2015 වර්ෂය සඳහා යුද හමුදා නිලධාරීන්ට බෙදා දී ඇති දිනපොතෙහි නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ රුව සහිත සුභාශිංසන අඩංගුවී තිබීම හේතුවෙන් යුද හමුදා නිලධාරීන් එම දින පොත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
හමුදා අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ සිදුවීම නිසා හමුදා සෙබළුන් දැඩි කනස්සල්ලට සහ කෝපයට පත්වී ඇති බවයි. මේ දිනවල ආරක්ෂක අංශයට අයත් කාර්යාල කාමර තුළ ඇති කසල බඳුන් තුළ එම දිනපොත් නිතර දකින්නට ලැබෙන බවද සඳහන්ය.