කරාතේ පන්තියක් Help

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කරාතේ පන්තියක් Help

    1d0ede86f44849e046959636def301f1

    Full Contact eva vitarak kiyapn mchnla, Western province eke...

    ලංකාවේ උගන්වන තැන් තියෙනවද. ලංකාවේ බොරුකාරයෝද ඉන්නේ බන්, හරියට උගන්වන වැඩ්ඩො නැද්ද.

    මාසෙකට කියක් ගන්නවාද,,,

    මේවා දන්නා කෙනනෙක් thread එකේ reply එකක් දානවාද,
    දන්නේ නැත්තම් bump එකක් දාලා යනවාද.
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Full contact kathaa nam danne ne machn. mage friend kenek innava, Tamil ekek. Jaffna porak. uoo lagadi Colombo walath patan gaththa. Karate, Taekwondo dekama puluwan. Jaffna University eke oya deken ekaka instructor :) uoo ape uni eke batch eke. thava ape senior ayya kenek innava. uth waddek wenna oni. Moratuwa area eke karanne. :)
     
    Last edited:
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Full contact kathaa nam danne ne machn. mage friend kenek innava, Tamil ekek. Jaffna porak. uoo lagadi Colombo walath patan gaththa. Karate, Taekwondo dekama puluwan. Jaffna University eke oya deken ekaka instructor :) uoo ape uni eke batch eke. thava ape senior ayya kenek innava. uth waddek wenna oni. Moratuwa area eke karanne. :)

    mchn nama kiyapnko hoyala balanna..

    + rep dunna
     
    • Like
    Reactions: senewimala1988

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මේකේ ඉන්න අරුන කියන එකා කරාටි ගහලා ඇට තලාගෙන කැඩුම් බිඳුම් වෙදෙක් හොය හොයා හිටියා.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    ඕකා Krav Maga කියලා ගුස්ති අල්ලන්න උගන්නන පන්තියකට ගියා. පස්සෙ thread එකක් දාලා අහල තිබ්බා ඇඟේ පතේ තියන තැලුම් අමාරුවලට වෙදකං කරන හොඳම වෙදා කවුද කියලා අහලා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඕකා Krav Maga කියලා ගුස්ති අල්ලන්න උගන්නන පන්තියකට ගියා. පස්සෙ thread එකක් දාලා අහල තිබ්බා ඇඟේ පතේ තියන තැලුම් අමාරුවලට වෙදකං කරන හොඳම වෙදා කවුද කියලා අහලා.

    :lol::lol::lol: