කරුණාට ගිය කල.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කරුණාට ගිය කල.

    Duo600.jpg

    Duo6.jpg

    Duo12.jpg

    http://www.dailymirror.lk/caption-story/15887-slfp-vice-president-in-action.html
     
    • Like
    Reactions: redScropian

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    wadak nathi thread walin wadak gamu

    මුල්ලේරියාව සිද්ධියේ මුලින්ම වෙඩි තැබුවේ භාරත සහ ඔහුගේ පිරිස බව දෙවන වරටත් තහවුරු වේ.

    මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට වෙඩි වැදුණු මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධිය ආරම්භ කළේ සහ මුලින්ම වෙඩි තැබුවේ භාරත ලක්‍ෂ්මන් සහ ඔහුගේ පිරිස බවට සාක්ෂි සහිතව තහවුරු වන බව රහස් පොලිසිය දෙවන වරටත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ (03) දන්වා සිටියා. මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව විශේෂ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමිනුයි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ බව දැනුම් දුන්නේ. මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට මුලින්ම වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී ඇති භාරතගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් සැරයන් රාජ්පුරගේ ගාමිණී නැමැත්තා ගිනි අවි භාවිතා කළ බවට සාක්ෂි 05 ක් ඉදිරිපත් වී තිබෙනවා.

    එම සාක්ෂිකරුවන් අතර, භාරතගේ රියදුරු ලෙස කටයුතු කළ ලියනගේ සමන් ශාන්ත පෙරේරා නැමැත්තා සිටීම ද විශේෂත්වයක්. භාරතගේ ආරක්ෂක නිලධාරි රාජ්පුරගේ ගාමිණී මෙම සිද්ධියේදී ගිනි අවියක් භාවිතා කරනු තමන් දුටු බවට ලියනගේ සමන් ශාන්ත පෙරේරා නැමති භාරතගේ රියදුරු මෙහිදී සාක්ෂි ලබාදී තිබෙනවා. මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට වෙඩි වැදුණු මුල්ලේරියාව සිද්ධිය ආරම්භ කළේ සහ මුලින්ම වෙඩි තැබුවේ භාරත ලක්‍ෂ්මන් සහ ඔහුගේ පිරිස බවට මීට පෙරද අධිකරණය හමුවේ ගොනු කළ වාර්තාවකින් තහවුරු වුණා.

    යම් පාර්ශවයක් ගැටුමක් ආරම්භ කර අනෙක් පාර්ශවයට වෙඩි තැබීමක් සිදු කළහොත් ප‍්‍රහාරයට ලක්වන පාර්ශවයට ආත්මාරක්ෂාව වෙනුවෙන් ගතහැකි ක‍්‍රියාමාර්ග දණ්ඩ නීති සංග‍්‍රහයේ ඇතුලත් වී ඇති බවයි ප‍්‍රවීන නීතිවේදීන් පෙන්වා දෙන්නේ.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    prabakarange LTTE thrasathawadi kandayama parajaya karanna udaw karapu karuna wani parlimenthu manthriwarayek viveka kaalayedi natumak daala podi fun ekak ganna eka waradakda ? karuna fun ganna eka dakkama umbata ridenawada ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ආහ් සුන්න පොනිමලා ගොඩ කාලෙකින් පස්සේ මේ පැත්තේ. *කට මැහුම් කියක් දැම්මද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    prabakarange LTTE thrasathawadi kandayama parajaya karanna udaw karapu karuna wani parlimenthu manthriwarayek viveka kaalayedi natumak daala podi fun ekak ganna eka waradakda ? karuna fun ganna eka dakkama umbata ridenawada ?

    අඩෝ හොර තම්බියා. උඹත් කොටියට කඩේ යනවා නේද? කැලේ වෙනස් උනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ හොර හම්බයෝ. තොට මොකෝ ඔච්චර අමාරුව කරුණා ගැන කථා කරපුවම? :angry::angry:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අඩෝ හොර තම්බියා. උඹත් කොටියට කඩේ යනවා නේද? කැලේ වෙනස් උනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ හොර හම්බයෝ. තොට මොකෝ ඔච්චර අමාරුව කරුණා ගැන කථා කරපුවම? :angry::angry:

    kotiyanta kade yanne umbala wage ewun. mage post eka aai sarayak hondata kiyawala balapan. karuna kiyanne prabakarange koti sangwidanaya nathi karanna aanduwata udaw karapu minihek.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    kotiyanta kade yanne umbala wage ewun. mage post eka aai sarayak hondata kiyawala balapan. karuna kiyanne prabakarange koti sangwidanaya nathi karanna aanduwata udaw karapu minihek.

    :yes:

    ithuru wela inna sinhala kotingen thama api parissan wenna ona.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    kotiyanta kade yanne umbala wage ewun. mage post eka aai sarayak hondata kiyawala balapan. karuna kiyanne prabakarange koti sangwidanaya nathi karanna aanduwata udaw karapu minihek.

    පලයන් ඩෝ යන්ඩ. උඹයි මමයි දන්න කරුණා. කරුණලා කරපු එකම දේ තමයි සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොම සහමුලින් ඝාතනය කරපු එක. ඒවාට කෝ බෝල රටේ නීතිය? නීතිය බල්ලට ගිහින් බල්ලෝ රට ගිහින්.:growl::growl:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    කිසියම් පුද්ගලයකු (මට නම මතක නැත ), මෙසේ පවසා ඇත.
    "සිංහලයන්ට ඇත්තේ ඉතාම කොට මතකයකි (short memory) "

    මෙම කියමනේ සත්‍යතාවය දැන් දැන් මනා ලෙස පෙනීමට පටන් ගෙන ඇත.

    නිරායුධ පොලිස් නිලධාරීන් 600 ක් අමු අමුවේ ඝාතනය කල, කෝකිලායි නයාරූ ධීවර ගම්මාන වල අහිංසක මිනිසුන් කපා කොටා ඝාතනය කල, අරන්තලාවේ සාමනේරහ් හිමිවරු ම්ලේච්ඡ ලෙස මරා දැමූ, දළදා මැදුරට බෝම්බ ගැසීමට සැලසුම් කල කරුණා නම් මිනිමරු ලේ මාපිලා විසින් කරන ලද මෙම අති දරුණු අපරාධ අද සියල්ලන්ටම අමතකය. ඒවාට යුධ අපරාධ චෝදනා හෝ නඩු විභාග හෝ සිර ගෙට යැවීම් කිසිවක් නොමැත.
    සකල සිරින් පිරි ශ්‍රී ලංකාවෙ පටු දේශපාලන අරමුණු පිණිස සිදුවන දෑ විශ්ලේෂනය කිරීමට සමත් ජගතෙක් මෙලොව නැත.

    "සුනාමියට පෙර මහ මුහුද ඉතාමත් නිසංසලය"
     
    • Like
    Reactions: Srilankan1

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    පස්සෙ කාලෙක මෙ වගෙ ඉන්න ලැබෙනවා කියලා දන්නවා නම් මාත් ලන්කාවට වෙලා ඉදන් මිනිස්සු මරනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිසියම් පුද්ගලයකු (මට නම මතක නැත ), මෙසේ පවසා ඇත.
    "සිංහලයන්ට ඇත්තේ ඉතාම කොට මතකයකි (short memory) "

    මෙම කියමනේ සත්‍යතාවය දැන් දැන් මනා ලෙස පෙනීමට පටන් ගෙන ඇත.

    නිරායුධ පොලිස් නිලධාරීන් 600 ක් අමු අමුවේ ඝාතනය කල, කෝකිලායි නයාරූ ධීවර ගම්මාන වල අහිංසක මිනිසුන් කපා කොටා ඝාතනය කල, අරන්තලාවේ සාමනේරහ් හිමිවරු ම්ලේච්ඡ ලෙස මරා දැමූ, දළදා මැදුරට බෝම්බ ගැසීමට සැලසුම් කල කරුණා නම් මිනිමරු ලේ මාපිලා විසින් කරන ලද මෙම අති දරුණු අපරාධ අද සියල්ලන්ටම අමතකය. ඒවාට යුධ අපරාධ චෝදනා හෝ නඩු විභාග හෝ සිර ගෙට යැවීම් කිසිවක් නොමැත.
    සකල සිරින් පිරි ශ්‍රී ලංකාවෙ පටු දේශපාලන අරමුණු පිණිස සිදුවන දෑ විශ්ලේෂනය කිරීමට සමත් ජගතෙක් මෙලොව නැත.

    "සුනාමියට පෙර මහ මුහුද ඉතාමත් නිසංසලය"

    :yes::yes::yes: