තව ටිකක් උද්ගෝසන කරානම් අඩු කර ගන්ඩ පුලුවන්
aniwaගෙවල්වල මිනිස්සුන්වත් පරිස්සම් කරගෙන උබලත් පරිස්සම් වෙයල්ලා වෙන කියන්න දෙයක් නෑ. හේතුව කොච්චර සාදාරණ උනත් ගුරුවරුත් මේ වෙලාවේ පාරට බැහැලා ගොඩදාගන්න තිබ්බ තුවාලේ පිළිකාවක් කරා![]()

අනේ මගේ රටට නොවෙයි. උබලගේ ගොබ්බ පාලකයෝ හිංදා තමයි ලංකාවට මේ වගේ කෙළ වෙලා ඉන්නේ. කොරෝනා වලක්වගන්න ඕන තරම් අවස්ථාව තිබ්බා.අනේ මගේ රටට මොකද මේ වෙන්නේ
ඒකනං ඇත්තම තමාඅනේ මගේ රටට නොවෙයි. උබලගේ ගොබ්බ පාලකයෝ හිංදා තමයි ලංකාවට මේ වගේ කෙළ වෙලා ඉන්නේ. කොරෝනා වලක්වගන්න ඕන තරම් අවස්ථාව තිබ්බා.
රෝහලක හදිසි තත්ත්වයක් කියලා රෝහල් අධ්‍යක්ෂක තීරණය කලාට පස්සෙ තවදුරටත් අලුත් රෝගීන් බාර ගන්නෙ නෑ කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙනවා. එතකොට ඒ පළාතට අදාල අනෙක් රෝහල් වලින් එන අසාධ්‍ය රෝගීන් (ඕනෑම රෝගයක) බාරගන්නෙ නෑ. එතකොට අනෙක් රෝහල් වලින් රෝගීන් හදිසි තත්ත්වයට පත් වෙච්ච රෝහලට නැතුව වෙනත් ද්විතීයික හෝ තෘතීයික මට්ටමේ රෝහලකට ගිලන් රථ යොමු කරනවා.රෝහලේ හදිසි තත්වයක් කියන්නෙ මොකද්ද බන්? කවුරුහරි දනන්වද ඕකෙ ප්‍රොටොකෝල් එක මොකද්ද කියල?![]()
කිව්වට අහන් නෑනෙ තව පාටිදාලා ට්‍රිප් ගිහින් බීලා ආතල් ගනිල්ලා මෝඩ හැත්ත<p>කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබෙනවා.
කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනය වීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බවයි එහි දැක්වෙන්නේ.</p> කොවිඩ් ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදෙශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී තිබෙනවා.එමෙන් ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොවිඩ් රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙනතුරු තමන්ගේ ඒකකවල වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත දැනුම් දී තිබෙනවා. <strong>(colombotimes.lk)
ආපදා තත්වයක් කියල කියන්නෙ. ඒ වෙලාවට සේවකයින්ට නිවාඩු දාන්න බෑ, වැඩට එන්න ඕනෙ.රෝහලේ හදිසි තත්වයක් කියන්නෙ මොකද්ද බන්? කවුරුහරි දනන්වද ඕකෙ ප්‍රොටොකෝල් එක මොකද්ද කියල?![]()
Thanks machanආපදා තත්වයක් කියල කියන්නෙ. ඒ වෙලාවට සේවකයින්ට නිවාඩු දාන්න බෑ, වැඩට එන්න ඕනෙ.