සම්බුදු දහමේ කරමය යනු චේතනාව වේ චෙතනහන් බික්කාවේ කම්මං වදාමි" මහණෙනි මම චේතනාව කර්මය ලෙස වදාරමි" කියාය මේ අනුව සිතන චේතනාව අනුව සිදුකරන කර්මය ද යහපත් හෝ අයහපත් විය හැක .
කුසල අකුසල විපාක කර්ම දෙන විපාක අවස්ථා හතරක් ඩර්මයේ සදහන් වේ
1)දිට්ටධම්ම වේදනීය
තමන් කරන හෝද හෝ නරක කාර්ම මෙලොව විපාකයට ලැබේ
2)උප්පජ් වේදනීය
අප කරන කුසල අකුසල කරම මතු ජීවිතයේදී කොටසක් ලෙස විපාක දෙනු ලැබේ
3)අපරාපරිය වේදනීය
අප කරන කුසල අකුසල කරම මතු ජීවිතයේදී කොටසක් ලෙස විපාක දෙනු ලබන අතර දිගු සසර දී විපාක දෙන කර්ම වේ
4)අහෝසි කාර්ම කියාය
මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුනොත් මතු විපාක නොදෙනු ලැබේ
1)කුසල විපාක
සත්පුරුෂ පින්වතුනි අප මෙහි දී බලාපොරෝතුවන්නේ කල්යානන් වා පපකන් වා තස්ස දයාදො
භාවස්සාමි යන ධර්ම පාඨය විස්තර කිරීමට වේ
(1) යහපත් කර්ම ලෙබෙන යහපත් විපාක ද
(2)අයපත් කරම කිරීමෙන් අයහපත් විපාක ද
පෙන්වනු ලැබේ
යහපත් කාර්ම අතර මුලින්ම සදහාන වන්නේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ධර්ම වේ ඒවානම්
*දාන
*සීල
*භාවනා නම් වේ
දාන විපාකය
දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ
දායකතුමා පිළිබද යහපත් කිර්තිරවයක් පැතිරේ
ඕනෑම පිරිසක් කරා විශාරද එලබිමේ ශක්තියක් ලැබේ
යහපත් කල්‍යාණ මිත්‍ර අශ්යක් ලැබේ
ගිහි ධර්මයෙන් නොපිරුණු කෙනෙක් වන බව දක්වා ඇත අකණ්ඩ පන්සිල් ආදී ගුණ රකින්නකු යනර්ථය
තවද මරණින් මතු සුගති ලෝකයට ඉපදීම මෙය හෙතුක් වේ
තවද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සුත්‍රයට අනුව මෙසේය,
සත් පුරුෂ දානය විපාක පහ
*ස්ර්දවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ට රුපයක් ළෙබේ
*සකස්කොට දන්දීමෙන් කීකරු දු පුතුන් අබුදරුවන් ස්වාමි පුත්‍රයන් දසිදස්සන් ලේබේ
*ආගන්තුක දාන ගමික දාන දුර්බික්ෂ දාන අධි සුදුසු කල්හි දන්දීම හේතුවෙන් තරුණ වයසේදී බොහෝ සැප සම්පත් ලෙ බේ
*ලෝබයෙන් තොර දන්ධිම හොද අහාර පන යාන වාහන ගේදොර අධිය පරිබෝග කිරීමට සිත නැමෙන සුළු ඇත ලෙබෙන දැ පරිබෝග කිරීමට සිත නැමෙනුයේ ලැබෙන දෑ පරිබෝග කිරීමට ලෝබයෙන් තොර දැන් දී ම හේතුවේ .
*තමාද අන් යද වෙහෙසට පත් නොකොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් අකීකරු දු දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නොවේ ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියාය
.සත්පුරුෂවත් යහළුවනි තවත් දන හතරක විපාක ධරමයේ සටහන් වේ
*තමාගෙන් ධනයේන් දන්දෙන අතර අන්යන්ව ඊට සහබාගි නොකරගැනීම හේතුවෙන් ඒ අයට මතු බවයේ බෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නොලැබී යයි.
*තම ධනයෙන් වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කරගෙන ඒ අයගේ දනයෙන් දන් දීම හේතුවෙන් මතු ඩන සම්පත් නොලැබෙන අතර පරිවාර සම්පත් ලැබෙනු ඇත.
*තමාධ දන් නොධෙන අතර දෙන දානයකට සහබාගි නොවීමට මතු ඩන සම්පත් නොලැබෙන අතර පරිවාර සම්පත් ද නො ලැබෙනු ඇත.
*තම ධනයෙන් වියදම් කොට බොහෝ පිරිස් එකතු කරගෙන ඒ අයගේ දනයෙන් දන් දීම හේතුවෙන් මතු ඩන සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් ලැබෙනු ඇත
මෙය හුදෙක් ධර්ම ධානය පිණිස පොත් පින්ච්කින් උපුටා ගන්න ලදී (සම්පාදක පුද්ජය රිධිගම සුදම්මබිවන්ශ හිමි )