කරාපිටියෙ හෘද සැත්කම් පෝලිම්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වෙන රටවලත් ඔහොම තමා..waiting list එකේ ඉන්න ඕන..


    IgwTyd7.png

    dcZlOH7.png



    https://www.theguardian.com/society...-year-treatment-england-disease-waiting-lists


    කෝවිඩ් වැක්සීන් එක ගැහුවයින් පස්සේ හාට් කේස් දෙගුණයක් වැඩි වෙලා කියලා නේ ඔය කියන්නේ 🙂
     
    • Like
    Reactions: bladeable

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    නාමල් ගමගෙ තවම ඉන්නවා. අගෝස්තු වෙන් පොර රිටයර් වෙනවා. අගෝස්තු වල පොරට එක්ස්ටෙන්ශන් එකක් දුන්නොත් තව අවුරුද්දක් වගේ ඉන්නව කිව්ව. ඒක පාර්ලිමේන්තුවෙන් අනුමත වෙන්න ඕන. ඔය 2028 කතාව නම් දන්නෙ නෑ. තව ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නාමල් ගමගේට වඩා එක්ස්පීරියන්ස් අඩුයි ඒත් එයා ඔපරේට් කරනවා. එයාගෙ යටතෙ රෙගිස්ටර් උනොත් ඉක්මනට ඔපරේශන් එක කරන්න පුලුවන්. ඔහොම තමයි නාමල් ගමගෙ ඩොක්ටර් කිව්වෙ අපේ අම්මගේ ඔපරේශන් එකට රෙජිස්ටර් වෙන්න ගියාම. මේ නිව්ස් එකෙක් කියනව වගෙ දින නම් දෙන්නෙ නෑ කෝල් එකක් දෙන්නම් කියල කියන්නෙ දිනෙ දන්වලා. :yes: :yes: :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    https://www.facebook.com/share/v/7nwTexHN5y2tWmeW/?mibextid=oFDknk

    ඔබ ලියාපදිංචි වුනොත් සැත්කම කරන්නෙ 2028. එහෙම නැත්නම් ප්‍රයිවට් තමයි. ඉස්සර ඩොක්ටර් නාමල් ගමගේ ද කව්ද කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා. සුපිරිම බයිපාස් කරන ඩොක්ටර් කෙනෙක්. තාම ඉන්නවද රිටයි ද දන්නෙ නැහැ. ඒක තමයි කරාපිටියේ පෝලිම වැඩි වුණේ. හැමෝටම ඕන වුණේ ඒ දොස්තරට කියලා බයිපාස් එක කරගන්න.

    ඇත්තටම පව් නේ ද බං ලංකාවේ මිනිස්සු.
    ඉතිං ඔය තත්වේ අත් විඳ විඳ මේකේ එකාලත් කියන්නේ මේ වෙලාවේ රනිල් තමයි කියලා.