කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
එක එහෙම වෙනවා කියලා හිතන්න ආමාරුයි කොල්ලො මොකද මනුශ්ශයෙක්ගෙ ගුනාතමක බව තම භෞතික සිමවන් අබිබවා යන්න බෑ (Laws of Physics) පොඩ්ඩක් එහෙට මෙහට වෙනවා මිසක් අයුශ අඩුවෙන එකනම් තර්කයක් නැ දැනටමත් අපි කරන්නෙ එකනෙ.. නමුත් මනුශ්යෙකුගෙ සාමනය අයු කාලය 120 යි ඕයා ඉතිහසය සොයලා බලන්න

කෙනෙකුට තරහා ගියාම මුහුනේ වෙනස් කම් දැකලා තියෙනවද ??? ඉතින් හිතේ ඇතිවෙන ද්වේශ සිතිවිල්ලකට මස් ලේ කයක් වෙනස් කරන්න පුළුවන්නම්... වැඩි ආයුෂ වලට උරුම කරන්න පුළුවන් කයක් ලැබීමට හේතු ඇති කරන්න සිතුවිලි වලට බැරි වෙයිද ?

Laws Of Physics - මේ හැම එකක්ම .. අපේ මස්ලේ කයට දැනිච්ච සීමාවක් විතරයි... ඇහැට පේන .. කනට ඇහෙන .. කයට දැනෙන දේ විතරයි .. භෞතික විද්‍යාවට කියන්න පුළුවන්... (ජෙසුස් වහන්සේ ජලය මත ඇවිද්දා කියලා තියෙනවා (මම ඒක 100% වෙන්න ඇති කියලා විශ්වාස කරනවා හේතු සහිතව).. මේක භෞතික විද්‍යාවට ඔප්පු කරන්න පුළුවන්ද ?)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
31 planes of existence

From The Dhamma Encyclopedia
Realms of existence

Purgatory (Hells, but impermanent, not eternal)
Asuras (jealous beings)
Ghosts
Animals
Humans

Higher Beings (the six planes within sense world, consisting of angels or impermanent gods)

The above lists a summary of the Buddha’s cosmology. All are closely interdependent as beings progress through the various realms of existence.
In addition to the six major levels of the planes of existence listed above, there are 16 planes of heavenly beings outside the sense world (the world of Form) and another 4 planes of heavenly beings in the Formless world (without body) for a total of 31 planes of existence. In the planes of existence we can see our close connection to animals. This is from the re-birth process and the fact that animals, like humans suffer from emotions, selfish cravings, and other pleasant and unpleasant sensations. Darwin’s theory of evolution is completely compatible with Buddhism.
The 31 planes of existence

Typical life span not set unless shown in paranthesis; time is in our earth years, for the devas their celestial days and years are different from our concepts of time:

1. Purgatory
2. Asuras
3. Ghosts
4. Animals
5. Humans
6. Devas of the Four Great Kings (9 million years)
7. The 33 Gods (36 million years)
8. Yama devas (144 million years)
9. Contented devas (576 million years)
10. Devas delighting in creation (2.3 billion years)
11. Devas wielding power over others’ creations (9.2 billion years)

Numbers 1 – 11 are in the realm of the sense world, can experience sense pleasures and displeasures, mostly pleasure for the devas (impermanent gods or angels).

12. Retinue of Brahma (one-third of an aeon) [1]
13. Ministers of Brahma ((half an aeon) [1]
14. Great Brahmas (one aeon) [1]
15. Devas of limited radiance (2 aeons) [2]
16. Devas of unbounded radiance (4 aeons) [2]
17. Devas of streaming radiance (8 aeons) [2]
18. Devas of limited glory (16 aeons) [Third jhana, minor degree]
19. Devas of unbounded glory (32 aeons) [Third jhana, medium degree]
20. Devas of refulgent glory (64 aeons) [Third jhana, highest degree]
21. Very fruitful devas (500 aeons) [4]
22. Unconscious beings (500 aeons) [4]
23. Devas not falling away (1,000 aeons) [4]
24. Untroubled devas (2,000 aeons) [4]
25. Beautiful, clearly visible devas (4,000 aeons) [4]
26. Clear-sighted devas (8,000 aeons) [4]
27. Peerless devas (16,000 aeons) [4]

Numbers 12 – 27 are in the realm of form. There is a subtle body and these deva realms are superior to those in the sense realm. One attains rebirth to these planes based on kamma and spiritual attainments. Attainment of certain jhanas at the time of death or sometime during your life can lead to these levels. The jhana level associated with the levels above is shown in [brackets].

28. Sphere of Infinity of Space (20,000 aeons)
29. Sphere of Infinity of Consciousness (40,000 aeons)
30. Sphere of No-thingness (60,000 aeons)
31. Sphere of Neither Perception nor Non-Perception (84,000 aeons)

Numbers 28 – 31 are in the realm of the formless. This means there is no body of any kind. There is just a type of consciousness, conventional existence as we know it, but without a body. The life spans are very long in the formless realm and one attains to these levels by the formless jhanas these planes are named after, jhanas or realms 5 to 8. Numbers 28- 31 are not necessarily the best places to be. At these levels, one cannot hear the Dhamma from a Buddha or arahant on earth or any other planet.
http://www.elakiri.com/forum/images/smilies/sq/no6xn.gif
The best destinations are the pure abodes at numbers 23 – 27 which are deva realms for non-returners. Rebirth to these planes means that enlightenment will be attained while at one of these planes of existence

:rolleyes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Whoever knows all his past lives,
Sees both the happy and unhappy realms,
Who has reached the end of births,
Who has achieved perfect Insight,
And has attained the summit of the holy life.
- Him do I call a Noble One.

- BUDDHA, THE DHAMMAPADA -
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
The Abhidhammattha-sangaha classifies planes of existence into four sub-divisions:

a. Apaya-bhumi, the plane of misery,
b. Kamasugati-bhumi, the better plane of the world of desires,
c. Rupavacara-bhumi, the plane of form, and
d. Arupavacara-bhumi, the plane of the formless.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
(1) Niraya (Hell)

a) Sanjiva Niraya
b) Kalasutta Niraya
c) Sanghatai Niraya
d) Roruva or Dhumaroruva Niraya
e) Maharoruva or Jalaroruva Niraya
f) Tapana or Culatapana Niraya
g) Mahatapama Niraya
h) Avici Niraya

Each great hell (above) is surrounded on each of its four sides by five minor hells –
Ussada-niraya, viz.; Gutha, Kukkula, Simpalivana, Asipattavana and Vettarani –
Bringing the total to 168 hells
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කෙනෙකුට තරහා ගියාම මුහුනේ වෙනස් කම් දැකලා තියෙනවද ??? ඉතින් හිතේ ඇතිවෙන ද්වේශ සිතිවිල්ලකට මස් ලේ කයක් වෙනස් කරන්න පුළුවන්නම්... වැඩි ආයුෂ වලට උරුම කරන්න පුළුවන් කයක් ලැබීමට හේතු ඇති කරන්න සිතුවිලි වලට බැරි වෙයිද ?

Laws Of Physics - මේ හැම එකක්ම .. අපේ මස්ලේ කයට දැනිච්ච සීමාවක් විතරයි... ඇහැට පේන .. කනට ඇහෙන .. කයට දැනෙන දේ විතරයි .. භෞතික විද්‍යාවට කියන්න පුළුවන්... (ජෙසුස් වහන්සේ ජලය මත ඇවිද්දා කියලා තියෙනවා (මම ඒක 100% වෙන්න ඇති කියලා විශ්වාස කරනවා හේතු සහිතව).. මේක භෞතික විද්‍යාවට ඔප්පු කරන්න පුළුවන්ද ?)

කොල්ලො වතුර මත ඇවිදිනවා කියන්නෙ වෙනම කතාවක් එක සිත දියුනු ඕනැම කෙනෙකුට කරන්න පුලුවන් නමුත් තමාගේ මරනය ගුනවත් කම හො භවනා කරලා ගොඩාක් කල් දාන්න බෑ එකයි මම කියන්නෙ ඕයා කිව්ව එක හරි අද අපි දන්නවා ගොඩාක් ලෙඩ වලට හෙතුව මානසික හෙතුන් කියලා නමුත් එ මොනවා උනත් 80,000 කට අයු වැඩි වෙයි කියලා හිතන්න ආමාරු විදාවේ පිලිසරනක් නොමැතිව

මට සමාවන්න (මම හිතන්නෙ එහෙමයි)
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
පුතා සමහර අය කියනවා එහෙම අවස්තාවක් නැ කියලා ඕයාලගෙම ස්වමින් වහන්සෙලා තමයි එහෙම කියන්නෙ මම දෙන්නෙ නැ ඇයි ඒ කියලා

මෙහෙමයි එ අය කියන්නෙ හරියට කුඩැල්ලෙක් ගමන් කරනවා වගෙ එක තැනක් අත අරින කොට තව තැනක් අල්ලා ගන්නවා

නමුත් ත්ර්කනුකුලව එහෙම අවස්තාවක් තියනවා කියලත් හිතන්න පුලුවන් මොකද අපිට හරියන ස්තානයක් එ වෙලවට නොතිබ්බොත් නෙද
?

ඔතන ගොඩක් අය වරද්ද ගත්ත තැනක්.. ත්‍රිපිටකයේ පැහැදිලිවම තියෙනවා එහෙම අවස්ථාවක් ගැන... පටලොගැන තියෙන තැනක් ඕක.. පටිසන්ධියයි.. (මනුස්සයෙක් මැරිලා සතර අපාගත වීම හෝ දේව .. බ්‍රහ්ම වීම) ඔක්කන්තියයි.. (මනුස්සයෙක් මැරිලා මනුස්සයෙක්ම වෙලා ඉපදීම.. හෝ තිරිසන් සතෙක් මැරිලා ඒ ජාතියෙම .. තිරිසන් සතෙක්වෙලා ඉපදීම.. ඒ කිව්වේ බල්ලෙක් බල්ලෙක් වෙලා ඉපදීම.. ...... )

පටිසන්ධිය ගැන කරපු දේශනායක් මෙතන තියෙනවා:
1. http://cid-cf2b75c9e1dc5e14.skydriv...CD14F05.0 - E-CHUTHI PATISANDIYA2003-5-15.mp3
2. http://cid-cf2b75c9e1dc5e14.skydriv...NDIYA2003-5-15.mp3#resId/CF2B75C9E1DC5E14!327
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
කොල්ලො වතුර මත ඇවිදිනවා කියන්නෙ වෙනම කතාවක් එක සිත දියුනු ඕනැම කෙනෙකුට කරන්න පුලුවන් නමුත් තමාගේ මරනය ගුනවත් කම හො භවනා කරලා ගොඩාක් කල් දාන්න බෑ එකයි මම කියන්නෙ ඕයා කිව්ව එක හරි අද අපි දන්නවා ගොඩාක් ලෙඩ වලට හෙතුව මානසික හෙතුන් කියලා නමුත් එ මොනවා උනත් 80,000 කට අයු වැඩි වෙයි කියලා හිතන්න ආමාරු විදාවේ පිලිසරනක් නොමැතිව

මට සමාවන්න (මම හිතන්නෙ එහෙමයි)

:) මට තේරෙනවා... මෙහෙම හිතමු .. පලතුරු මැස්සාගෙ ජීවත කාලය දින 7 .. මනුස්සයගෙ ජීවිත කාලය අවුරුදු 120 .. මෙහෙම වුනේ කොහොමද ? විද්‍යාව මේක පැහැදිලි කරන්නෙ කොහොමද ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කෙනෙකුට තරහා ගියාම මුහුනේ වෙනස් කම් දැකලා තියෙනවද ??? ඉතින් හිතේ ඇතිවෙන ද්වේශ සිතිවිල්ලකට මස් ලේ කයක් වෙනස් කරන්න පුළුවන්නම්... වැඩි ආයුෂ වලට උරුම කරන්න පුළුවන් කයක් ලැබීමට හේතු ඇති කරන්න සිතුවිලි වලට බැරි වෙයිද ?

Laws Of Physics - මේ හැම එකක්ම .. අපේ මස්ලේ කයට දැනිච්ච සීමාවක් විතරයි... ඇහැට පේන .. කනට ඇහෙන .. කයට දැනෙන දේ විතරයි .. භෞතික විද්‍යාවට කියන්න පුළුවන්... (ජෙසුස් වහන්සේ ජලය මත ඇවිද්දා කියලා තියෙනවා (මම ඒක 100% වෙන්න ඇති කියලා විශ්වාස කරනවා හේතු සහිතව).. මේක භෞතික විද්‍යාවට ඔප්පු කරන්න පුළුවන්ද ?)

මච්න් මරන දඩුමව ඕබ බෞද්ධයෙකු වශයෙන් කොතරම් දුරට සාධාරනිය කරන්නෙද?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
:) මට තේරෙනවා... මෙහෙම හිතමු .. පලතුරු මැස්සාගෙ ජීවත කාලය දින 7 .. මනුස්සයගෙ ජීවිත කාලය අවුරුදු 120 .. මෙහෙම වුනේ කොහොමද ? විද්‍යාව මේක පැහැදිලි කරන්නෙ කොහොමද ?

එ ඒ සත්වයාට අදාල නිශ්චිත අයුකලයක් තිබෙනවා කියල ඕනෑම ලදරුවෙක් දන්නවා නෙ. එක කොහොමද වුනෙ කියන එකට බුදුදහම අනුව උත්තර දෙනවා නම් ඉබේම කියලා තමයි කියන්න තියෙන්නේ

ඕබෙ දෙවැනි ප්‍රශ්නය හොද ප්‍රශ්නයක් උත්තරයත් ඕබ වටේම තියෙනවා
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

ඔබ මට මතකයි කලින් කිව්ව මේ අදහනෙ තියෙන්නෙත් කර්ම ය ගන කියලා එයත් පොඩ්ඩක් ගැටලු කරි තත්වයක් ඕයාට පැදිලි කරන්න පුලුවන්ද ඕබ ඉපදෙන වෙලවේ පවතින ග්‍රහ පිහිටිමයි කර්මයයි අතර තිබෙන සම්බන්දතාවය? ග්‍රහ පිහිටිමක් ඕබට විතරක් බලපන්නෙ කෙසෙද? එකම වෙලාවට දෙදෙනෙක් වැඩි ඇතක නොව යම් ප්‍රදෙශයක උපත් ලැබුවහොත් දෙදෙනගෙම කෙන්දරය වෙනස් වන්නෙ කෙසෙද? ඔබ කිව්වනෙ කර්මය විශ්වයේ ආකශ වස්ත්වෙ තැන්පත් වෙනවා කියලා කර්මය බාහිර දෙයක්ද? අබ්යන්තර දෙයක් ද?

පොඩක් පැහැදිලි කරන්න

තව එකක් මානොකාය ගැන ඕබ දරන මතය්ත් කියන්න
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

මෙක මට හිතුන අදහසක් ඕයාලා දන්නවා නේ ගින්නක් ඇතිවිමට අවශ්ය සාදක 3 න්

1. දහය ද්‍රාවයක් විම
2. දහන පොශකය (O2)
3. තාපය

ඉහත සාදක තුනම එකවර තිබුනොත් ප්‍රති පලය ගින්නක් හට ගැනිමයි

මිට සමානව කර්ම විපාක දිමටද මා දන්නා තරමින් ප්‍රදාන සාදක 3 තමයි ඕය ත්‍රකොනයෙන් පෙන්වන්නේ මෙය ඉතා සරල ආකෘතියකි සැබැ තත්වය මෙයට සමන්තරව ඉතා සංකීර්න එකකි

1. චෙතනාව මුල් වු කර්මය (Bad/Good Karma)
2. කර්මය විදින පුද්ගලයකු සිටිම (අපගෙ පහසුව සදහ පුද්ගලා කියමු) (Being)
3. ප්‍රතිපල ගෙනදිමට අවශ්ශ් අවස්තාව (Condition)

ඉහත උදාහරනය මෙන් ගින්නක් ඇතිවිමය අවශ්ය සාදක තුනම එකවර තිබුනොත් ප්‍රති පලය ගින්නක් හට ගැනිමයි වගෙම කර්මයට අවශ්ය සාදක තුන එකවර තිබුනොත් කර්ම විපක දිමක් සුදුවේ. මේ උදාහරනයට අනුවත් අපට කල හැක්කේ චෙතනාව නැතිකිරිම තිලින් රහත් විම පමනයි. චෙතනාව නැති වු කල නැවත ඉපදිමක් සුදු නොවන නිසාව් කර්මය විදිමට "මම" යන පුදිගලයකු නැති වේ. අනෙක් සාදකය (Conditions) ස්තිරව පවති.

මම හිතන විදිහට ඕය සි.ඩි. පටයෙ දත්තයන් සටහන් වෙනවා වගේ අපෙ කර්මය කොහෙ හරි සටහන් විමක් ගැන සිතිය හැක. ඕය රවුන් ගොඩක් එකාට යා කරෙ අප සියල්ලක්ම හා බැදි පවතින බවය සමහර කර්ම සිදුවෙන අවස්තාව/ස්තානය අනුව සජුව හො වක්‍රව අනිකාට බලපැම් අති කිරිමට ඉඩ ඇත රමුත් ගොඩාක් කර්ම රවුම මැද සිදුවන බැවින් එහි ප්‍රතිවිපාක දිම අනෙකාට නොදැනේ
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

ඔබ මට මතකයි කලින් කිව්ව මේ අදහනෙ තියෙන්නෙත් කර්ම ය ගන කියලා එයත් පොඩ්ඩක් ගැටලු කරි තත්වයක් ඕයාට පැදිලි කරන්න පුලුවන්ද ඕබ ඉපදෙන වෙලවේ පවතින ග්‍රහ පිහිටිමයි කර්මයයි අතර තිබෙන සම්බන්දතාවය? ග්‍රහ පිහිටිමක් ඕබට විතරක් බලපන්නෙ කෙසෙද? එකම වෙලාවට දෙදෙනෙක් වැඩි ඇතක නොව යම් ප්‍රදෙශයක උපත් ලැබුවහොත් දෙදෙනගෙම කෙන්දරය වෙනස් වන්නෙ කෙසෙද? ඔබ කිව්වනෙ කර්මය විශ්වයේ ආකශ වස්ත්වෙ තැන්පත් වෙනවා කියලා කර්මය බාහිර දෙයක්ද? අබ්යන්තර දෙයක් ද?

පොඩක් පැහැදිලි කරන්න

තව එකක් මානොකාය ගැන ඕබ දරන මතය්ත් කියන්න

හෝව් හෝව් .
ඔන්න වැඩේ වරදගන්න යන්නේ ? ඔය යන්න හදන්නේ මිත්‍යා දෘෂ්ටියට . බුදුදහමට ග්‍රහ පිහිටීමෙන් වැඩක් නැහැ . ඕව තබා සතේකට මායිම් කරනත් එපා . ඕවගෙන් බලපෑමක් තිබත් ඒ හැම දේම අනිත්‍ය බව මතක තියාගන්න . ඕවට වහල් උනොත් මිත්‍යා දෘෂ්ටියට අහුවීමේ විපාක විදිහට අනිවාර්යෙන්ම දුගතියේ තමයි. මෙචර දරුණු සංසාරෙන් එතෙරෙවෙන්න මග කියල තියදී අයි මේ අහසේ තියන තරු වලට තමන්ගේ ජීවිතේ පාලනේ කරන්න දෙන්නේ ?
බුදුහාමුදුරුවොනම් කිව්වේ "අහසේ තියන තරු මොනවා කරනද ? " කියල .

මනෝකාය ? ඒ මොකක්ද ? ඕකත් මිත්‍යා දෘෂ්ටිය.
ඔය මැරුණම ඉපදෙන්න තැනක් හොයා හොයා අහසේ පාවෙන කියල කට්ටිය එක නේද ?
ඇත්තටම උවමනාව තියන්නේ දහම තේරුම් ගැනද ? වෙන දේවල් ගැන හොයනද ? (මතකනේ මම හැමතිසේම කිව්වා ඕවට බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ ඊතල පහර වැදුන මිනිහගේ උපමාවෙන්)
මනෝකාය නෙමෙයි මොන කයක් උනත් ඔය මොන ජගත උනත් ලැබිල තියන්නේ හැමදාම හැලෙන ආයතන හයේ එකතුවීමක්ම තමයි. ඉතින් ඔය හය එකතු උන තැන දුක් දොම්නස් සෝක සෝ සුසුම් හද වැළපීම් ඉවරයක් නැහැ . දුකම තමයි . !!! මනෝකාය කියල අයේ ඉතින් වෙනසක් නැහැ .ඕකත් ජරාවට පත්වෙන අනිත්‍ය දෙයක්ම තමයි . ඕක මම කියල අල්ලගන එක තමයි අපි කරගෙන තියන වැරැද්ද . ඕකෙන් ගැලවෙන්න උත්සහ කරනවා මිසක් ඕක ගැන හොයන්න ගිහිල්ල වෙන්නේ තව තවත් ඕකෙම පැටලෙන එක .
 
මම කිව්වේ නැ නෙ මම එවා පිලිගන්නව කියලා අපෙ යාලුවේක් කිව්ව මේ ත්‍රෙඩ් එකෙ කර්මය තමයි හදහනෙ තියෙන්නෙ කියලා එයාට තමයි මෙ ප්‍රශ්න ය ඕයට නෙමේයි.

ඕය ඉත්ලෙ කතාවට මම කලින් හොද පිලිතුරක් දුන්නා කතාවේම් උදාහරන අරගෙන.

ඕබ තුමා දෙවල් කිව්වේ මොනවටද? දර්මය ඉගෙන ගන්නවා කියන්නෙ පොත්වල තියෙන දෙවල් කට ඇරගෙන අහන් ඉන්න එක නෙමෙයි හොදට දෙවල් ගැන් හොයලා බලල නිගමන්ට පමින ඒ මාර්ගයෙ යැමයි

නැවතත් කියනවා ප්‍රශ්නය ඕබට අදාල නැත මම හිතන්නෙ Unimatrix ට
 
හරි හරි යාළුවා . ඔය වැරදි අවබෝදයක් ගනී කියල කිව්වේ . තරහ ගන්න එපා . කව්රු උනත් අමාරුවේ වැටෙන්න යන්නවනම් ගැලව ගන්න එක අපේ යඋතුකම
මොකද බුදුදහම ගැන උනන්දුවෙන් හිටපු ඔය ඔයවගේ ලබා දේවල් වලට අහුවෙනවට අවන්කවම අපි කැමති නැහැ .

Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හරි හරි යාළුවා . ඔය වැරදි අවබෝදයක් ගනී කියල කිව්වේ . තරහ ගන්න එපා . කව්රු උනත් අමාරුවේ වැටෙන්න යන්නවනම් ගැලව ගන්න එක අපේ යඋතුකම
මොකද බුදුදහම ගැන උනන්දුවෙන් හිටපු ඔය ඔයවගේ ලබා දේවල් වලට අහුවෙනවට අවන්කවම අපි කැමති නැහැ .

Y2k ta taraha yanawa adui .... thanks :D
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

ඔබ මට මතකයි කලින් කිව්ව මේ අදහනෙ තියෙන්නෙත් කර්ම ය ගන කියලා එයත් පොඩ්ඩක් ගැටලු කරි තත්වයක් ඕයාට පැදිලි කරන්න පුලුවන්ද ඕබ ඉපදෙන වෙලවේ පවතින ග්‍රහ පිහිටිමයි කර්මයයි අතර තිබෙන සම්බන්දතාවය? ග්‍රහ පිහිටිමක් ඕබට විතරක් බලපන්නෙ කෙසෙද? එකම වෙලාවට දෙදෙනෙක් වැඩි ඇතක නොව යම් ප්‍රදෙශයක උපත් ලැබුවහොත් දෙදෙනගෙම කෙන්දරය වෙනස් වන්නෙ කෙසෙද? ඔබ කිව්වනෙ කර්මය විශ්වයේ ආකශ වස්ත්වෙ තැන්පත් වෙනවා කියලා කර්මය බාහිර දෙයක්ද? අබ්යන්තර දෙයක් ද?

පොඩක් පැහැදිලි කරන්න

තව එකක් මානොකාය ගැන ඕබ දරන මතය්ත් කියන්න

ඔව් හඳහනේ තියේන්නෙ පෙර කරපු කර්ම වල විපාක දෙන එක ගැන තමයි .. ඒකේ සැකයක් නැහැ... නමුත් මේවට මිත්‍යා දෘෂ්ඨි ... ඕවා එහෙම නැහැ කියලා කියන්න පුළුවන් වුනාට කාටවත් බැහැ ඒක මිත්‍යා දෘෂ්ඨියක් කියල ඔප්පු කරන්න... බුදුපියාණන්වහන්සේ මිත්‍යා දෘෂ්ඨි 10 යි පෙන්නුවේ.. එකෙන් නියත අපාගත වෙනවා ඕනේනම් "මහා චත්තාරීසක සූත්‍රය - මජ්ජිම නිකාය 3" බලන්න. අනෙක් ඒවා එක එක දෘෂ්ඨි ... ඒවයෙන් නිවන් දකින්න බැරි එක ඇත්ත... නමුත් ඒවයෙන් ප්‍රයෝජනයක් (උපක්‍රමයක් විදිහට) ගත්තට කිසිම වරදක් නැහැ ...

අනික හඳහන ... කේන්දරය... ඒ ශාස්ත්‍රයේ නෙමෙයි වැරද්ද තියෙන්න් ඒවා හරියට දැනගත්ත අය ගුරු මුෂ්ඨි තියාගෙන අනෙක් පරම්පරාවට දෙන්නෙ නැතුව මැරිලා ගියා .. අද තියෙන්නෙ .. නැට්ට විතරයි.. ඒකයි හරියට කියන්නවත් ප්‍රතිඵලත් නැත්තේ...

මෙතන බ්ලොග් එකේ ඒ සම්බන්ධව විස්තර තියෙනවා .. පිලිවලට බලන්න

1. http://blog.hiddendhamma.net/2010/03/graha-apalaheathuwa/
2. http://blog.hiddendhamma.net/2010/03/graha-apala-nathikirima/
3. http://blog.hiddendhamma.net/2010/03/boodhi-poojava/

මනෝකාය ගැන මම ටිකක් සොයලා බලලා කියන්නම් (දේශණයක් තිබ්බොත් දාන්නම්.. ලියනවට වැඩිය ඒක ලේසියි :) )

ඔබ කිව්වනෙ කර්මය විශ්වයේ ආකශ වස්ත්වෙ තැන්පත් වෙනවා කියලා කර්මය බාහිර දෙයක්ද? අබ්යන්තර දෙයක් ද?

අභයන්තරව හටගන්න (විඥාණ පච්චයා නාම රූපං) .. බාහිරව තැන්පත් වෙනවා.. විපාක දෙනකොට බාහිරෙන් අභ්‍යන්තරයට ඇදී එනවා (නාම රූප පච්චයා විඥාණ)
 
Senior Member i think this answer will suits u well :rolleyes:

විස්තර කිරිමය ස්තුති, ඔබ කියන දෙ ඇත්තක් වෙන්නත් පුලුවන් මොකද මම අහලා තියෙනවා තක්කෙටම මැරෙන වෙලාව පාවා කියන්න පුලුවන් අය ඉදලා තියෙනවා (එකත් හරිම පුදුමයි) නමුත් පැහැදිලිව කියන්න කොහොමද ග්‍රහ පිහිටිම කර්මයට බාල පන්නෙ කියලා? මෙහෙම ඇහුවොතින් වඩා නිවැරදි කර්මය හා ග්‍රහා පිහිටිම අතර ඇති සම්බන්දතාවය කුමක්ද? බුදු දහම අනුව දෙයක් සිදු වෙන්න කරුනි 5ක් පලපනවා නම් කර්මය සියල්ලටම හෙතුවක් නෙමයි නම් හදහනත් බොරු වෙනවා නෙද?

ඔබ දුන්න තම මම අහුවේ නැ හැබැයි