කරුණා අම්මාන්ගේ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කරුණා අම්මාන්ගේ

    ...ඔව්... ඒකයි.. කරුණාකර මගේ කාලය ගන්න එපා. මෙහි ඉන්නා සෑම ප්‍රධානියෙකුටම බොහොම ස්තූතියි. අද මම හරි කැමතියි කතා කිරීමට...කාලයකට පසුව... මගේ මිත්‍රයා... ට පසුව.. අවසානවට අද ඔහු මගේ නම සඳහන් කළේ නෑ. නැත්නම්, ඔහු සෑමවිටම සඳහන් කරනවා.... මගේ නම (සිනා). ඊයෙත් මගේ මිත්‍රයා සුජීව සේරසිංහ සඳහන්කළා...කරුණ අම්මාන් රජය සමග... කරුණ අම්මාන් අතිගරු මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා සමඟ. එක හරි. ඔහු හරි. මම අහනවා ප්‍රශ්නයක්. JVP කට්ටිය රජයට විරුද්ධව සටන්කළා. ඔවුන් මෙතන ඉන්නවා. TNA රජයට විරුද්ධව සටන්කළා. ඔවුන් මෙතන ඉන්නවා. ඇයි අපට මෙතන ඉන්න බැරි? අපේ ශ්‍රේෂ්ට... අපේ ශ්‍රේෂ්ට... කරුණාකර බාධා කරන්න එපා. (ගරු කරුණ අම්මාන් මම කිව්වේ ඔබ ඉන්න එක හොඳයි කියලයි... මම කිව්වේ නෑ...).....

    දැන් මට ඉතිහාසය ගැන කියන්න ඕනේ. මේ දවස්වල... උදාහරණයක් හැටියට... ජේෂ්ඨ UNP මන්ත්‍රීන් මෙතන ඉන්නවා ජෝන් අමරතුංග,ලක්ෂ්මන් කිරිඇල්ල... ඔවුන් දැනගෙන හිටියා ඉතිහාසය... මොකක්ද ලංකාවේ වුනේ කියලා. උදාහරණයක් හැටියට 1989 IPK ලංකාවෙන් ගියාට පස්සේ, LTTE එකේ ඉතිරිව සිටියේ 350ක් පමණයි. අනෙක් අය විසිරි ගිහින් නැතිනම් මිය ගිහිල්ලා. අපේ තුන්වැනි ජනාධිපතිතුමාට පසුව...අපේ ප්‍රේමදාසට පසුව...ඔහු මේ රට මෙහෙයවන්න ගත්තා. ඔහු ජනාධිපතිකම ගත්තාට පසුව...ඔහු තමා LTTE'ට යැව්වේ... ඔහු තමා ආයුධ 5000 කට වඩා LTTEට දුන්නේ. ඔහු තමා කරෝර්(Crore =කෝටි ගණනින්) ගණනින් මුදල් දුන්නේ LTTE එකට . එම 300ය, තුන් මසකින් 6000 බවට පත්වුනා. ඔයාලා ඉතිහාසය දන්නේ නෑ. LTTE ගැන කතාකරන ඔයාල හැමෝම දන්නේ නෑ.... ඔයාලා ඉතිහාසය දන්නේ නෑ. ඒකයි මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මගේ නම කියන්න එපා ආයෙත්.. ඔයාලා මගේ නම කියන්න කියන්න ආයෙත් මට බොහෝ රහස් හෙළිකරන්න පුළුවන්. එතකොට ඔයාලට බටහිරට යන්න බෑ. එතකොට ඔයාලට රට මැදට බෑ....දකුණට යන්න බෑ.

    ඒ වගේම... මගේ දැනුමට අනුව... යුද ජයග්‍රහණය සඳහා කරුණු තුනක් වැදගත් වෙනවා. එකක් වන්නේ තීරණ ගැනීම. දෙවැන්න වන්නේ සැලසුම්. තෙවැන්න වන්නේ ක්‍රියාත්මක කිරීමයි. මම ඉතා ඉහලින් අගය කරනවා අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා...ඔහු ගත්තා දැඩි තීරණ.... යුධමය ක්‍රමයට LTTE ය නැතිකර දමන්න. ඒ.. ඔහු බලය ලබාදුන්නා අපේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂතුමාට.... කරන්න ... ඔයා කැමති ඕනෑම දෙයක්....එවිට ඔහු කළා ....මට සවන්දෙන්න...ඔහු හොඳ සැලසුම් කළා.... ඇති සූක්ෂම ප්‍රධාන සැලසුම්...කොහොමද? කොහෙද? කවදාද? මෙහෙයුම් පටන්ගත්තා... කොහොමද අවසන් කළේ LTTE ය? ඒ ඔහු ප්‍රධාන සැලසුම සැදුවා. ඔහු එය ත්‍රිවිද හමුදාවට එය බාරදුන්නා. ඔවුන් එය නිවැරදිව ක්‍රියාවට නැගුවා. ඒ නිසයි අපට නිදහස ලැබුනේ. ඒ නිසයි අපට ජයග්‍රහණය ලැබුනේ. මෙය ඉතා අනතුරුදායක මෙහෙයුමක්. මම කරුණාවෙන් කියා සිටියා අපේ ගරු ජේෂ්ඨ සාමාජිකයාට...මෙතන ඉන්න සම්බන්දන් වැනි අයට...ඔහු කතාකරනා විට ඔහු කිව්වා මසාකා (මැසකර් - සමූලඝාතනය) එකක් සිදුවූ බව . ඒ, මසාකා එකක් නොවේ. එය බේරාගැනීමේ මෙහෙයුමක්. 10,000 වඩා LTTE සාමාජිකයෝ එතන හිටියා. 3,000 දෙමළජනතාව එතැන හිටියා. ඔවුන් යොදාගත්තා ... දෙමළ ජනතාවව මනුෂ්‍ය පළිහක් හැටියට.... රජයේ වගකීමක් හැටියට. රජයට කළ හැක්කේ කුමක්ද? රජයට වගකීමක් තියෙනවා මිනිසුන්ව බේරාගැනීමට. එය බේරාගැනීමේ මෙහෙයුමක්. ඒ වගේම මම අගය කරනවා...මොන යම් හෝ හානියක් නොකර ඔබට යුධ කරන්න බෑ. අලාභහානි වෙනවා. මටත් මගේ ම සහෝදරයා නැතිවුනා....LTTE විසින් මරා දැම්මා. හැමෝම දුක් වින්දා. නමුත්, නැවත නැවත... ඒ දෙවල් කරන්න එපා. නැවත නැවත ශ්‍රී ලංකාව... සිරියාව හෝ හයිටිය .. හෝ ඇෆ්ගනිස්ථානය බවට පත්කරන්න එපා. මොනවාද වෙන්නේ? ඒ රටවල. නේටෝ ගියා ඇෆ්ගනිස්ථානයට...කිව්වා අපි යුද්ධය නවත්වන බවට. අප සාමය ගෙනාවා කිව්වා. නමුත්, අද දවසේ වෙන්නේ කුමක්ද? හැම දවසකම මිනිසුන් මැරෙනවා. මරනවා. හැමදාම බෝම්බ පුපුරනවා. ඒකයි අප ජාත්‍යයන්තර ප්‍රජාවට ලංකාවට එන්න ඉඩ දුන්නේ නැත්තේ. ඒකයි ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට ඉඩ දුන්නේ නැත්තේ ලංකාවට එන්න. ඔවුන් එක්ක එකට කටයුතු කරන්න එපා. අපේ රජය පත්කලා .. LLRC ලෙසින්. LLRC මගින් විවෘත විමර්ශන උතුරේ හා නැගෙනහිර සිදුවෙනවා. ඔයාලගේ මිනිස්සුත් ඒවා දිරිමත් කරනවා...මම දැක්කා... ඔයාලගේ TNA මිනිස්සු ඒවා දිරිමත් කරනවා...යන්න...ගිහිල්ලා දෙන්න...දෙන්න සාක්ෂි. හැමෝම යනවා. ඇයි ඔයාලා කෑගහන්නේ? මොනවාද වෙන්නේ දකුණු අප්‍රිකාවේ? ඔයාලා දකුණු අප්‍රිකාවට ගියොත් අවබෝධ වෙයි. යුධයට පසුව.. ඔවුන් පත්කලා... ඔවුනට අවශ්‍යයි කියලා TRC (Truth and recocilliatin - සත්‍ය හා ප්‍රතිසංධානය). ඔවුන් කිසිම විටෙක ජාත්‍යයන්තර ප්‍රජාවන්ට අවසර දුන්නේ නෑ. මේ දැනුත් ඔයාලට විමසන්න පුළුවන්... ගිහින් බලන්න... අහන්න... කොපමණ මිනිසුන් අතුරුදහන් වී තිබෙනවාද කියලා? මිනිසුන් 12,000 ට වඩා අතුරුදහන් වෙලා දකුණු අප්‍රිකාවේ. දැන්... මේවට කිසිම පිළිතුරක් නෑ. එය යුදමය ස්ථානයක්. ලංකාවට වඩා ඉතා දරුණු යුධ ඇතිවුනා. අපිට එවැනි දේ අත්හැර දාන්න බෑ. ඒ නිසයි මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපි එකට වැඩ කළ යුතු බව. අප සාමය ගෙන ආ යුතුයි. දැනටමත් අපේ අතිගරු මහින්ද රාජපක්ෂා ජනාධිපතිතුමා සැමටම සාමය ලබාදුන්නා.

    දැන් මෙහෙම බලන්න... මහින්දෝදය විද්‍යාගාර තිබෙනව ද කියලා එහෙ. කී දාහක පරිගණක තිබෙනව ද කියලා එහෙ... උතුරේ හා නැගෙනහිර. TNA අය එක පරිගණකයක් හෝ ලබා දී නෑ. ඩයස්පෝරාව දෙමළ දරුවන් වෙනුවෙන් එක පරිගණකයක් හෝ ලබා දී නෑ. එහෙ විද්‍යාව හා තාක්ෂණ පාසැල් කීයක් තිබෙනව ද? මෑතකදී මම දැක්කා පත්තරේ ලිපියක්... අපේ ජනාපධිතුමා එහෙ ගිය අවස්ථාවක.. වත්තල පදිංචි එක ගැහැණු දරුවෙක් ඉගෙනගන්නවා යාපනයේ. එවිට, එතුමා ඇසුවා ඇයි ඔබ මෙහෙ කියා. 'මට හොඳ අවස්ථාවක් ලැබුනා ඉගෙනගන්න යාපනයේ...විද්‍යා හා තාක්ෂණ පාසැලේ. මට ඉගෙනගන්න අවස්ථාවක් හෝ ලැබුනේ නෑ කොළඹ දී. ඒකයි මම මෙහෙ ආවේ ඉගෙනගන්න'. ඒ තරමට ඔවුන් සංවර්ධනය අගයනවා. අධ්‍යාපන අංශය ඒ තරමට හොඳට සිදුවෙනවා. අධ්‍යාපනය පමණක් නොවේ. සෑම අංශයම හොඳින් වෙනවා.

    අද, මම සැබෑවටම සතුටුවෙනවා ආරක්ෂාව ගැන කතාකිරීමට. මොකද... ආරක්ෂාව පමණක් නොවේ... ඔවුන් නගර සංවර්ධනය සිදු කරනවා. පසුගිය වසරේ මිලියන 135 වියදම් කළා මඩකලපු නගරය පිරිසිදු කිරීම වෙනුවෙන්. ඔබ මඩකලපු නගරයයට පැමිණියහොත් දකීවි ඉතා ලස්සන මඩකලපු නගරයක්... එය සිදුකලෙත් අපේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂතුමා විසින්. එකයි මම කරුණාවෙන්...ඔබ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතූයි.

    දැන්.. ඔබලා බලන්න.. ඔවුන් මෑතකදී හමුදා මඩකලපුවේ කඳවුරු 5කට වඩා ඉවත්කළා. මොරකොඩාන්ජන, හමුදා කඳුවරු අසල ජනයා නැවත පදිංචි කිරීම කළා. කිරාන් කඳවුර ඔවුන් මුළුමනින් ම ඉවත් කළා. කින්නඅඩි කඳවුර ඔවුන් මුලුමනින්ම ඉවත් කළා. කින්නඅඩි.. මුරාවුඩි කඳවුර ඔවුන් මුළුමනින්ම ඉවත් කළා.මාන්ච්වඩ කඳවුර ...ඔවුන් මුළුමනින්ම ඉවත් කළා. කඳවුර ඔවුන් මුළුමනින්ම ඉවත් කළා. අපි පවුල් 500 කට වඩා එතන නැවත පදිංචි කළා. එපමණක් නොවේ. හේපාලෝවල සිදුවන්නේ කුමක්ද? අක්කර 200 ට වඩා මිනිසුන්ට නැවත ලබාදීලා. ඇයි? ඔබ විසින් පත්කළ හමුදා රැඳී සිටින්නේ...(පැහැදිළි නැත). ඔයාලා වැනි අයයි ජාතිවාදය පිළිබඳව කතා කරන්නේ. ඔයාලා වැනි අයයි එහෙ භීෂණය දිරිමත් කරන්නේ. එවිට කෙසේද ඔවුන් හමුදාව ... (පැහැදිළි නැත).

    LTTE ය අවදානමක් වූවත් නැතත් ජාතික ආරක්ෂාව යන්න මුළු රටට ම වැදගත් දෙයක්. ශ්‍රී ලංකාවට පමණක් නොවේ ...සෑම රටකටම ඔවුනගේ ම හමුදා තිබිය යුතූයි. ඒ ජාතික ආරක්ෂාවයි. ඔවුනට ඒවා මුදාහරින්න බෑ. නමුත් ඔබ ඔවුන් සමග කටයුතු කළ යුතූයි. යම් ව්‍යවසනයක් සිදුවුවහොත්, 2010 හා 2011 දී මඩකලපුවේ දී අප මහා ගංවතුර අත්වින්දා. ඒ කාලයේ, දිවා රෑ හමුදාවන්හි සොල්දාදුවෝ පමණයි මට උපකාර කළේ. යුධ හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව. ඔවුන්ගේ සහයෙන් පමණි අපට මිනිසුන් බේරා ගත හැකිවූයේ. දැන් බදුල්ලේ වන්නේ කුමක්ද? දිවා රෑ මහා දරුණු කාලගුණ කැලබීම්.... ඒ දරුණු කාලගුණය යටතේ ඔවුන් මිනිසුන් බේරාගත්තා. කුමක් ද ඒ ස්ථානයේ නම? කොස්ලන්ද. ඔබට පේනවා ඇති. යාපනයේ සුනාමියක් ඇති වුවහොත්...ඔබලා මොනවදා කරන්නේ? කවුරුන් ද ඔබලාව බේරාගන්නේ?

    ඒවගේ, මම අහනවා පැනයක්. දැන් සිතා බලන්න...යාපනයේ ධීවර ප්‍රජාව... ධීවර මිනිසුන් පිළිබඳව. ඔවුන්ගේ මත්ස්‍ය සම්පත රකින්නේ කවුරුන් විසින් ද? (ගරු මැතිතුමනි, ඔබට තව එක් මිනිත්තුවක් තිබේ). මන්ද, ඔබ දන්නවා ඇති, අපේ ශ්‍රී ලංකා නාවික හමුදාව අපේ මුහුදු අවට ප්‍රදේශය රකිනවා. එහෙම නැත්නම් සියලුම ඉන්දියානු ධීවරයෝ අපේ මුහුදට ඇවිත් අපේ බිමෙන්.. අපේ සාගරයෙන්... අපේ සියලුම මත්ස්‍ය සම්පත අරගෙන යනවා. ඔවුන් අපේ දැල් විනාශ කරනවා. ඔවුන් අපේ බෝට්ටු විනාශ කරනවා. යාපනයේ ධීවරයින් රකින්නේ කවුද? අපේ නාවික හමුදාව පමණයි ඔවුන්ව රකින්නේ. ඔබලා කවදාවත් ඔවුන්ව රකින්නේ නෑ. ඔබලා කවදාවත් එවැනි දේ ගැන කතා කරන්නේ නෑ. දැන් ඔබලා ජාත්‍යන්තර විමර්ශනයක් ගැන කියනවා.

    එතකොට, ඔබලා IPK ගැන සිතන්නේ කුමක්ද? IPK මෙහෙ ඉන්නා විට ඔවුන් බොහෝ දෙමළ කාන්තාවන් දූෂණය කළා. ඔවුන් බොහෝ දෙමළ මිනිසුන් මරුවා. මොකක්ද ඔබ ඒ පිළිබඳව නැගූ හඬ?... TNA. මම ඔබලාගෙන් ඇහැව්වා, ඔබලා ඒ වෙලාවේ ඉන්දියාවේ ඉන්න විට... ඔබලා හැමෝම පිටරට ඉන්නා විට. ඔබලා ඉතිහාසය දන්නේ නෑ. එකයි ඔබලා කට වහගෙන සිටියේ. මොකද නැතිනම් ඔබලාට ඉන්දියාවට යන්න බෑ. මම ප්‍රසිද්ධියේ කියනවා ඉන්දියානු හමුදාව බොහෝ දෙමළ කාන්තාවන් දුෂණය කළා. මට කිව හැකියි... සාක්ෂි බොහොමයක් තිබෙනවා. ගිහින් බලන්න. ගිහින් මිනිසුන්ගෙන් අහන්න. (කරුණාකර හමාර කරන්න). ඒකයි මම ඔබට කියන්නේ අපි එකට වැඩ කළ යුතුයි කියලා. අපි එකට සංවර්ධනය කළ යුතුයි කියලා. අපේ අතිගරු ජනාධිපතිතුමා සිටිනා විට ඒකයි කිව්වේ සෑම විටම අපේ දොර විවෘතයි කියලා. ඔබට ඇවිත් අප සමග සම්බන්ධ වී එකට වැඩ කරන්න පුළුවන් කියලා. ඔබට බොහොම ස්තුතියි.

    http://amalmeemanage.blogspot.com/2015/02/hon-mp-vinayagamoorthy-muralitharans_16.html

    (ඔබට බොහොම ස්තූතියි)."
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරුණා උගේ පක්ෂේ දියුණු කරගෙන මිනිස්සු ටික එකතුකරගත්ත නං TNA එක හැඳිගෑවිල ගිහින් ගොඩක් කල්. නැගෙනහිර TNA එක නැත්තටම නැතිවෙන්න තිබ්බ එහෙනං. UNP එකේ ගොන්නුත් ඒ මිනිස්සුන්ට බැන බැන TNA එකට කඩේ යනව. එකෙක්ටවත් මොලයක් නෑ TNA එක එක්ක කරට කර ඉන්න පුළුවන් අපිත් එක්ක සහයෝගෙන් ඉන්න කරුණා, දේවානන්දා වගේ අයට උදව් කරල දෙමල චන්ද ටික දෙකට කඩන්න. එහෙනං උතුරු නැගෙනහිර එකතුවෙයි කියල බය වෙන්න දෙයක් නෑ, TNA එක ඔච්චර ලොකු සීන් දාන්නෙත් නෑ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    TNA == Left over former LTTE
     
    • Like
    Reactions: LazyLizard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    යුද්ධ කරපු එවුන්ව හිරේ දාලා භික්ෂූ සංහාර කරපු මිනීමරුවන්ව කරේ තියාගෙන පාර්ලිමේන්තුවට අරගෙන, සඟ බලවේගය මූලික කරගෙන, බුද්ධ ශාසනය රකින විශ්ණු දෙවියන්ගේ පාට පක්ෂයේ පාට කරගෙන බිහි උන ශ්‍රිලනිපයේ, උපසභාපති විදිහට මේ යකාව පත් කරපු එකම ඇති දේව කෝප ඇති වෙලා පක්ෂයට හෙන ගහන්න :lol::lol::lol:

    කමක් නෑ ඉතින් සිංහල බෞද්ධයින්ට මතක දවස් හතයිනේ. එක හොඳක් කරොත් කරපු පව් ඔක්කෝම හේදෙනවනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යුද්ධ කරපු එවුන්ව හිරේ දාලා භික්ෂූ සංහාර කරපු මිනීමරුවන්ව කරේ තියාගෙන පාර්ලිමේන්තුවට අරගෙන, සඟ බලවේගය මූලික කරගෙන, බුද්ධ ශාසනය රකින විශ්ණු දෙවියන්ගේ පාට පක්ෂයේ පාට කරගෙන බිහි උන ශ්‍රිලනිපයේ, උපසභාපති විදිහට මේ යකාව පත් කරපු එකම ඇති දේව කෝප ඇති වෙලා පක්ෂයට හෙන ගහන්න :lol::lol::lol:

    කමක් නෑ ඉතින් සිංහල බෞද්ධයින්ට මතක දවස් හතයිනේ. එක හොඳක් කරොත් කරපු පව් ඔක්කෝම හේදෙනවනේ.
    කරුණා වගේ එකෙක් උතුරෙන් බිහිවෙලා, රට බෙදන්නෙත් නැතුව, පොලිස් බලතල ඉඩම් බලතල ඔය මොනවත් ඉල්ලන්නේ නැතුව උතුරූ පළාත ඒකීය ලංකාවක් යටතේ සාමකාමිව තියාගන්න පුළුවන් නං, එකේ ඉන්න මිනිස්සුන්ත් ඒ මනුස්සය කියන එක අහගෙන ජාතිවාදෙන් ඈත්වෙනවා නං, ඒ මනුස්සය ආය කිසිම දවසක ආයුධ ගන්නේ නෑ කියල ෂුවර් නං, යටින් උගුල් අදින්නෙත් නැත්තන්, පිටරටවල ගිහින් ලංකාව ගැන කේලම් කියන්නෙත් නැත්තන්, හෙම්බිරිස්සාව හැදුනත් දකුණු ඉන්දියාවට දුවන්නේ නැත්තන්, මොන වැරදි තිබ්බත් මමනං සමාව දීල මගේ පක්ෂෙක උප සභාපති කරගන්නව රටේ අනාගතේ ගැන හිතල. :yes:
     
    ඒක තමයි මම මුලින්ම කිව්වේ පක්ෂ පාට භේදයකින් තොරව සිංහල බෞද්ධයා දවස් 7න් සියළු දේ අමතක වෙන්නත්, එක හොඳකින් වැරදි දාහක් උනත් අමතක කරන්න ලෑස්ති නිසා තමයි මේ රටට කෙල වෙන්නේ.

    අනිත් එක, ඔය "නැත්තන් නැත්තන්" කියපුවා කන්ෆර්ම් කොරගන්න පරචිත්ත විජානන ඥානය තිබ්බනම් කොච්චර හොඳද කියලා හිතෙනවා.

    ත්‍රිවිධ රත්නයෙන් එකක් වෙන සංඝ රත්නය සමූල ඝාතනය කරපු මිනිමරුවන්ට උරුම අපායයි. රට ජාතිය ආගම රකිනවා කියලා පපුවට ගහගෙන මේ වගේ අමන අපතයින්ට පට්ටම් දීලා රටේ ඉහල තැන් වලට පත් කරන්න සිංහල බෞද්ධයෙක් විදිහට මට නම් බෑ මහත්තයෝ. රටේ අනාගතය ගැන හිතලා උබ ගන්න ඒ තීන්දුවට මම ගරු කරනවා :)
     
    අපායේ යන මනුස්සය කොහොමත් අපායේ යයි, අපි ඉන්න රට අපායක් නොවී තියාගන්න පුළුවන් නං එක මිනිහෙක්ට සමාව දෙන්න මම නං ලෑස්තියි.

    අනික කරපු වැරදි ඔක්කොම අමතක කරල කොන්දේසි සහිතව සාම ගිවිසුම් ගහන්න හොඳ නං, කිසිම කොන්දේසියක් නැතුව අපිට සහයෝගේ දෙන මිනිහෙක්ට සමාව දුන්නම මොකෝ වෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    අපායේ යන මනුස්සය කොහොමත් අපායේ යයි, අපි ඉන්න රට අපායක් නොවී තියාගන්න පුළුවන් නං එක මිනිහෙක්ට සමාව දෙන්න මම නං ලෑස්තියි.

    අනික කරපු වැරදි ඔක්කොම අමතක කරල කොන්දේසි සහිතව සාම ගිවිසුම් ගහන්න හොඳ නං, කිසිම කොන්දේසියක් නැතුව අපිට සහයෝගේ දෙන මිනිහෙක්ට සමාව දුන්නම මොකෝ වෙන්නේ.

    තමන්ගේ අම්මව නංගිව ගෑනිව දූව විකුනලා ජීවිතය සුරපුරයක් කරගන්න මිනිස්සු ඉන්න ලෝකේ උබ ශ්‍රේෂ්ඨයෙක් මචන්. මොකද උබ එහෙම කරන්නේ නෑ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කරුණා වගේ එකෙක් උතුරෙන් බිහිවෙලා, රට බෙදන්නෙත් නැතුව, පොලිස් බලතල ඉඩම් බලතල ඔය මොනවත් ඉල්ලන්නේ නැතුව උතුරූ පළාත ඒකීය ලංකාවක් යටතේ සාමකාමිව තියාගන්න පුළුවන් නං, එකේ ඉන්න මිනිස්සුන්ත් ඒ මනුස්සය කියන එක අහගෙන ජාතිවාදෙන් ඈත්වෙනවා නං, ඒ මනුස්සය ආය කිසිම දවසක ආයුධ ගන්නේ නෑ කියල ෂුවර් නං, යටින් උගුල් අදින්නෙත් නැත්තන්, පිටරටවල ගිහින් ලංකාව ගැන කේලම් කියන්නෙත් නැත්තන්, හෙම්බිරිස්සාව හැදුනත් දකුණු ඉන්දියාවට දුවන්නේ නැත්තන්, මොන වැරදි තිබ්බත් මමනං සමාව දීල මගේ පක්ෂෙක උප සභාපති කරගන්නව රටේ අනාගතේ ගැන හිතල. :yes:

    mamat ekagai umbata...ruchiraya sahenna kalekata passe eli bahala..umbala kiuwa neda me anduweth waradi wenawa nam eliyata bahinawa kiyala wirudda wela
    :rofl::rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපායේ යන මනුස්සය කොහොමත් අපායේ යයි, අපි ඉන්න රට අපායක් නොවී තියාගන්න පුළුවන් නං එක මිනිහෙක්ට සමාව දෙන්න මම නං ලෑස්තියි.

    අනික කරපු වැරදි ඔක්කොම අමතක කරල කොන්දේසි සහිතව සාම ගිවිසුම් ගහන්න හොඳ නං, කිසිම කොන්දේසියක් නැතුව අපිට සහයෝගේ දෙන මිනිහෙක්ට සමාව දුන්නම මොකෝ වෙන්නේ.

    :yes::yes::yes: wedan ne mahinda bitikawa tiyenne munta tamat enisa owa kyla wedak ne, mahinda karunawa kakul deka gawa ballek wage tiyagatte, sirala ranilala den kotinwa oluwa udane tiyan inne, ekai wenasa, toyyanta owa wedak ne, tamat mahindata oppose karana eka tama ultimate victory eka kyla hitan inne ratata kela unata awulak ne :growl: