කර්ම ච්ත්‍රපටිය ගැන තුන්වන ව්ශ්ලේෂණයක්

obama2

Member
Apr 18, 2012
424
30
0
කර්ම ච්ත්‍රපටිය ගැන තුන්වන ව්ශ්ලේෂණයක්

කර්ම ච්ත්‍රපටිය ගැන තුන්වන ව්ශ්ලේෂණයක්

Posted on 11 December 2012.


මේ වන විට ‛කර්ම’ ච්ත්‍රපටිය ගැන විශ්ලේෂණයන් දෙකක් ඉදිරිපත් කරල තියෙනවා.



01-සංස්කෘතික දේශපාලනය ඇසුරින් ‛කර්ම’ ච්ත්‍රපටිය විග්‍රහ කිරීම -සම්මණ්ත්‍රනය



02-මනෝවිශ්ලේෂණ දේශපාලනය- ඇසුරින් ‛කර්ම’ ච්ත්‍රපටිය විග්‍රහ කිරීම



අද අපි අලුත් විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. ‛කර්ම’ ච්ත්‍රපටිය ගැන. එය අපට මෙහෙම හඳුන්වන්න පුලුවන්.


‛චිත්‍රපටියක් හිතන්නේ කොහොම ද?’



පහත සබැදියාවෙන් එම සාකච්ඡාවට සවන් දෙන්න…


http://www.subarathi.lk/suba/episodes.php



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,