ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මුන් කිසි දෙයක් හරියට ඉගෙනගෙන නැති තැන් තැන් වලින් ටික ටික අතපතගාපු මෝඩයො බන්. කිසිම දෙයක්ගැන හරි සම්පූර්න දැනුමක් නෑ.. හිතන්නේ තමන් හැම දේම දන්නවා කියලා. කවුරුහරි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම මුන්ට ඉරිසියය් ඒක නිසා රෙප් කප කප දඟලනවා.

    :yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16424152 said:
    reputation_neg.gif
    කර්මය 03-23-2014 11:51 AM this is diya Rakus

    ඔන්න ඔයාට කරන්න පුලුවන් වීරකම..
    ලමා මනෝවිද්‍යාවේදී දෙමාපියන්ගේ හැසිරීම දරුවන්ට බලපාන බව පැහැදිලිව පෙන්නනවා. දෙමාපියන් නිසා දරුවන්ට ඇතිවන මානසික තත්වයන් දරුවන් වැඩිවියට ආ විට ඔවුන්ගේ චරිතය හැඩ ගැසීමටත් සමහර විට ඔවුන් සතුවන මානසික දුර්වලතා වලට හේතුවක් වෙන්නත් කෙලින්ම බලපාන බව බටහිර මනෝ විද්‍යාඥයන් වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, කාල් ජුන්ග්, හා විශේෂයෙන් කාල් රොගෙර්ස් ගේ පරික්ෂන වලින් පෙන්වනවා. මගෙන් සාදක ඉල්ලන්නේ නැතුව් ඔය මම නම් සඳහන් කරපු අයගේ පරීක්ෂන ගැන හොයලා බලන්න.
    මම සාමන්‍යෙන් මානසික රෝගීන් එක්ක තරහ වෙන්නේ නෑ :)
    අනේ හරකො දෙමව්පියන්ගෙන් බල්පෑමක් නෑ කිව්වෙ කවුද? ජාන කියල කිව්වේ දෙමව් පියන්ගෙන් උරුම වෙන දෙයක් තමයි...ඒ වගේම තමයි දෙමව්පියන් කියන්නේ මිනිහෙක් ගෙ සමාජේ විශාලතම කොටසක්..විශෙශයෙන් පොඩි එකෙකුට(ඩොගී වගේ) ...ඉතින් උඹ කිව්වෙ මාන්සිකත්වය දෙමව්පියන්ගෙන් උරුම වෙන එකක් කියල..එ කියන්නේ 100% ක්. මම කියන්නේ ආර්තික කාරණා(උඹට වගෙ ), ආගමික කාරනා, සන්ස්කෘතිය, රොග මෙ සියල්ල මත තමයි මිනිහෙක්ගෙ මානසික මට්ටම රදා පවතින්නේ.... උඹ පැහැදිලිව උත්තරය්ක් දියන් 1 ද 2 ද කියල

    1.මාන්සිකත්වය 100% දෙමව්පියන්ගෙන් උරුම වෙන එකක්


    2.ආගම සන්ස්කෘතිය,රොග ,ජාන, පීඩනය වගේ ගොඩක් සාදක මත මාන්සිකත්වය රදාපවතිනවා.

    උත්තරය 1 කියල ඔප්පු කලොත් උඹ දිනුම්. නැත්නම් ගුත්වාකර්ශන නියම කතා කරන්න ගිහින ඇණ ගත්ත වගේ අදත් පැරදි.
    images


    .:lol::lol::lol:



     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුන් කිසි දෙයක් හරියට ඉගෙනගෙන නැති තැන් තැන් වලින් ටික ටික අතපතගාපු මෝඩයො බන්. කිසිම දෙයක්ගැන හරි සම්පූර්න දැනුමක් නෑ.. හිතන්නේ තමන් හැම දේම දන්නවා කියලා. කවුරුහරි වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම මුන්ට ඉරිසියය් ඒක නිසා රෙප් කප කප දඟලනවා.

    උබ ඔය ඔක්කොම දන්නවද බන් ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    අපේ උන්ට උදව් කරලා තැනකට ගත්තට පස්සේ , ඒ උදව්ව කරපු එකාවත් පාගගෙන ඌටත් වැඩිය උඩට යන්න හදන්නේ. උඩට ගියාට කමක් නෑ, උදව් කරපු එකාවත් පාගගෙන තමයි යන්න හදන්නේට්ට ,
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    රණ රාල;16418045 said:
    කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.

    ඒක නම් ඇත්ත බන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    අපේ උන්ට උදව් කරලා තැනකට ගත්තට පස්සේ , ඒ උදව්ව කරපු එකාවත් පාගගෙන ඌටත් වැඩිය උඩට යන්න හදන්නේ. උඩට ගියාට කමක් නෑ, උදව් කරපු එකාවත් පාගගෙන තමයි යන්න හදන්නේට්ට ,

    :yes:මහින්ද වගේ..:rofl:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපගේ මිතුරු කවියෙකි සුමනන්........වේලු
    හෙල ඉතිහාස පොත නම් බලලම්.....නෑලු
    ගොටයිම්බරය ගැසු පහරකි එය.........යාලු
    වලක් කපාගෙන පල සොහොනක....පාලු

    :frown::no::rolleyes:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපගේ මිතුරු කවියෙකි සුමනන්........වේලු
    හෙල ඉතිහාස පොත නම් බලලම්.....නෑලු
    ගොටයිම්බරය ගැසු පහරකි එය.........යාලු
    වලක් කපාගෙන පල සොහොනක....පාලු

    :frown::no::rolleyes:

    හෙළ ඉතිහාසේ ගැන නම් හොද හැටි........දන්නේ
    යකුන්ට, රකුසන්ට නම් නැහැ බිය...........වන්නේ
    බට්ටගේ කොමෙන්ටුව දැක සිනහව.........එන්නේ
    අපහාසෙකට කලේ නැති බව.............පවසන්නේ

    :oo::lol::baffled:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16424914 said:
    බොහොම ස්තූතියි

    1.මාන්සිකත්වය 100% දෙමව්පියන්ගෙන් උරුම වෙන එකක් ?

    2.ආගම සන්ස්කෘතිය,රොග ,ජාන, පීඩනය වගේ ගොඩක් සාදක මත මාන්සිකත්වය රදාපවතිනවා.?

    කෝ රාලේ උත්තර.... අදත් මාරු වගේ:shocked: