කරුණාකර ඔබේ චන්දය දෙන්න...

ඔබ වඩාත් කමත් කි&#3514

  • 1

    Votes: 2 7.1%
  • 2

    Votes: 4 14.3%
  • 3

    Votes: 6 21.4%
  • 4

    Votes: 1 3.6%
  • 5

    Votes: 9 32.1%
  • 6

    Votes: 1 3.6%
  • 7

    Votes: 5 17.9%

  • Total voters
    28

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කරුණාකර ඔබේ චන්දය දෙන්න...

    මේ මම පරිවර්තනය කරපු ඒවා ටිකක් .මොන එකටද ඔබ වඩාත් කැමති......
    ඔබේ අදහස් ගොඩක් වටිනවා..

    1.සමහර මිනිස්සු හදට ගල්ගහද්දීත්,සමහරු හදේ හාවුන් දකිද්දීත්,සමහරු හදට කවි කියද්දීත්,
    හද තරනය කල මිනුස්සුන්ද මේ ලොව සිටී.

    2.පිටින් එන සුලගට ඔබේ දොරගුලු හෑර තබන්න.නමුත් එයට ඔබේ දෑ අවුල් වන්නට ඉඩ නොතබන්න.

    මහත්මා ගාන්දි

    3.
    ඔබ මෙලොවට ඉපදුන විට ඔබ හඩද්දී ඔබ අවට සියල්ලො සිනාසෙති.ඔබ හොදින් ජීවත්ව මියගිය විට ඔබසිනාසෙද්දී ඔබ අවට සියල්ලො හඩති.


    When you were born, you were crying And everyone around you was smiling. Live your life so that when you die,You're the one who is smiling And everyone around you is crying.

    4.සරසවිය
    රසවිය.
    සරසවිය
    සරසවිය.

    උපුටා ගත්තකි-ucsc canteen

    5.
    ලොව සොදුරුම හා හොදම දේ නෙතින් දකින්නට හෝ ස්පර්ශ කිරීමට හෝ නොහෙකිය.එය විදිය හෑක්කේ හදවතිනි.

    The best and the most beautiful things in life are not seen or touched......they are felt in the heart.... ~ Hellen Keller

    6.සම්පුර්න වීම සහ හමාර වීම යනු එකක් බව සමහරු කියති.එහෙත් වෙනසක් ඈත.ඔබ හරි අයකුට ආදරය කලොත් ඔබේ ජීවිතය සම්පුර්නය,නමුත් ඔබ ආදරය කරන්නෙ වෑරදි අයකුට නම් ඔබේ ජීවිතය හමරය.

    People say there is no difference between COMPLETE & FINISH. But there is a difference. When you love the right one you are COMPLETE. & When you love the wrong one you are FINISHED!


    7.
    ආදරය සහ සතුට සමනලුන් වෑනිය.ඔබ එයම පසුපස හබා යන විට එය ඔබෙන් පලායයි.
    ඉවසන්න........මොහොතක් නවතින්න......එය ඔබ සොයා එනු ඈත.ටික කලක් වත් ඔබ හා සිටිනු ඈත.


    Love and Happiness are like butterflies.....the more you try to chase the more they fly away the sky.....stop for a while...wait for a while....they will come and linger with you for sometime.....



     
    Last edited:
    • Like
    Reactions: Win Srilanka

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    1.සමහර මිනිස්සු හදට ගල්ගහද්දීත්,සමහරු හදේ හාවුන් දකිද්දීත්,සමහරු හදට කවි කියද්දීත්,
    හද තරනය කල මිනුස්සුන්ද මේ ලොව සිටී.


    මේක මරු..............:D:D
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    mama nam hama eka katama kamathi........... ♥ ♥
    Listen to Everyone & Learn from Everyone
    Because Nobody knows Everything
    but Everyone knows Something. . .

    :D
    mekath maxxa neda ??
    9.gif
    9.gif
    9.gif
    9.gif
    4.gif
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    1.සමහර මිනිස්සු හදට ගල්ගහද්දීත්,සමහරු හදේ හාවුන් දකිද්දීත්,සමහරු හදට කවි කියද්දීත්,
    හද තරනය කල මිනුස්සුන්ද මේ ලොව සිටී.


    මේක මරු..............:D:D

    ha ha...........
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    මේතන තියෙන හැම එකක්ම හරි.:yes:
    හැබැයි මේක විශේෂයි වගේ.
    මොකද මේක වැරදුනොත් ආයිමත් හදන්න බැහැ.:no:


    6.සම්පුර්න වීම සහ හමාර වීම යනු එකක් බව සමහරු කියති.එහෙත් වෙනසක් ඈත.ඔබ හරි අයකුට ආදරය කලොත් ඔබේ ජීවිතය සම්පුර්නය,නමුත් ඔබ ආදරය කරන්නෙ වෑරදි අයකුට නම් ඔබේ ජීවිතය හමාරය.

    People say there is no difference between COMPLETE & FINISH. But there is a difference. When you love the right one you are COMPLETE. & When you love the wrong one you are FINISHED!