කරාපිටියෙ හෘද සැත්කම් පෝලිම්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://www.facebook.com/share/v/7nwTexHN5y2tWmeW/?mibextid=oFDknk

    ඔබ ලියාපදිංචි වුනොත් සැත්කම කරන්නෙ 2028. එහෙම නැත්නම් ප්‍රයිවට් තමයි. ඉස්සර ඩොක්ටර් නාමල් ගමගේ ද කව්ද කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා. සුපිරිම බයිපාස් කරන ඩොක්ටර් කෙනෙක්. තාම ඉන්නවද රිටයි ද දන්නෙ නැහැ. ඒක තමයි කරාපිටියේ පෝලිම වැඩි වුණේ. හැමෝටම ඕන වුණේ ඒ දොස්තරට කියලා බයිපාස් එක කරගන්න.

    ඇත්තටම පව් නේ ද බං ලංකාවේ මිනිස්සු.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,007
    113
    ඇත්තටම පව් නේ ද බං ලංකාවේ මිනිස්සු.

    වෙන රටවලත් ඔහොම තමා..waiting list එකේ ඉන්න ඕන..

    IgwTyd7.png

    dcZlOH7.png

    https://www.theguardian.com/society...-year-treatment-england-disease-waiting-lists
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    දගර වලිග ද?
    ආණ්ඩුවක් ඉස්සල්ලම කරන්න ඔනේ ජනතාවට මෙච්චර හාට් ඇටෑක් හැදෙන්නේ ඇයි කියලා හොයලා ඒ හේතු නැති කරන එක ..එතකොට ඔය පෝලිම් නිකන්ම අඩු වෙනවා.. :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,989
    113
    එකමත් එක රටක
    ආණ්ඩුවක් ඉස්සල්ලම කරන්න ඔනේ ජනතාවට මෙච්චර හාට් ඇටෑක් හැදෙන්නේ ඇයි කියලා හොයලා ඒ හේතු නැති කරන එක ..එතකොට ඔය පෝලිම් නිකන්ම අඩු වෙනවා.. :yes:
    දොස්තරලට හොයාගන්න බැරිද ඉතින්?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    දොස්තරලට හොයාගන්න බැරිද ඉතින්?
    ලපයා ජනාධිපති උනාට පස්සේ රට පනින්න ඉන්න ඩොකාලා අදහස වෙනස් කරගන්නවා.. මොකද ඩොක්කුන්ට බදු ගහන්නේ නෑ.. පඩිත් වැඩි කරනවා..රට ඉන්න ඩොකාලාත් රටට තියන ආදරේට මෙහෙට එනවා.. :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    ලපයා ජනාධිපති උනාට පස්සේ රට පනින්න ඉන්න ඩොකාලා අදහස වෙනස් කරගන්නවා.. මොකද ඩොක්කුන්ට බදු ගහන්නේ නෑ.. පඩිත් වැඩි කරනවා..රට ඉන්න ඩොකාලාත් රටට තියන ආදරේට මෙහෙට එනවා.. :yes:
    nurse lata tax gahanawada?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    nurse lata tax gahanawada?
    e mokatada ? ලංකාවේ ටැක්ස් ගෙවන්නේ නැති අරක්කු බිස්නස්කාරයෝ ඕන තරම් ඉන්නවා.. බදු අනිවාර්ය කරන්නේ උන්ටයි.. :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,304
    113
    දොස්තරලට හොයාගන්න බැරිද ඉතින්?

    අප්‍රිකාවෙන් ගෙන්නනවා මචන් සුපිරි ඩොකාල ටිකක්. 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,989
    113
    එකමත් එක රටක
    ලපයා ජනාධිපති උනාට පස්සේ රට පනින්න ඉන්න ඩොකාලා අදහස වෙනස් කරගන්නවා.. මොකද ඩොක්කුන්ට බදු ගහන්නේ නෑ.. පඩිත් වැඩි කරනවා..රට ඉන්න ඩොකාලාත් රටට තියන ආදරේට මෙහෙට එනවා.. :yes:
    බදු ගහන්නේ නැතුව , බඩු මිල වැඩි කරන්නේ නැතුව , සේවක කප්පාදු කරන්නේ නැතුව ලපයා පඩි වැඩි කරන හැටි පොඩ්ඩක් විස්තර කරපං…
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    ඩොකාලා ෆින්ගර්ප්‍රින්ට් තියන්නෙ නෑනේ. ඒකනෙ මේ ඔක්කොම ප්‍රශ්න. ඩොකාලට ෆින්ගර්ප්‍රින්ට් අනිවාර්ය කරා නං ප්‍රශ්නෙ දවසෙන් ඉවරයි. 😍

    #බයියෙක්ලෙසසිතමු
    #සවුබාගේදැක්මවිත්පොනිල්