කරාතේ පන්තියක්

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචෝ උබ කරාටි කරනවද කුන්ග්-ෆු කරනවද ටයිකොන්ඩෝ කරනවද කියන එක උබේ තෝරාගැනීමක්..උබ කරාටි කරනව නම් ෆුල් කන්ටැක්ට් එකක්ම කරපන් නිකන් ලයිට් කන්ටැක්ට් ගහන්න ගිහින් කිච වෙන්න එපා..:rolleyes:
    මගේ පෞද්ගලික මතේ නම් ලන්කාවෙ කරාටි වලට තමා වැඩි පුර ප්ලේස් එකක් තියෙන්නෙ...මොකද අනිත් සටන් කලා පන්ති එච්චර සුලබ නෑ..:no:
    උබට නෝමල් එකේ යන පන්තියක්ද ඕනෙ.නැත් නම් ටූනමන්ට් ගහන්න ට්‍රේන් කරන ක්ලාස් එකක්ද ඕනෙ..ඔව්ව කරන්න වයස ප්‍රශ්නයක් නම් නෑ...අවුලකට තියෙන්නෙ ස්ට්‍රෙචින් පොඩ්ඩක් අවුල් යනව ටිකක් වයසට යද්දි..කොලබ පැත්තෙ නම් ඉන්නෙ හොද බොක්සින් ක්ලාස් එකක් හොයා ගනින්...ලෝකෙ වැඩිපුරම ජනප්‍රිය සටන් කලාවද කොහෙද ඒක:oo:...උබ කුරුනෑගල නම් ඉන්නෙ මම හොද ක්ලාස් දෙක තුනක් කියන්නම්..;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;16805761 said:
    සෙන්සේ නන්ද සිරිවර්ධන ගාවට යන්න.. නුගේගොඩ ඇල්ෆා එකෙ තමයි සිරාම පන්තිය. තව තිඹිරිගස්යායෙත් තියනවා.. දැන් නම් කීයක් ගන්නවද දන්නේ නෑ.. සෙන්සේ කියොකුශින් වලින් ලන්කාවේ ඉන්න පට්ට වැඩ්ඩෙක්. ඒ වගේම අයිකිඩො සහ අෂිහාරා කියන සටන් කලාවලුත් හොඳට ප්‍රගුන කරපු කෙනෙක්.. හැබැයි බබාහුකුන් නැත.:yes::yes:
    ත්‍රෙඩ්] එක දකිද්දීම අයියන්ඩි මතක් වුනා.....:rofl::rofl:
    :rofl:උදව් කරන අයට 15++ දෙනු ලැබේ :baffled::baffled:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Life is first. My life or your life both are great lives. So both lives should be safe. So respect to each other is important. So please give priority to Humanity.
     
    Last edited:
    නැකැත් රාල;16805761 said:
    සෙන්සේ නන්ද සිරිවර්ධන ගාවට යන්න.. නුගේගොඩ ඇල්ෆා එකෙ තමයි සිරාම පන්තිය. තව තිඹිරිගස්යායෙත් තියනවා.. දැන් නම් කීයක් ගන්නවද දන්නේ නෑ.. සෙන්සේ කියොකුශින් වලින් ලන්කාවේ ඉන්න පට්ට වැඩ්ඩෙක්. ඒ වගේම අයිකිඩො සහ අෂිහාරා කියන සටන් කලාවලුත් හොඳට ප්‍රගුන කරපු කෙනෙක්.. හැබැයි බබාහුකුන් නැත.:yes::yes:

    ????????????????
    :confused::confused::confused::confused::confused:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    martialvsmodern.gif
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    karate wala fighting karaddi wadiya gaha ganna ehema denne na bn.......
    kungfu clz wala nam idimennama wadinawa........
    kungfu, taekwondo wage ekak krpn...... mma th hoda athi, karate karanawanm kiokushin karate krpn.......... :)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නැකැත් රාල;16805761 said:
    සෙන්සේ නන්ද සිරිවර්ධන ගාවට යන්න.. නුගේගොඩ ඇල්ෆා එකෙ තමයි සිරාම පන්තිය. තව තිඹිරිගස්යායෙත් තියනවා.. දැන් නම් කීයක් ගන්නවද දන්නේ නෑ.. සෙන්සේ කියොකුශින් වලින් ලන්කාවේ ඉන්න පට්ට වැඩ්ඩෙක්. ඒ වගේම අයිකිඩො සහ අෂිහාරා කියන සටන් කලාවලුත් හොඳට ප්‍රගුන කරපු කෙනෙක්.. හැබැයි බබාහුකුන් නැත.:yes::yes:

    අයිකිඩෝ අෂිහාර සහ බබාහුකුන් යනු සටන් කලා වල නම් ද?:baffled: