කර්මය, වාසනාව කියන දේවල් ඔයාල විශ්වාස කරනවද,
මම සමහර දේවල් ගැන හිතනකොට හිතුන දෙයක් තමා අපි කරපු පව් පින් අනුව තමා ගොඩක් දේවල් වෙනවා ඇත්තෙ කියලා...
උත්සහය කැපවීම තියෙනවා නම් ඕනම දෙයක ජය ගන්න පුලුවන් කියන කතාව මම පිලිගන්නවා.. නමුත් තමන්ට දෙයක් නැතුවත් උත්සහයක් නැති අය දැකලා තියෙනවා. තේරුම් කරත් තේරුම් නොගන්න අය ඉන්නවා. මම හිතන්නේ එහෙම උත්සහයක් නැතිකම තමා අවාසනාවන්ත කම කියලා..
සමහර ලමයි උනත් පිස්සු කෙල කෙල ඉදල අන්තිමට හරි තේරිලා පාඩම් කරල යාන්තම් හරි ගොඩ යන එක මම දකින්නේ , ඒ ඇතිඋන උනන්දුව වාසනාවක් විදියට. සමහරුන්ට ගුරුවරුන් දෙමාපියන් කිව්වත්,අනිත් උන් දිහා බලලවත් උත්සහ කරන්න හිතෙන්නේ නැති උන්ට එහෙම එන්නෙ නැත්තෙ කරුමයට වෙන්න ඇති..
මම දැකල තියෙනවා සමහර වාහන නීතියට එලවන අය අතරින් පොඩි හරි නොසැලකිල්ල ක් වෙලා අනතුරු වෙනවා. නොසැලකිල්ල තමා. ඒත් ඒ වෙලාවට නොහිතෙන්නත් අනිත් වෙලාවට හිතල යන්නත් මොකක් හරි බලපෑමක් ඇති කියල හිතුනා කල්පනා කරද්දි...