පා ඖක් හාමුදුරුවන්ගෙ පොතක තිබ්බෙ, මුගලන් හාමුදුරුවො මරන්ඩ හොරු වගයක් ආවනෙ 3 පාරක්..එතනින් පළවෙනි අවස්ථා 2දි උන්වහන්සේ බේරුනෙ දෙමව්පියො මරපු කර්මෙ මේ ආත්මෙ විපාක දෙන්ඩ මෝරල(matured) තිබ්බෙ නැති හින්දලු..3වෙනි පාර මැරෙකල්ම ගැහුවෙ එවෙලෙ කර්මෙ මෝරල තිබ්බ හින්ද කියනව..
ප්‍රශ්නෙ කර්මයක්(කුසල,අකුසල )මෝරනව කියන්නෙ මොකක්ද, කාලය විතරද මෙහෙම කර්මය මෝරන්ඩ ඕන..මෝරල නැතුව කර්මය විපාක දෙන්නෙම නැද්ද.. පළවෙනි දෙවෙනි අවස්ථා 2 මුගලන් හාමුදුරුවන්ව මරන්ඩ තිබ්බෙම නැද්ද..හොරු උන්වහන්සෙව මරන්ඩ මුල් අවස්ථා 2 ආවෙ කර්මෙ බලපෑමෙන්ද..
@S_M_S @ek_rosh @greenthunder