කරුංකා මිල නගීද?බහීද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කරුංකා මිල ඉහල යන්නෙ කොයි මාසෙද? කීයට යයිද? නැත්නම් මිල බහීද?
    මේ ගැන මොන ආයතනයෙන්ද දැනගන්න පුලුවන්
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රවීට හරී බදූර්දීන්ට හරි කෝල් එකක් දීල බලපන්, උන් දන්නවා.