කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි
කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි
ඔබ මේ දකින්නේ 8 ශ්‍රේණිය ඉස්ලාම් ආගම උගන්වන පොතක පිටුවකි. ඔබට මෙය විශ්වාස නැත්නම් “8 ශ්‍රේණිය ඉස්ලාම්” පොතක් සොයාගෙන 55 පිටුව බලන්න. එහි පුදුම ආකාරයකට ඉස්ලාම් ආගම අනුව කරුණාවෙන් හා අනුකම්පාවෙන් යුතුව සතෙකුට කිසිදු හිංසාවක් පීඩාවක් නැතිව මරා දමන ආකාරය කියා දෙයි
කුඩා කල සිටම වෛරය උගන්වන මෙවන් ආගම් වලට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවද වෙනස් කරමින් සම තැන් දිමට අපගේ සර්වාගමික හිමිවරු ලහි ලහියේ ලෑස්ති වෙයි. සිංහල බෞද්ධයෙනි, කුඩා කල සිට සත්ත්ව ඝාතනය උගන්වන, දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මැරීමට උගන්වන ආගමක් බුදු දහම හා සමතැන්හි හිටගත්තොත් සතුරාව පවා ජීවිතය පුදා ආරක්ෂා කරන්නා වූ බෞද්ධයින්ට කුමන කලක් යයිද? ඔබට මේ භවයේදීම නිවන් දැකිය හැකිනම් සහ ඔබගේ දූ දරුවන්ටද එලෙසම නිවන් අවබෝධ කරගැනීමට හැකිනම් සිංහලයාට තියා බුදු දහමද අනිත්‍ය නිසා ව්නාශ වී ගියාට කමක් නැතැයි කිව්වාට වරදක් නැත.
දැන් අපි නැවතත් මාතෘකාව දෙසට හැරෙමු. දෙවියන් විසින් සතුන් ඇතුළු විශ්වයම මිනිසා වෙනුවෙන් මවා දී ඇතැයි සිතන ආගම් සියල්ලක්ම සිතන්නේ මිනිසා හැර අනෙකුත් ජීවීන් කිසිවෙකුට වේදනාවන් නොදැනෙන බවයි. ඒවා කොතරක් කාබාසිනියා කළත් කිසි වරදක් නැති බවයි. භූමිකම්පා, ජලගැලීම හමුවේ බීරාන්ත වී ඊනියා ලෝක විනාශයක් ගැන කෑ ගසන උදවියට අමතක වී ඇත්තේ ස්වභාවධර්මය මෙලෙස යක්ෂාරූධ වී ඇත්තේ, පරිභෝජනවාදී ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඉගැන්වීම් නිසාම මිනිසා විසින් ස්වභාවධර්මය කෙළසුවේ නැතත් එය සාධාරනීකරණය කිරීමට ඒවා යොදා ගත් බවයි. සියලුම ජීවීන්ට මිනිසාට මෙන්ම දුක සහ වේදනාව දැනෙනා බවට අවබෝධකරගත් යුගයක් ඇතිවෙන තාක්කල් විශ්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් ඇතිවෙන්නේ නැත. ජීවය කෙරෙහි කරුණාව නැති මිනිසාගෙන් ලෝක සාමයක් බලාපොරොත්තු විය නොහැකිය.
අපිට වෙනත් ආගමිකයින්ගේ පුද්ගලික ඇදහීම් ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් බුදු ගුණ පවා සිංහලෙන් විස්තර කිරීමට යොදා ගන්නා “කරුණාව” වැනි වචන තමන්ට ඇවසි ලෙස යොදා ගනිමින් අමානුෂික ලෙස සත්ව ඝාතනයන් කිරීමට මේ රටේදී ඉගැන්වීම ගැන අපිට නිහඬව බලා සිටිය නොහැක.
Read more - sinhalabuddhist

Last edited:

awlak ne.. me wage ewa aye aye matak karanna one