අපි හොටෙල් එක බුක් කරාම, මස් දාන උන්ට හොටෙල් එකෙන් ඕඩරේ දෙනවලු. (මට මේක කිව්වේ හොටෙල් මැනේජ්මන්ට් එකේ වැඩ කරන කෙනෙක්)

මම නම් වෙඩින් වලට යන්නේ ඩෙසර්ට් කන්න.
පට්ට ඩෙසර්ට් තියනවානේ වෙඩින් වල.
චොක්ලට් මූස් පුඩින්,කැරමල් පුඩින් අරවා මේවා එලට තියනවනේ.

ow dannawa mcaho. ekai mage wedding ekath full vegi thibbe
eka ekkena eka eka widiyata tharak karai. but aththa eka

ela. mageth wedding & home coming dekama kare full vegi. Vegi wedding ekakta help ekak ona wunoth kiyapan

මොකටද බන් සල්ලි වියදම් කරලා මිනිස්සුන්ට වහ පොවන්නේ?
මගේ වෙඩින් එක නම් ෆුල් වෙජිටේරියන්,නොන් ඇල්කොහොල් විදියට ගන්නේ.
අරක්කු වලට යන සල්ලි බජට් එකක් හදලා කැන්සර් හොස්පිටල් එකට දෙනවා මම වෙඩින් එක දවසට.

මොකටද බන් සල්ලි වියදම් කරලා මිනිස්සුන්ට වහ පොවන්නේ?
මගේ වෙඩින් එක නම් ෆුල් වෙජිටේරියන්,නොන් ඇල්කොහොල් විදියට ගන්නේ.
අරක්කු වලට යන සල්ලි බජට් එකක් හදලා කැන්සර් හොස්පිටල් එකට දෙනවා මම වෙඩින් එක දවසට.