කර්ෆිව් ඉවර වෙන්නෙ කවද්ද???

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Like
    Reactions: B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නුවර clock tower එක ගාව මයිනගේ ගෝලයෝ ටික ගහනවා
    Torrington එකේ tent ටික කෑලි කරා
    පරිස්සමෙන් වරෙන්
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Thoth baiyekda? Bus kudu karapu nisa Dan gedara Enna widihak bathuwada inne pons. Bere wewa sithalada pons?
    මට විරුද්දව මත ප්‍රකාශ කරන උන් මහින්ද බයියන් ලෙස සලකනවා.

    දිනයක් නැද්ද

    ඔව් මාත් පාරෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow habai. Panaganna puluwan wei shape eke. Thama dinayak na ne
    හෙට වගේ අයින් කරයි නේ
    නුවර clock tower එක ගාව මයිනගේ ගෝලයෝ ටික ගහනවා
    Torrington එකේ tent ටික කෑලි කරා
    පරිස්සමෙන් වරෙන්
    සිර ද???
    Thoth baiyekda? Bus kudu karapu nisa Dan gedara Enna widihak bathuwada inne pons. Bere wewa sithalada pons?
    මම බයි නෙවේ
    5 start hotel ekakta yaman
    ගෙදර ආවා බන්
    Mammth ada gihin nulen nerila awa curfew eken

    මම කොලබට සැපත් වෙද්දිම තමා කර්ෆිව් දැම්මෙ