ඔබ වහන්සේලාට පින් සිදුවේවා.... !!! අර ගඳ සොමේ ඊයේ සාකච්ඡාවක් තියලා මහ නාහිමි වරුන්ටත් උපදෙස් දෙන්න හදනවා....![]()
ඔව් මචන් මේක බෞද්ධ රටක්
නායකයා /ජනතාව/ නොමග යනවානම් ඔවුන් හරි මගට ගතහැක්කේ
මෙතුමන්ලාටයි.. මොකද පුලුල් ජනතා බලයක් එතුමන්ලා සතුයි
ජාතික අවශ්‍යතාවයකදි ඇස කන් පියාගෙන
ඉන්න කලාකරැවන්ට වඩා මෙතුමන්ලාගේ උතුම් බව පෙනෙනෙවා
නායකයා /ජනතාව/ නොමග යනවානම් ඔවුන් හරි මගට ගතහැක්කේ
මෙතුමන්ලාටයි.. මොකද පුලුල් ජනතා බලයක් එතුමන්ලා සතුයි
ජාතික අවශ්‍යතාවයකදි ඇස කන් පියාගෙන
ඉන්න කලාකරැවන්ට වඩා මෙතුමන්ලාගේ උතුම් බව පෙනෙනෙවා