා මෛත්‍රි බුදුන්ගෙ පැමිනිමට පෙර මිනිසාගේ අයුකාලය 80,000 දක්වා වැඩිවී නැවතත් මට මතක විදිහට 80ට වඩා අඩුවෙනවා කියලා මෙක මොනතරම් දුරට විය හැකිද? නැතිනම් අතිශොක්තියක් පමනක්ද?

අයුකාලය වැඩි වෙනව නම් වෙන්න පුලුවන් වෙදය විද්යාවේ දියුනුව මගින් පමන්යි කියන්නත් බැ සමහර විට වයසට යාම ප්‍රමාද කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගනිවිද කියලා, අයෙත් අඩු වෙන එක නම් පුදුමයක් නැ එක එහෙම වෙන්න පුලුවන්

මේ ගැන් වැඩිදුර දන්න කෙනෙක් පොඩි විග්‍රහයක් කරන්න
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඇයි බං පොඩ්ඩක් තිතමන් කෝ අද වද්ද්ය විදයාව දියුනුයි පොසි ඕපරෙශන් එක්කින් අස් දෙස පෙන්නෙ නැති කන් අහෙන්නෙ නැති ගද සුවදක් දැනෙන් නෙ නැති ස්ප්ර්ශයත් වෙදනාවත් නැති කරහොත් එ ඕය කියන වින්යන 5 ක්ම පහල වෙන්නෙ නැ නමුත් 6 වැනි එක නැති කරන්න බෑ එතනයි ගැටලුව (මම දන්නවා අසම සම බුදුදහම අනුව මෙකත් ගොන් ප්‍රශ්නක් නමුත් හොද් ගැටලුවක් වේයි )

මේ ගැන කවුරුත් අදහස් දැක්කුවේ නැ නෙ? මොකද හිතෙන්නෙ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචන් මම මේ කල්පනා කරේ දැන් මොකක්ද මේ ජිවයේ අරම්භක මොහොතේ වෙන්නෙ? කලලයක් එකතු වු පමනින් දරුවකු පිලිසිද ගන්නවාද? නැතිනම් කන්දබ්බයෙක් පැමිනිම අනිවාර්යද? නමුත් මම කියන පුද්ගලාය හුදු පංච් මාහා බුතයන්ගෙ එකතුවම් නම් මොකටද කන්දබයෙක්? මේ පිලිබදවත් දැන ගන්න කැමති

තව හොද ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම කන්දබ්බ අවස්තාවක් ගැන බුදුහාමුදුරුවො දෙශනා කරලා තියෙනචද?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බුදුදහම අනුව ආත්මයක් කියා දෙයක් නොමැතිනම් පෙර සිටි පුසාරි වැනි මත්‍ර දන්න අය තවත් කෙනෙකුගෙ අගට රිග්ගන්න පුලුවන් වන්නෙ කෙසේද? මම අහාලා තියෙනවා සමහර අයට පුලුවන්ලු කෙනෙකු මල පසුව ඒ ශරිරය තවමත් වාසයට සුදුසුනම් එම ශරිරයට ඇතුලු වෙන්න ඒ කතාව ඇත්තක් ද? ඇත්තක් නම් ආත්මයක් වැනි යමක් පිලිබද අදහස තහවුරු වෙනව නොවේද?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
යාලාට හිතෙනවද කවදා හරි මනුශ්ශයා රොබෝලා නිර්මනය කරයි කියලා 100%ක්ම මනුශ්යකට සමාන රොබෝවරු සාදයි කියලා අපිට සිතාගන්නවත් බැරි විදිහට කව්ද ඇත්ත මිනිස්සු කව්ද රොබොලා ලියලා එහෙම වුනොත් බුදුදහාම බොරු වෙද? මට හිතනවිදිහටනම් එය එසේ නොවේ එකෙන් ඕය කියන විදිහට වෙන්නේ බුදුදහම සනාත විමක් මොකද ආත්මයක් කියා දෙයක් නොමැතිනම් රොබොවරුත් සංසාර ගමනට එක් වෙවි අනාත්ම සංකල්පය අප දෙනෙත් අබියසම සානාත කරමින්.

නමුත් එය එසේ වෙවිද? එය නම් සැක සහිතයි පොතෙ හැටියට මේ 6 වැනි වින්යනය සොයාගත නොහැකි විය යුතු යන්න මගේ අදහසයි

මෙ එක්කම තව පොඩි ප්‍රශ්නයක් අවා කාට හරි කියන්න පුලුවන්ද බුදුහාමුදුරුවො ඉර්දියෙන් වැඩියා කියන්නෙ මොකක්ද? මානොකායද? මම දන්න විදිහට (මොනොකය ටෙලිනාටයෙන්) බුදුහාමුදුරුවොත් මානොමය කය ගැන දෙශනා කරලා තියෙනවා එතකොට මොකක්ද මේ මානොමය කය?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මම හිතන විදිහට කර්ම ‍රැස් කරන්න පුලුවන් මනුස්ස ලොකයේ පමනක් නෙද? අනිකුත් සැම ලොක තලයන්වලදි කර්ම විපාක දෙනවා මිසක් කර්ම ‍රැස් කල නොහැකි නෙද? දෙවිවරු සහ ප්‍රතයන් යක්ශයන් පාවා බුදුන්ගෙන් බන ඇහුව්වා කියලා කියනවා නේ එතනදි එයාලගෙ ක්‍රයාව හොද නිසා යහපත් කර්ම ‍රැස් කිරිමක් වෙනවා නොවේද? මලවුනට පිං දිමත් පොඩ්ඩක් ගැටලුකරි වගෙ? පැහැදිලි කිරිමක් කරන්න