ජනරළ නතර කිරීම ගැන

obama2

Member
Apr 18, 2012
424
30
0
ජනරළ නතර කිරීම ගැන

ජනරළ නතර කිරීම ගැන

Posted: 7:05 pm, November 6, 2013
1374870_532206260183238_181800076_n-635x320.jpg



නතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් තීරණාත්මක ලෙස ඉවත් වූ පිරිසක් පෙරටුගාමි සමාජවාදී පක්ෂය යනුවෙන් දේශපාලන සංවිධානයක් නිර්මාණය කලෝය. මේ ඉවත් වූ පිරිසට එසේ ඉවත් වීමට තරම් හේතු-සාධක තිබූ බව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළ ‘ජවිපෙ ගමන් මග’ නම් ස්වයං විවේචන කෘතියෙන් මනාව විවරණය වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ තීරණාත්මක පිරිසක් ඉවත් වීම සමග X කණ්ඩායමෙන් පිරිසක් ඉවත් වීම සමපාත නැත. ඒවා එකිනෙක සමග සමපාත කිරීම පවා විකාරසහගතය. ජ.වි.පෙ න් පිරිසක් ඉවත් වූයේ පක්ෂයේ න්‍යායික අපොහොසත්භාවයක් ඉදිරිපිටය. එය නූතන ගෝලීයකරණ ධනවාදය පිළිබද ඌනිත න්‍යායික විශ්ලේෂණයක් පිළිබද ගැටළුවකි.ඔවුන් ගේ ස්වයං විචාර කෘතිය කියවන විට මෙම ගැටළුව සාධනය වෙයි. එබැවින් ඔවුන්ගේ ගැටළුව බැදී ඇත්තේ මිනිසුන් සංවිධානය කිරීම පිළිබද ගැටලුවක් සමග නොව න්‍යාය සම්පාදනය කර ගන්නේ කෙසේද යන්න පිළිබද ගැටළුව සමගය. කුමාර් මහත්තයා සහ අනෙකුත් නායකයන් අතර ඇති වූ පසමිතුරුභාවය විශ්ලේෂණය කරන විට මෙම තත්ත්වය පහදාගත හැක.සරලව කිවහොත් කුමාර් මිනිසුන් සංවිධානය කරන ආකාරය දනියි. ඔහුට අවබෝධයක් නැත්තේ කුමන ඉදිරි දර්ශනයක් යටතේ මිනිසුන් සංවිධානය කරනවාද යන ගැටළුවයි.
කුමාර් ගේ ඉහත ගැටළුව විසදා ගැනීමට ඔහු හැරෙන්නේ පුබුදු ජයගොඩ දෙසටය. පුබුදු ජයගොඩ ගේ ආරම්භක නිරීක්ෂණයට අනුව X කණ්ඩායමෙන් ඉවත් වූ පිරිස හරියට ඔවුන් වැනිම පිරිසකි. ( සරළව කිවහොත් උපායිකව භාවිතා කළ හැකි X කණ්ඩායමේ සාරයයි.) ඒ නිසා පුබුදුට අනුව X කණ්ඩායමෙහි සාරය පාවිච්චි කිරීමෙන් කුමාර් මහත්තයා ගේ දේශපාලන ගැටළුවට විසදුමක් ලැබෙයි. නමුත් පුබුදු ගේ ක්‍රියාව නිසා සිදු වූයේ ඔහු බලාපොරොත්තු වූ දෙයෙහි විලෝමයයි. එනම් ස්වයං-විනාශයයි.


ටෙලෝ සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිටි බාල්රාජ් පසුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ වඩාත්ම තීරණාත්මක යුද සෙනෙවියා බවට පත් විය. දෙමළ ජාතික විමුක්ති අරගලයේ කලළ අවස්ථාවේදී අරගලකරුවන් බහුතරයක් සවිඥාණකවත්, අවිඥාණකත්වත් අනන්‍ය වුයේ තමන්ව දෙමළෙකු සේ දකින්නටය. බාහිර අයව තම සංවිධානයට ආවශෝෂණය කිරීමේ එල්.ටී.ටී.ඊ ක්‍රියා මාර්ගය සාර්ථක වුයේ මේ නිසාය.
නමුත් පුබුදු සමග එකතු වූ X කණ්ඩායමේ හිටපු සාමාජිකයන් කිහිපදෙනාගේ විඥාණයේ පැල්ම හදුනා ගැනීමට පුබුදුට නොහැකි විය. මේ සාමාජිකයන් කිහිපදෙනා තමන්ටවත් එතරම් දිරවා නොතිබූ දැනුමක් සමාජගත කරමින් සිටි බව සැබෑය. නමුත් ඔවුන් ගේ අවිඥාණික අශාව වූයේ විප්ලවාදීන් වීමට නොව බුරුෂුවා පංතියේ ප්‍රසිද්ධ බුද්ධිමතුන් වීමටය. සුමිත් චාමින්ද ගේ මතුපිට තලය අන්තෝනියෝ ග්‍රම්ස්ච් වුවත් ඔහුගේ අවිඥාණික ආශාව වුයේ ආචාර්ය ජයදේව උයන්ගොඩ වැන්නෙකු වීමටය. මේ තත්ත්වාරෝපිතය නිසා ‘ජනරළ’ පුවත්පත මගින් ඵල කළ මේ අයගේ රචනා මගින් සිදු වූයේ බලාපොරොත්තු වූ දෙයෙහි විලෝමයයි. එම ලිපි මිනිසුන් එකතු කරනවා වෙනුවට මිනිසුන් භේද කළේය. චාමින්ද දකිමින් සිටි සිහිනයක් තුළට ඇතුලු වූ පුබුදුට සිදු වූයේ විනාශ වීමටය. මන්ද යත් චාමින්ද නම් මිනිසා තමන්ව යථාර්ථය තුළ දැකීමට උත්සහ කළේ සමණළයෙකු ලෙසින් නිසාය. තමන් විසින් තමන්වම සමණළයෙකු ලෙස දැකීමට ඇති අවිඥාණික ආශාව චාමින්ද ප්‍රකට කරවන්නේ තමන්ගේම මුහුණු පොතේ පළ කරන ඡායාරූප මගිනි. ඔහුගේ අනෙකා ඔහුව නැරඹිය යුත්තේ චාමින්ද යනු නැගෙනහිර යුරෝපයේ ටී ෂර්ට් අදින බුද්ධිමතෙකු ලෙසය. මන්ද යත් එය චාමින්ද ගේ දැක්ම (Gaze) නිසාය. මෙම ඡායාරූප මගින් චාමින්ද ප්‍රකට කරවන්නේ තමන් අවම වශයෙන් ක්‍රියාත්මක විමේදීත් තමන්ගේ අවිඥාණක ආශාව කුමක්ද කියා නෙදන්නා බවයි.


දැන් කෙනෙකුට අප මේවා ලියන්නේ ද්වේශසහගතව යැයි ආඩපාලි කිව හැක. එවැනි දේශපාලන අදබාලයන්ට යථාර්ථය මෙහෙය විය හැකි නම් අප වල පල්ලට ගොස් බොහෝ කල්ය. තමන් කෙරෙහි ආකර්ශණය වන මිනිසුන්ව කිසිදු විචාරයකින් තොරව බදා ගැනීම නිසා මුලින්ම විනාශ වූයේ X කණ්ඩායමයි.දෙවැනිව විනාශ වුයේ කුමාර් මහත්තයාගේ දේශපාලනයි. අමාරිස් සහ පැනියා යනු ලංකාවේ වාම දේශපාලනයෙන් අප වෙත ඇදී ආ පුද්ගලයන් දෙදෙනෙකි. පසුව ඔවුන් X දේශපාලනයට අනුවර්තනය විය. ඊට පසු ඔවුන් X දේශපාලනයෙන් විගාමික විය. ඉන් පසුව ඔවුන් X විරෝධීන් විය. අන්තිමට අප වටහා ගත යුත්තේ කුමක් ද? ඔවුන් ගේ මේ X විරෝධය යනු X දේශපාලනය සමතික්‍රමණය කිරීමක් නොව පූර්ව X යුගයට, එනම් පැරණි වාම දේශපාලනයට යළි ගමන් කිරීමක් ලෙසිනි. මෙම පැරණි වාම දේශපාලනය 21 වන සියවසේ දී අලුත් දේශපාලනයක් ලෙස කිසිවකු වටහා ගන්නේ නම් ඒ තැනැත්තා එක්කෝ අවස්ථාවාදායෙකි. නැතිනම් උන්මන්තකයෙකි.


1945 ට පසු ලෝක ධනවාදී නූතනත්වයේ සිදු වූ වෙනස වටහා ගැනීමට න්‍යාය වර්ධනයන් දෙකක අවබෝධය අපට අවශ්‍යය.


01- ප්‍රාග්ධනය පිළිබද න්‍යාය.(දේශපාලන-ආර්ථික නයාය.)


02- ජාතිවාදය පිළිබද න්‍යාය.( දෘෂ්ටිවාදය විචාරය කිරීමේ න්‍යාය.)


අසූව දශකයේ සිට අප දිගින් දිගටම අත් දකිමින් සිටියේ (සන්නද්ධ අරගල දෙකකට මැදිව) ලංකාවේ න්‍යාචාරයවරුන් ඉහත නයායන් දෙකින් එකක් පමණක් අල්ලාගෙන තම ලෝක දැක්ම ඉදිරිපත් කිරීමයි. උදාහරණයක් වශයෙන් ලංකාවේ වඩාත්ම විචක්ෂණ දේශපාලන ආර්ථික විශ්ලේෂකයා වන ආචාර්ය එස්.බී ඩී සිල්වාට තියුණු දේශපාලන-ආර්ථික න්‍යායක් ඇති මුත් ඔහුට ජාතිවාදය ආවරණය කරන දෘෂ්ටිවාදී න්‍යායක් නැත. අනෙක් අතට ලංකාවේ සුළු ධනේෂ්වර චින්තනය විශ්ලේෂණය කරන විකොසට සහ ජයදේව උයන්ගොඩට දේශපාලන ආර්ථික න්‍යායක් නැත. ( මෙය කීර්ති බාලසූරියටද අදාලය) පසුගිය දශකය පුරා අප උත්සහ කළේ ඉහත න්‍යායන් දෙකම එකවර වර්ධනය කරන සංකල්පයන්ය. විප්ලවාදී පක්ෂයක අනාගත ඉදිරි දර්ශනය නිම කළ හැක්කේ ඉහත සමතික්‍රමණය හරහාය. සංවිධානයට පංති න්‍යාය ඉගෙන ගත හැක්කේ එවිටය.


ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ මෙහෙයවමින් සිටියේ විවිධ සමාජ බලවේගයන්ය. අපගේ දේශපාලනය මෙහෙයවමින් සිටින්නේ “ලාංකීය දෘෂ්ටිවාදයයි” මේ වැඩ දෙක එකක් නොව දෙකකි. මෙම සමාජය ගැන මිනිසුන්ට දැනුමක් නැතැයි අප සිතන්නේ නැත. අපගේ ගැටළුව මේ පීඩාකාරී සමාජයට මිනිසුන් මෙතරම් තදින් අවිඥාණකව බැදී සිටින්නේ ඇයිද යන්නය. කණගාටුවට මෙන් ‘ජනරළ’ නවතින මේ මොහොතේ අමාරිස් අයියා නම් තක්කඩි අවස්ථාවාදියා ‘රාවයට’ බුද්ධිමතෙක් වී ලියමින් සිටියි. අපත් ජනරළත් අතර සිදු වීමට නියමිතව තිබු හරවත් සංවාදය නැති කළේ මෙවැනි දෙපිටකාට්ටු තක්කඩි වම්මුන්ය. ඔවුන්ට අනුරාගිකව වශී වූයේ පුබුදුය.


කෙසේ නමුත් කවුළුව හැර තිබේ!
ජනරළ නැවත පටන් ගන්න ඔබත් උදව් කරන්න.


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බොලාගෙ සමජවාදය,කියපන්කො බලන්ඩ මට,උබලගෙ උදුල් ප්‍රේමරත්න වෙඩින් එක ගත්තෙ මොන හොටලේ ඒකට කි ලක්ශයක් ගියාද කියල,ඔනෙ නම් මම කියන්නම්.:lol::lol:

    මහ ලොකු සමජාවාදි බන දේසනා කරන එවුන් තු විතරක් :angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ බොලාගෙ සමජවාදය,කියපන්කො බලන්ඩ මට,උබලගෙ උදුල් ප්‍රේමරත්න වෙඩින් එක ගත්තෙ මොන හොටලේ ඒකට කි ලක්ශයක් ගියාද කියල,ඔනෙ නම් මම කියන්නම්.:lol::lol:

    මහ ලොකු සමජාවාදි බන දේසනා කරන එවුන් තු විතරක් :angry:

    අනේ ෆකෝ උබට ඒක විතරමද පෙනුනේ?තොගේ හම්පඩ බලු රජාගේ උන් උගේ ළමයි වියදම් කරන ඒවා තොට පෙන්නේ නැද්ද බල්ලෝ?:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ ෆකෝ උබට ඒක විතරමද පෙනුනේ?තොගේ හම්පඩ බලු රජාගේ උන් උගේ ළමයි වියදම් කරන ඒවා තොට පෙන්නේ නැද්ද බල්ලෝ?:D
    උන් සමාජවාදෙ ගැන කතාකරන්නෙ නැහැ වේ*යෙ:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ෆකෝ උබට ඒක විතරමද පෙනුනේ?තොගේ හම්පඩ බලු රජාගේ උන් උගේ ළමයි වියදම් කරන ඒවා තොට පෙන්නේ නැද්ද බල්ලෝ?:D
    ගොන් කතා කියල කිච වෙන්ඩ එපා පොන්ස්,මේක ධනවාදි ආණ්ඩුවක්නෙ ඔය උඩුලලගෙ අර්තකතනය අනුව.:P:P උබේ වැඩෙත් බල්ල වගේ බුරාගෙන ඇවිත් කිච වෙන එක නේද, විලි ලජ්ජයි.:lol::baffled:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගොන් කතා කියල කිච වෙන්ඩ එපා පොන්ස්,මේක ධනවාදි ආණ්ඩුවක්නෙ ඔය උඩුලලගෙ අර්තකතනය අනුව.:P:P උබේ වැඩෙත් බල්ල වගේ බුරාගෙන ඇවිත් කිච වෙන එක නේද, විලි ලජ්ජයි.:lol::baffled:


    attachment.php



    :lol:


    පරයට රිදිලා :lol::lol:

    අවජාතකයට රිදිලා:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් සමාජවාදෙ ගැන කතාකරන්නෙ නැහැ වේ*යෙ:angry:
    :yes: ඔකුන් අමු මිහරක් බන් මේලොකෙ දෙයක් දන්න එවුන් නෙමේ. බලපන්කො දුවගෙන ඇවිත් කියපු මිහරක් කතාව රෙද්ද පල්ලෙන් බේරෙනව මිහරක් කම
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes: ඔකුන් අමු මිහරක් බන් මේලොකෙ දෙයක් දන්න එවුන් නෙමේ. බලපන්කො දුවගෙන ඇවිත් කියපු මිහරක් කතාව රෙද්ද පල්ලෙන් බේරෙනව මිහරක් කම

    අපෝ ඔව් තෝ දන්නවා ඔක්කොම.මහින්දගේ පුක ලොවන එකානේ තෝ:lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes: ඔකුන් අමු මිහරක් බන් මේලොකෙ දෙයක් දන්න එවුන් නෙමේ. බලපන්කො දුවගෙන ඇවිත් කියපු මිහරක් කතාව රෙද්ද පල්ලෙන් බේරෙනව මිහරක් කම



    මේ ඉන්නේ උබලගේ ඔක්කොම දන්න ඉගෙන ගත්ත පොරවල්..





    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඉන්නේ උබලගේ ඔක්කොම දන්න ඉගෙන ගත්ත පොරවල්..





    :lol:
    මිහරකො මේකෙට ඕව අදාලම නැ,උබ ගොනා කියල ඔප්පු වෙන විතරයි වෙන්නෙ.මේක ධනවාදි ආණ්ඩුවක් මිහරකො, මොන බුරෙක්ද උබ :lol::P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිහරකො මේකෙට ඕව අදාලම නැ,උබ ගොනා කියල ඔප්පු වෙන විතරයි වෙන්නෙ.මේක ධනවාදි ආණ්ඩුවක් මිහරකො, මොන බුරෙක්ද උබ :lol::P

    සිංහල පැටලෙන්න රිදිලා එකටනම් හිගන බැල්ලිට..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ඇරියද මූ එදා මාලබේට ආපු වෙලාවේ?හිගන බැල්ලි.:lol:
    සිංහල පැටලෙන්න රිදිලා එකටනම් හිගන බැල්ලිට..:lol:
    බැල්ලිට කියාගනඩ දෙයක් නැතුව උඩුබුරනව, හත්පොලේ ගාගෙන, :lol: පල මිහරක යන්ඩ තොගෙ මොලේ මට්ටම එලි වෙලා තියෙන්නෙ,සමජවාදය ධනවාදය දන්නෙ නැති ගස් ගොනා,විලි ලැජ්ජයි,සදුන් කෑල්ල කපල "ගොන්" කියල ඉස්සරහට දාගනින් අපතය.:lol::P
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බැල්ලිට කියාගනඩ දෙයක් නැතුව උඩුබුරනව, හත්පොලේ ගාගෙන, :lol: පල මිහරක යන්ඩ තොගෙ මොලේ මට්ටම එලි වෙලා තියෙන්නෙ,සමජවාදය ධනවාදය දන්නෙ නැති ගස් ගොනා,විලි ලැජ්ජයි,සදුන් කෑල්ල කපල "ගොන්" කියල ඉස්සරහට දාගනින් අපතය.:lol::P

    රිදිලා වැඩි කමට මගේ වචනත් හොරා කාලා..බැල්ලි උබනේ බැල්ලියේ..මහින්දගේ උන්ට පුක දික් කරගෙන ඉන්නේ උබනේ බල්ලියේ...:lol::lol::lol: