කරුණා අම්මාන් ගා විතරක් නෙමෙයි KP ට මුකුත් කරනේ නැත්තේ මොකද කියලත් හොයන්න ඕනසුනිල් රත්නායකට මරන දඩුවම හිමි වුනා. ඈයි කරුණා අම්මාන් උසාවියකට ඉදිරිපත් නොකලේ? හමුදා සෙබල ඝාතනය කොහොම වුනත් අරන්තලාවේ හාමුදුරුවන්ව අමු අමුවේ ඝාතනය කරපු එකට දඩුවම් නොදුන්නේ ඈයි? මහින්දගේ ආණ්ඩුව පෑත්තකින් තියමු. ඈයි යහපාලනය යටතේ වත් මූට දඩුවම් නොදුන්නේ. අඩුම ගානේ එක නඩුවක්වත් ඒ කාලේ දෑම්මේ නෑත්තේ ඈයි. පාඨලී අනුර අරලිය ගහා මන්දිරේට වෙලා අනිත් සේරටම කොක්ක ගෑහුවා.ඈයි මූව අත් ඈරියේ? ඈත්තටම මූට විරුද්ධව සාමන්ය මනුස්සයෙකුට නඩු දාන්න බෑරිද?
දැන් මිනිස්සුන්ට KP කියලා එකෙක් හිටියද කියලවත් මතක නෑ