කර්මය සහ ඉපදීම

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    එංගලන්තෙ මහා රැජින ගේ මහත්තය ලගදී මරුනනෙ ... ජීවිතේටම කිසිම දුකක් විදලා නැතුව ඇති ... රජ පවුලෙ සේරම ගත්තොත් කවදාවත් ජිවත් වෙන්න කිසිම මහන්සියක් දරන්න ඕන නෑ ... මොකද සියලුම වියදම් ආණ්ඩුවෙන් දෙන නිසා.... නමුත් ඒ වගේ කෙනෙක්ගෙයි එංගලන්තෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි ජිවිත සසදල බැලුවොත් අහසට පොලොව වගේ ... ලංකාවේ ඉන්දියාවේ වගේ ඈත ගමක මනුස්සයෙක් ගෙයි රජ පවුලෙ කෙනෙක්ගෙයි ජිවිත වල මොන තරම් වෙනසක් තියේද ... රජ පවුලෙ පොඩි එකෙක් ගත්තොත්, උන් ඉපදෙනකොටම ඉපදුනු දවසේ ඉදල මැරෙනකන් සියලු සැප සම්පත් ලැබෙනවා කියල තීරණය වෙලා ඉවරයි ... ඒ වගේම ඒ වෙලාවටම ලංකාවෙ උඩරට වත්තක ලැයිමක ඉපදුනොත් පාන් පිටි කකා රු 900 පඩියට වැඩ කරන්නයි, කසිප්පු බිල අවුරුදු 50 පනිනකොට වලකජ්ජ ගහනවා කියන එකයි තීරණය වෙලා තියෙන්නෙ ...

    මේ සේරම දේවල් වෙන්නෙ කර්මය නිසාම කියල හිත හදා ගන්න පුලුවන්ද ... නැත්නම් වෙනත් දෙයක් බලපානවද ... ඉපදෙන තැන තීරණය වෙන්නෙ කලින් ආත්ම අනුවද ? නැත්නම් ඒක randomly ඒ වෙලාවට මොකක් හරි ආත්මයක් ඇතුල් වෙලා සිද්ද වෙනවද ? එංගලන්තෙ රජ පවුල උදාහරණෙට ගත්තට ලංකාවෙ උනත් සාමාන්‍ය පවුලක ඉපදුනොත් යන්තම් ඔලුව උස්ස ගන්න මොන තරම් ගේමක් දෙන්න ඕනද ? ඒ වගේම සමහර අයට උපතින්ම ඒ සියල්ල ලැබෙන්නෙ පෙර කර්මය නිසාමද ? සංවාදයට ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,276
    74,698

    Karma is the best excuse our guys managed to come up for their incompetence and laziness. No way to prove or disprove it so it still stands LOL
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ඒක දන්නවා බන් .. නියාම ධර්ම පහක් තියෙනව ... නමුත් මම කියන්නෙ අපි ඉපදෙනකොටම life එකෙන් සෑහෙන ප්‍රමාණයක් තීරණය වෙලා ඉවරයි කියන එක ... ඉපදෙන තැන සහ පවුල් පසුබිම අනුව ... ඉපදෙන එකට බලපාන්නෙ තනිකරම කර්මය විතරයිද ?
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    ඒක දන්නවා බන් .. නියාම ධර්ම පහක් තියෙනව ... නමුත් මම කියන්නෙ අපි ඉපදෙනකොටම life එකෙන් සෑහෙන ප්‍රමාණයක් තීරණය වෙලා ඉවරයි කියන එක ... ඉපදෙන තැන සහ පවුල් පසුබිම අනුව ... ඉපදෙන එකට බලපාන්නෙ තනිකරම කර්මය hh
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,230
    166,402
    113
    එකමත් එක රටක
    මොන ජීවිතද බන් ඕවානම් . කිසි success එකක් නෑ ජිවිතේ. ඔහේ ඉපදුන දවසේ ඉදන් අතට පයට දේවල් තිබුන නිසා සමාන්‍ය සමාජයෙන් වෙන වෙලා ජිවිත කාලයම මොකෙක් හරි පවත්වාගෙන ආපු සමප්‍රදායන් ටිකක් ආරක්ෂා කරන්න තමන්ගේ ජිවිතේ නාස්ති කරනවා. ඒ මදිවට අර රැජිනත් එක්ක මෙච්චර කල් හිටිය කියන්නනේ. :lol: .. පව තමයි. ඔයිට වඩා හොද ජිවිත ගත කරනවා ලෝකේ දියුණු වෙච්ච මිනිස්සු. මුන් නම් මෙලෝ රහක් නැති බොරු හිරකරගත්ත ජිවිත. ඕක තේරුණ එකා තමයි සම්ප්‍රදායන් ටික ආච්චිට හාල් ගරන්න කියලා දාල ගියේ. මොලේ තිබ්බ එකෙක්. එකම හොද දේ තමයි හොද කායික සෞඛ්‍යක් පවත්වාගන්න පුලුවන් උන එක..

    රජකම් දාල ගිහින් හොයාගත්ත දහමක් ඔස්සේ ඉපදුන දවසේ ඉදන් මෙලෝ වැඩක් නැති රජෙක් වෙලා ඉන්නේ කොහොමද කියලා හිතල වැඩක් නෑ .
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837

    1618137960824.png

    1618137981461.png
    1618138012123.png
     
    nidarsha91

    Well-known member
  • Budu haamuduruwo samahara kaaranaa gana hithanna epaa kiyala kiyala thiyenawa mathakada machan ? a mokada, apita eewage sambandaya hoyana eka me aathmedi apita pawarila thiyena wada kotasath ekka match wenne na machan. pawarichcha wadeta ehaa deyak karanna yana eka effective natty nisai ehem kirala thiyenne machan.
     
    • Like
    Reactions: AEG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    Budu haamuduruwo samahara kaaranaa gana hithanna epaa kiyala kiyala thiyenawa mathakada machan ? a mokada, apita eewage sambandaya hoyana eka me aathmedi apita pawarila thiyena wada kotasath ekka match wenne na machan. pawarichcha wadeta ehaa deyak karanna yana eka effective natty nisai ehem kirala thiyenne machan.
    dan oya buduhmuduuruwo ehema hitanna epa kiyala kivva ekath kawuruhari liyapu deyakne :oo:
     
    • Like
    Reactions: dilann and AEG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,959
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එංගලන්තෙ මහා රැජින ගේ මහත්තය ලගදී මරුනනෙ ... ජීවිතේටම කිසිම දුකක් විදලා නැතුව ඇති ... රජ පවුලෙ සේරම ගත්තොත් කවදාවත් ජිවත් වෙන්න කිසිම මහන්සියක් දරන්න ඕන නෑ ... මොකද සියලුම වියදම් ආණ්ඩුවෙන් දෙන නිසා.... නමුත් ඒ වගේ කෙනෙක්ගෙයි එංගලන්තෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි ජිවිත සසදල බැලුවොත් අහසට පොලොව වගේ ... ලංකාවේ ඉන්දියාවේ වගේ ඈත ගමක මනුස්සයෙක් ගෙයි රජ පවුලෙ කෙනෙක්ගෙයි ජිවිත වල මොන තරම් වෙනසක් තියේද ... රජ පවුලෙ පොඩි එකෙක් ගත්තොත්, උන් ඉපදෙනකොටම ඉපදුනු දවසේ ඉදල මැරෙනකන් සියලු සැප සම්පත් ලැබෙනවා කියල තීරණය වෙලා ඉවරයි ... ඒ වගේම ඒ වෙලාවටම ලංකාවෙ උඩරට වත්තක ලැයිමක ඉපදුනොත් පාන් පිටි කකා රු 900 පඩියට වැඩ කරන්නයි, කසිප්පු බිල අවුරුදු 50 පනිනකොට වලකජ්ජ ගහනවා කියන එකයි තීරණය වෙලා තියෙන්නෙ ...

    මේ සේරම දේවල් වෙන්නෙ කර්මය නිසාම කියල හිත හදා ගන්න පුලුවන්ද ... නැත්නම් වෙනත් දෙයක් බලපානවද ... ඉපදෙන තැන තීරණය වෙන්නෙ කලින් ආත්ම අනුවද ? නැත්නම් ඒක randomly ඒ වෙලාවට මොකක් හරි ආත්මයක් ඇතුල් වෙලා සිද්ද වෙනවද ? එංගලන්තෙ රජ පවුල උදාහරණෙට ගත්තට ලංකාවෙ උනත් සාමාන්‍ය පවුලක ඉපදුනොත් යන්තම් ඔලුව උස්ස ගන්න මොන තරම් ගේමක් දෙන්න ඕනද ? ඒ වගේම සමහර අයට උපතින්ම ඒ සියල්ල ලැබෙන්නෙ පෙර කර්මය නිසාමද ? සංවාදයට ....

    මහ රැජිනිගේ මහත්තයා ගැන පොඩ්ඩක් හොයලා බලලා ත්‍රෙඩ් එක එඩිට් කරපං.🐰🐰 පරණ පිනක් ඔලුවේ කඩාපාත්වුන සීන් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මහ රැජිනිගේ මහත්තයා ගැන පොඩ්ඩක් හොයලා බලලා ත්‍රෙඩ් එක එඩිට් කරපං.🐰🐰 පරණ පිනක් ඔලුවේ කඩාපාත්වුන සීන් එකක් තියෙන්නේ.
    පරණ පිනක් නිසා රැජින සෙට් උනත් පොරත් රජ පවුලකම ඉපදිච්ච එක්කෙනෙක් නේද ....

    රජ සැප තමයි ...
    ------ Post added on Apr 11, 2021 at 9:00 PM