කරුණා අම්මාන්ට දඩුවම්?

කරුණා අම්මාන්ට?

  • නිදහසේ සිටීමට ඉඩ දිය යුතුයි.

    Votes: 25 31.3%
  • අත් අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දිය යුතුයි.

    Votes: 34 42.5%
  • අත් අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි.

    Votes: 21 26.3%

  • Total voters
    80

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැනගෙන හිටියට මදි ඔප්පු කරන්න ඕන. ඇඟිලි සලකුණු නෑ, සීසීටීවී නෑ. හැමෝම දැනන් හිටියට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් සාක්ෂි තිබ්බෙ නෑ. ඒත් දැන් එයාම පිලි අරගෙන තියෙනවා. දැන් එතකොට කිසි දෙයක් ඔප්පු කරන්න අවශ්‍ය නෑ. සාක්ෂිය එයාගේ ප්‍රකාශයයි. බල්ලෙක් වගේ ඇදන් යනව නම් දැන් තමයි වෙලාව.

    කොහොමද සාක්ෂි නෑ කියන්නේ. මීට කලින් ප්‍රභා ඈතුලුව කීදෙනෙක්ට විරුද්ධව උසාවියේ තීන්දු දීලා තියෙනවාද? කිසිම ආණ්ඩුවකට වුවමනාවක් තිබුනේ නෑ කරුණාට විරුද්ධව ක්‍රියා කරන්න. අඩුම ගානේ ආගම විකුණලා ආපු පාටලීටවත් වුවමනාවක් නෑ. බුද්ධි අන්ශ නිලධාරීන්, ගලබොඩ හාමුදුරුවෝ හිරේ දාන්න පුලුවන් වෙච්ච එවුන්ටවත් ඒවාට සහය දීපු එවුන්ටවත් ඒවා මතක් වුනේ නෑ. සාක්කි තියෙනවද නෑද්ද කියලා බලන්න පරීක්ෂණයක්වත් කලාද? සියල්ල දත් පණ්ඩිතයා අනුරයාටවත් නිකමටවත් කරුණා අම්මාන් මතක් වුනේ නෑ. දෑන් කරුණා කියනකම්ම උන් හිතන් ඉදලා තියෙන්නේ ඒකා කොටි එක්ක පොල් ගෑවා කියලද? කරුණා වෙන්වීම යුද්ධේ ජයග්‍රහණයට බලපෑවා. ඒ ඈරුනම යුද්ධේ දිනන්න ඕකා ඕනේ වෙන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    මරපුවා ඔක්කොම පෑත්තකින් තියමු. නිදහසේ හමුදාවේ ආරක්ෂාව යටතේ ඉන්න ගමන් හමුදාවේ කොල්ලො මරපු එක ගෑන පාරම්බාන එකාව සුද්ධ කරනවා නම් ඒක ජාතකේ අවුලක්.
    මරපුවා පැත්තකින් තියන්නෙ කොහොමද බන්? මූ එක රැයකින් අලිමංකඩ 2000ක් 3000ක් රණ විරුවො මැරුවා කියනවා. මූ එතනින් නවත්තන්නෙ නැතුව මූගෙ තියෙන බය නැති කමට කිලිනොච්චියෙත් කී දාහක් ද කියලා කියනවා. ඒ පවුල් වල මිනිස්සු කොහොමද බන් මේවා පැත්තකින් තියන්නෙ?
    බයි ටොයි නොවන ස්වාධීන උත්තරයක්

    තුන්දාහක් මැරුවා. එ උගෙ අතින් නෙමෙ
    ඌ මෙහෙයවපු එවුන් අතින්. ඒ වගෙම ඌ හිටිය පැත්තෙන් ගැලවිලා අපෙ පැත්තට ආපු එකෙන් එල් ටී ටි එක විනාස කරන්න ලොකු සහායක් හම්බ උනා
    එක නැහැ කියන්න බැහැ නෙ
    තුන් දාහක් මැරුවාට තව ඒ වගෙ දහගුණයක් විතර සෙබළු සාමාන්‍ය මිනිස්සු මැරෙන එක ජීවිත කාලටෙම නවත්තන්න සහයොගයක් දුන්නා.

    ඌ ඡන්දෙ ඉල්ලන්න ගිහින් දාල තියෙන පැත්තෙ ඉන්නෙ කොටි හිතවාදීන් නම් උන් කැමති දේ කියන්න වෙනවා

    මුස්ලිම් පැත්තකින් ඉල්ලනවානම් මුස්ලිම් උන් කැමති දේ කියන්න වෙනවා

    කරුණා ඉල්ලන්නෙ මාතර ,මොණරාගල ,අනුරාධපුර වගෙ පැති වලින් නම් සිංහල කම අගයන්න වෙනව බුදු දහමෙ නිර්මල බව දේශනා කරන්න වෙනවා

    සේරම ඡන්දෙ ගන්න විතරයි.
    මූ මේවා කියවන්නෙ ආමි ප්‍රොටෙක්ශන් එක වටේ තියාගෙන ඉන්න ගමන්. ආමි එකේ කොල්ලොන්ට මූ කියවන ඒවා තේරෙන්නෙ නැද්ද දන්නෑ. නොතේරෙනව නම් හොඳයි. කොහොම අහන් ඉන්නද මූ කියන කතා.
     
    • Like
    Reactions: RLT4U

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බයි නාමකරනය (2020.06.21 යාවත්කාලීනය) 🌷🍑

    තැරි දාර
    පොල්ලෙලි
    නාග ධාතූ
    කෝමාරිකා
    පුන්නක්කු
    සයින්දමරුදු ගැසට් රිවස්
    පරිප්පු සැමන්
    ගොඩහේවා රෑන්කින්
    පැලවත්තෙ සීනි
    පැරසිටමෝල්
    කර්ෆිව්
    අද'ද'රෙන තීරු ප්‍රස්ථාර
    ශුද්ධ ජාන
    පඩි බාග
    ඩොලර් නැව්
    අංශක 53
    ක්‍රිකට් ස්ටේඩියම්
    CSN
    ඩඩ්ලි හාල්
    මීමැස්මොර ඩයින්ග්
    විරුගාය කටු නංගි
    බොරතෙල්
    මීඋණ ඩයින්ග්
    සීෂෙල්ස්
    පේයීටැක්ස්
    ෆියුනරල්
    කැලිඩෝ වෙරළඛාදන
    නීරෝධායන
    ත්‍රීපෝෂ කම්හල්
    කඩදාසි කම්හල්
    පුරාවිද්‍යා
    Cheating
    VIP බෝරා
    ලීසිං
    ඉන්ඩිපෙන්ඩන්ස් සුයිසයිඩ්
    ජෛකා
    central bank
    වර්ල්ඩ් කප්
    ඇඩ්‍රස් හේදුන පාර්සල්
    භයානක කරුණා
    .
    .
    .
    බයියෝ 🤣🤣🤣

    Mud politics walin hemadama dinnanna ba. Wena kramayak hoyapan. eeta wada nirmanashili weyan 😂 😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මූ මේවා කියවන්නෙ ආමි ප්‍රොටෙක්ශන් එක වටේ තියාගෙන ඉන්න ගමන්. ආමි එකේ කොල්ලොන්ට මූ කියවන ඒවා තේරෙන්නෙ නැද්ද දන්නෑ. නොතේරෙනව නම් හොඳයි. කොහොම අහන් ඉන්නද මූ කියන කතා.
    තෙරුණත් මොනවා කියන්නද ? නොතෙරෙන්නත් බැහැ. මොකද ගොඩක් ඔය වගෙ කට්ටියට ප්‍රොටෙක්ෂන් එක දෙනවානම් නිතරම ඉන්නවානම් දෙමල කතානොකෙරුවත් කියන්නෙ මොනවද කියලා තෙරෙන්න ඔනි.
    යුද්ධෙ නැති නිසා උන්ටත් ගාණක් නැතුව ඇති. යුද්ධ කාලෙ කිව්වානම් හැඟීමක් තියෙන එක්කෙ එක්කො තුවක්කුවෙන් ගහවි නැත්තම් වෙඩි තියාවි.
    අර රජිව් ගාන්ධිය තුවක්කුවෙන් කෙලිය එකෙක් අන්න ඒ වගෙ.

    අනික ඩයස්පොරා එකට කේස් එකක් දාන්න අමාරුයි කරුණාල වගෙ අය කෙපි ලා වගෙ අය අපෙ පැත්තට ඉද්දි .
    මොකද උන් කියන එව්වාට ප්‍රතිවිරුද්ධ දෙවල් මුන් ගාව තියෙන නිසා.

    විග්නෙෂ්වරන් උතුරෙ වෙනම රාජ්‍යක් දෙනවා කියලා දෙමළෙන් කියලා උන්ව චූන් කරලා ඡන්දෙ දිනනවා
    දකුණෙ සිංහලෙන් මිඩියාස් වලට කියනවා සිංහල අය සමඟ සමඟියෙන් ඉන්නවා කියලා.
    ඡන්දෙ ගන්න නම් මිනිස්සු කැමති ගූ වලට නම් ගූත් නාන්න රේසි වෙන්න ඔනි .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරපුවා පැත්තකින් තියන්නෙ කොහොමද බන්? මූ එක රැයකින් අලිමංකඩ 2000ක් 3000ක් රණ විරුවො මැරුවා කියනවා. මූ එතනින් නවත්තන්නෙ නැතුව මූගෙ තියෙන බය නැති කමට කිලිනොච්චියෙත් කී දාහක් ද කියලා කියනවා. ඒ පවුල් වල මිනිස්සු කොහොමද බන් මේවා පැත්තකින් තියන්නෙ?

    මූ මේවා කියවන්නෙ ආමි ප්‍රොටෙක්ශන් එක වටේ තියාගෙන ඉන්න ගමන්. ආමි එකේ කොල්ලොන්ට මූ කියවන ඒවා තේරෙන්නෙ නැද්ද දන්නෑ. නොතේරෙනව නම් හොඳයි. කොහොම අහන් ඉන්නද මූ කියන කතා.

    මම කිව්වෙත් ඒකමයි. මරණ එක කෙසේ වෙතත් ඒක ගෑන පාරම්බාන එක. ඒකත් හමුදාවේ කොල්ලන්ගේ ආරක්ෂාව යටතේ. මම කිව්වේ ඒ වගේ එකෙක් සුද්ධ කරන එවුන් අවජාතකයෝ කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    කොහොමද සාක්ෂි නෑ කියන්නේ. මීට කලින් ප්‍රභා ඈතුලුව කීදෙනෙක්ට විරුද්ධව උසාවියේ තීන්දු දීලා තියෙනවාද? කිසිම ආණ්ඩුවකට වුවමනාවක් තිබුනේ නෑ කරුණාට විරුද්ධව ක්‍රියා කරන්න. අඩුම ගානේ ආගම විකුණලා ආපු පාටලීටවත් වුවමනාවක් නෑ. බුද්ධි අන්ශ නිලධාරීන්, ගලබොඩ හාමුදුරුවෝ හිරේ දාන්න පුලුවන් වෙච්ච එවුන්ටවත් ඒවාට සහය දීපු එවුන්ටවත් ඒවා මතක් වුනේ නෑ. සාක්කි තියෙනවද නෑද්ද කියලා බලන්න පරීක්ෂණයක්වත් කලාද? සියල්ල දත් පණ්ඩිතයා අනුරයාටවත් නිකමටවත් කරුණා අම්මාන් මතක් වුනේ නෑ. දෑන් කරුණා කියනකම්ම උන් හිතන් ඉදලා තියෙන්නේ ඒකා කොටි එක්ක පොල් ගෑවා කියලද? කරුණා වෙන්වීම යුද්ධේ ජයග්‍රහණයට බලපෑවා. ඒ ඈරුනම යුද්ධේ දිනන්න ඕකා ඕනේ වෙන්නේ නෑ.
    චෝදනා තිබ්බට මදී ඔප්පු කරන්න ඕනනේ. දැන් නම් නියම චාන්ස් එකක් ඇවිල්ලා තියෙන්නෙ බල්ලෙක් වගේ කුදලන් යන්න. මූ දැන් දන්නව ඇතිනෙ ඌගෙ කටින් පිට වෙච්ච වචනෙ තිබ්බ බරපතලකම. මූ දැනටමත් හැංගිලා ඉන්නව ඇත්තෙ. ලේසි වෙන්නෙ නෑ පුතේ දැන් නම්. මෙච්චර කාලෙකට ඔප්පු කරගන්න බැරිව තිබ්බ ඒවා තමන්ම පිලි අරන් තියෙන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Mud politics walin hemadama dinnanna ba. Wena kramayak hoyapan. eeta wada nirmanashili weyan 😂 😂
    හෑමදාම දිනන්න බෑ කිව්වේ, මුන් කවදා හරි දිනලා තියෙනවද?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හෑමදාම දිනන්න බෑ කිව්වේ, මුන් කවදා හරි දිනලා තියෙනවද?
    😂 😂
    2015 yanthamata dinagattane. a trick eka hemadama danna hadanawa! Anura kumarath den pacha wela thiyana eke wena ekekta contract eka dunnanam hari.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    තෙරුණත් මොනවා කියන්නද ? නොතෙරෙන්නත් බැහැ. මොකද ගොඩක් ඔය වගෙ කට්ටියට ප්‍රොටෙක්ෂන් එක දෙනවානම් නිතරම ඉන්නවානම් දෙමල කතානොකෙරුවත් කියන්නෙ මොනවද කියලා තෙරෙන්න ඔනි.
    යුද්ධෙ නැති නිසා උන්ටත් ගාණක් නැතුව ඇති. යුද්ධ කාලෙ කිව්වානම් හැඟීමක් තියෙන එක්කෙ එක්කො තුවක්කුවෙන් ගහවි නැත්තම් වෙඩි තියාවි.
    අර රජිව් ගාන්ධිය තුවක්කුවෙන් කෙලිය එකෙක් අන්න ඒ වගෙ.

    අනික ඩයස්පොරා එකට කේස් එකක් දාන්න අමාරුයි කරුණාල වගෙ අය කෙපි ලා වගෙ අය අපෙ පැත්තට ඉද්දි .
    මොකද උන් කියන එව්වාට ප්‍රතිවිරුද්ධ දෙවල් මුන් ගාව තියෙන නිසා.

    විග්නෙෂ්වරන් උතුරෙ වෙනම රාජ්‍යක් දෙනවා කියලා දෙමළෙන් කියලා උන්ව චූන් කරලා ඡන්දෙ දිනනවා
    දකුණෙ සිංහලෙන් මිඩියාස් වලට කියනවා සිංහල අය සමඟ සමඟියෙන් ඉන්නවා කියලා.
    ඡන්දෙ ගන්න නම් මිනිස්සු කැමති ගූ වලට නම් ගූත් නාන්න රේසි වෙන්න ඔනි .

    Matath okamai hithune...muta baya nadde manda...eka parata kelela arinna puluwanne
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    U LTTE eken paninakota immunity illan pannina aththe. ethakota mokuth karanna bane. Naththan ehema defect weida oththu dilath marai hire dai kiyala dannawanan
    habai mewa parasiddiye kiyana eka waradi. mokak hari reaction ekak ganna one
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චෝදනා තිබ්බට මදී ඔප්පු කරන්න ඕනනේ. දැන් නම් නියම චාන්ස් එකක් ඇවිල්ලා තියෙන්නෙ බල්ලෙක් වගේ කුදලන් යන්න. මූ දැන් දන්නව ඇතිනෙ ඌගෙ කටින් පිට වෙච්ච වචනෙ තිබ්බ බරපතලකම. මූ දැනටමත් හැංගිලා ඉන්නව ඇත්තෙ. ලේසි වෙන්නෙ නෑ පුතේ දැන් නම්. මෙච්චර කාලෙකට ඔප්පු කරගන්න බැරිව තිබ්බ ඒවා තමන්ම පිලි අරන් තියෙන්නෙ.

    ඔප්පු කරගන්න මෙච්චර කල් බෑරි වුනා කියන්නේ කවුරු හරි ඔප්පු කරන්න උත්සහා කරලා තියෙනවද? පිස්සුද බන්. කිසිම ආණ්ඩුවකින් ඌට එරෙහිව චෝදනා ගොණු කරලා නෑ. අනික උගේ කතාව මත විතරක් පදනම් වෙලා දඩුවම් දෙන්න බෑ. ඒකටත් ඔය උඹ කියන සාක්ෂි ඕන වෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    ඔප්පු කරගන්න මෙච්චර කල් බෑරි වුනා කියන්නේ කවුරු හරි ඔප්පු කරන්න උත්සහා කරලා තියෙනවද? පිස්සුද බන්. කිසිම ආණ්ඩුවකින් ඌට එරෙහිව චෝදනා ගොණු කරලා නෑ. අනික උගේ කතාව මත විතරක් පදනම් වෙලා දඩුවම් දෙන්න බෑ. ඒකටත් ඔය උඹ කියන සාක්ෂි ඕන වෙනවා.
    මීට කලින් කිසිම සාක්ශියක් තිබ්බෙ නෑනේ. අංජනම් බලලා සාක්ශි හොයන් ඔප්පු කරන්නද බන්? සාක්ශි නැති චෝදනා කොයි අධිකරනෙද ගනන් ගන්නෙ? තමන් පිලිගත්ත දෙයකට වරදකරු කරන්න ආයිත් සාකිශි හොයන්නෑ බන්. දැන් නම් ඇවිල්ලා තියෙන්නෙ නියම අවස්ථාවක් බන්. ආයි එන්නෑ මෙහෙම චාන්ස් එකක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Matath okamai hithune...muta baya nadde manda...eka parata kelela arinna puluwanne

    ඕකා ඔතන පොර ටෝක්ස් දුන්නාට මෙහෙ ඉන්නේ සුද්දා වගේ. පට්ට ආතල් එකේ බෝතලයක් ගහලා ගොනෙක් ඈදලා. ඊලග පාර්ලිමේන්තුවට ඕකා තේරුනොත් කොහොමද? නිකන් හරි පුතානෝට චන්ද වෑටිලා ආසන ගානක් ලෑබිලා පොඩි ආසන වෙනසක් තිබ්බොත්, අනුර සපෝට් කරනවා කියමු. ඒත් මදි වුනොත්, කරුණා එන්න ඈහුවොත් ඕකුන් එපා උඹ මිනිමරුවෙක් කියනවද? නෑ බන්. බදලා ඉබලා ගන්නේ

    මීට කලින් කිසිම සාක්ශියක් තිබ්බෙ නෑනේ. අංජනම් බලලා සාක්ශි හොයන් ඔප්පු කරන්නද බන්? සාක්ශි නැති චෝදනා කොයි අධිකරනෙද ගනන් ගන්නෙ? තමන් පිලිගත්ත දෙයකට වරදකරු කරන්න ආයිත් සාකිශි හොයන්නෑ බන්. දැන් නම් ඇවිල්ලා තියෙන්නෙ නියම අවස්ථාවක් බන්. ආයි එන්නෑ මෙහෙම චාන්ස් එකක්.

    උඹ ආයෙත් සාක්ෂි නෑ කියනවා. නෑ නෙමේ බන් සාක්ෂි ගන්න පරීක්ෂණයක් කලේ නෑ. කොටි කීදෙනෙක් හිරේ ඉන්නවද බන් සාක්ෂි හොයලා චෝදනා ගොනු කරලා. සාක්ෂි හොයාගන්න බෑරි කමක් තිබ්බේ නෑ. පරීක්ෂණයක් නොකලා මිස. තමන් පිලිගත්තා කියලා වීඩියෝ එක දෑම්මත් උසාවියේ ඕකා කිව්වොත් චන්දේ හින්දා චන්ද ගන්න කියපු කතාවක් මිස ඈත්ත එකක් නෙමේ කියලා. එතනින් එහාට ආයේ සාක්ෂි ඕන වෙනවා. කොයි එකද ඈත්ත කියලා හොයන්න.

    කොහොම වුනත් මේ ප්‍රකාශය ගෑන ආණ්ඩුවෙන් පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. මොකද කවුරුත් දන්නවා කරුණා කොටි එක්ක පොල් ගෑවේ නෑ කියලා. අර ගෑනූ කෙනෙක් ජනාධිපතිතුමාට කොරොනා කියලා ෆේස්බුක් දෑම්මා කියලා රිමාන්ඩ් කලා. එතකොට මූ කරන ප්‍රකාශේ බරපතල කම කොහොමද? ජන කෑළබීමක් දෑනටම ඈති වෙලා තියෙන්නේ. ඒ හින්දා මුව ඈරෙස්ට් කරලා පරීක්ෂණයක් කරන්න ඕනේ. උඹ කිව්වේ ඈත්තද කියලා. ඈත්තනම් මිනීමෑරුමට දඩුවම් දෙන්න පුලුවන්. බොරු කියලා කිව්වොත් තවදුරටත් මරණ ගෑන පරීක්ෂණ කරන අතර, බොරු කියලා ජන කෑළබීමක් ඈති කලාට හිරේ දාන්න ඕනේ
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    U LTTE eken paninakota immunity illan pannina aththe. ethakota mokuth karanna bane. Naththan ehema defect weida oththu dilath marai hire dai kiyala dannawanan
    habai mewa parasiddiye kiyana eka waradi. mokak hari reaction ekak ganna one
    ප්‍රසිද්ධියෙ කිව්ව එක කොච්චර දෙයක්ද බන්. මූ මරලා දාපු රණවිරුවොන්ගෙ ආත්ම වලට සාධාරණය ඉශ්ඨ කරන්න ලැබුන චාන්ස් එකක්. අලිමංකඩ මරපු 2000ක් 3000ක් රණවිරුවන්ටයි, කිලිනොච්චියෙ කීදාහක් හරි මරපු රණවිරුවන්ගෙ පවුල් වලට සැනසීමක් හරි ලැබේවිනෙ තමන්ගෙ රණවිරු පුතා, මහත්තයා, අයියා, මල්ලි ඝාතනය කරපු පාපතරයට පරක්කු වෙලා හරි නීතිය ක්‍රියාත්මක උනා කියලා.
     
    • Like
    Reactions: RLT4U and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔන්න ජන කෑළබීම ඈති වෙලා තියෙන්නේ. ඕමල්පේ හාමුදුරුවොත් ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා

    • Like
    Reactions: RLT4U and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    උඹ ආයෙත් සාක්ෂි නෑ කියනවා. නෑ නෙමේ බන් සාක්ෂි ගන්න පරීක්ෂණයක් කලේ නෑ. කොටි කීදෙනෙක් හිරේ ඉන්නවද බන් සාක්ෂි හොයලා චෝදනා ගොනු කරලා. සාක්ෂි හොයාගන්න බෑරි කමක් තිබ්බේ නෑ. පරීක්ෂණයක් නොකලා මිස. තමන් පිලිගත්තා කියලා වීඩියෝ එක දෑම්මත් උසාවියේ ඕකා කිව්වොත් චන්දේ හින්දා චන්ද ගන්න කියපු කතාවක් මිස ඈත්ත එකක් නෙමේ කියලා. එතනින් එහාට ආයේ සාක්ෂි ඕන වෙනවා. කොයි එකද ඈත්ත කියලා හොයන්න.
    එහෙම බෑ. තමන් කියන දේවල් වලට තමන් වග කියන්න ඕන. විශේෂයෙන්ම තමන් මිනීමැරුම් කරා කියලා තමන්ම පිලිගන්න කාරණාවකදි. මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. එහෙම තමන්ට ඕන ඕන විදිහට රණ විරුවො එක රෑකින් අච්චරක් මැරුවා මෙච්චරක් මැරුවා, කිලිනොච්චියෙ නම් කීදාහක්ද කිය කිය රණ විරුවො ඝාතනය කරපු ඒවා ගැන පාරම්බාන්න කාටවත් ඉඩ දෙන්න බෑ. එහෙම ඉඩ දෙන එක සාධාරණත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    ඔන්න ජන කෑළබීම ඈති වෙලා තියෙන්නේ. ඕමල්පේ හාමුදුරුවොත් ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා

    කැලඹෙන්නෙ නැද්ද කියපන්කො ඒ කිව්ව කතාවට.
    මේකේ ෆුල් වීඩියෝ නැද්ද? සෝභිත හාමුදුරුවොන්ගෙ වීඩියෝ එකත් හම්බුනොත් දාන්න.

    Vena ratakanam minihage papochcharanaya hondatama athi arrest karanna. Apey nam, Daisy Aachchith inna ekay oka mokakda?
    බලපන්කො මේ පරයා කිසි බයක් නැතුව මේවා උජාරුවෙන් කියන හැටි. මූව පැය 24ක් යන්න කලින් බල්ලෙක් වගේ ඇදන් යන්න තිබ්බෙ.
     
    Similar threads