සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිත වලදි අඩු වයසින් මරණයට පත් වේ.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සුභ නම් තරුණයා ඇසූ ප්‍ර‍ශ්න 14 හා පිළිතුරු දෙසුම

    පින්වතුනි! දිනක් සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14 ක් අසා සිටියා. එහිදී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එය පහදා වදාළා. ඒ අනුව, තවත් කර්ම විපාක 14 ක් මෙසේ දත යුතු වෙනවා.

    01. සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිත වලදි අඩු වයසින් මරණයට පත් වේ.

    02. සතුන් නො මැරීම හේතුවෙන් දීර්ඝායුෂ ලැබේ.

    03. සතුන්ට හිංසා පීඩා කිරීම හේතුවෙන් මතු ජීවිතවලදී නිතර ලෙඩ දුක් වලින් පෙලෙන්නන් වේ.

    04. සතුන්ට හිංසා පීඩා නො කිරීමෙන් නිරෝගී ජීවිත ලැබේ.

    05. ක්‍රෝධ කරන අය අවලස්සන වී උපදින්නා හ.

    06. ක්‍රෝධ නො කරන අය ලස්සන වී උපදින්නා හ.

    07. ඊර්ෂ්‍යා කිරීම හේතුවෙන් අප්‍රසිද්ධ ජීවිත ලැබේ.

    08. ඊර්ෂ්‍යා නො කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ වී ඉපදේ.

    09. දන් නො දීම හේතුවෙන් දිළින්දන් වී උපදිත්.

    10. දන්දීම හේතුවෙන් පොහොසත් තැන්වල උපදිත්.

    11. මානය හේතුවෙන් පහත් කුලවල ඉපදේ, බොහෝ මානය ඇති අය සුනඛයන් වේ, තරමක මානය ඇති අය වඳුරන් වී ඉපදේ.

    12. ධර්මය දැන කියා නො ගෙන ජීවත් වන්නා අනුවණ වී ඉපදේ.

    13. ධර්මය දැන කියා ගෙන ජීවත් වෙන අය නුවණැත්තන් වී ඉපදේ.

    14. නිහතමානී අය උසස් කුලවල ඉපදේ.

    (චුල්ලකම්ම විභංග සුත්‍රය)

    කර්ම විපාක
    අතිපූජනීය රිදියගම සුධම්මාභිවංශ ස්වාමීන්වහන්සේ

    ධර්මදානය පිණිස බෙදාහරින්න🙏
    නිවැරදිව ධර්මය දැනගන්න follow Us ධම්මපදය Dhammapadaya page

    #කර්ම_විපාක
    #Karma
    #KarmaEffects #BuddhistKarma #SriLankanBuddhists #LifeTruths
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    ‍ය්යකො උම්බල මෙහේ අවෙ අපිට වහල කම් කරන්න, බලපන් නුවර එලියෙ තේ දලු කඩන්නේ පර දෙමල්ලු නේ. උම්බලට එහෙම උනේ කලින් ආත්වල නය නිසා. මෙ ආත්මෙත් සල්ලි අරන් තව රටෙ හමොටම නය කාරයො උනා
     
    • Wow
    Reactions: clumsyhulk