කර්තෘ
එනම් වාක්‍යයේ කර්තෘය - ක්‍රියාව සිදු කරන පුද්ගලයා හෝ දෙයයි
The part of a sentence or clause that commonly indicates (a) what it is about, or (b) who or what performs the action (that is, the agent).
මෙය කොටස් දෙකකි.
1) singular subject -එක වචන කර්තෘ
2) plural subject -බහු වචන කර්තෘ
කර්මය
කර්මය වගන්තියේ කොටසක් වන අතර, ක්‍රියා පදයයෙහිද කොටසක් වේ. හෙහිදී යම් පුද්ගලයකු හෝ යම් දෙයක් සිදු කරන ක්‍රියාවේ කාර්ය පලය වන්නේ කර්මයි
A phrase --වාක්‍යාංශයක් යනු
පිළිවෙලට අර්ථවත්ව සකස් කරන ලද වචන සමුහයකි
A phrase is a sequence of words intended to have meaning.
Read more
The difference between a phrase and a sentence- වාක්‍යක් සහ වාක්‍යාංශයක් අතර වෙනස
source is my own site www.lankaenglishbook.com