කරුනාකර ඔබගේ ගුවන් යානය රැගෙන යන්න...

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    කරුනාකර ඔබගේ ගුවන් යානය රැගෙන යන්න...

    මැලේසියා ක්වාලා ලම්පූර් ගුවන් තොටේ බෝයින් 747 වර්ගයේ ගුවන් යානා තුනක්, පහුගිය දින කීපයක සිට අතහැර දමා ගොස් තියෙනව. ඒ වායේ අයිතිකරුවන් මෙතෙක් සොයාගෙන නැති බවයි කියන්නෙ.

    තමන්ගෙ plane එක දැම්මෙ කොහෙද කියල අමතක වෙච්ච් කෙනෙක් කිරියෙ ඉන්නව නම් අන්න ඒක මැලේසියාවෙ තියෙනව. ගිහින් ගන්න එයාපෝට් එකේ උන් ඒක විකුනන්නයි හදන්නෙ.

    Source - http://news.yahoo.com/whom-may-concern-please-claim-boeing-747s-112803730.html
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උකනව මම invisibility cloak එක on කරල පාක් කරා place එක හොයාගන්න බැරිව හිටියෙ..
    දැන් බැට්රිය බැහැල ඇති..
    එල එල
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    උකනව මම invisibility cloak එක on කරල පාක් කරා place එක හොයාගන්න බැරිව හිටියෙ..
    දැන් බැට්රිය බැහැල ඇති..
    එල එල

    sale එකට දාන්න ඉස්සෙල්ල ඉක්මනට claim කරන්න..:rofl::rofl::rofl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මැලේසියා ක්වාලා ලම්පූර් ගුවන් තොටේ බෝයින් 747 වර්ගයේ ගුවන් යානා තුනක්, පහුගිය දින කීපයක සිට අතහැර දමා ගොස් තියෙනව. ඒ වායේ අයිතිකරුවන් මෙතෙක් සොයාගෙන නැති බවයි කියන්නෙ.

    තමන්ගෙ plane එක දැම්මෙ කොහෙද කියල අමතක වෙච්ච් කෙනෙක් කිරියෙ ඉන්නව නම් අන්න ඒක මැලේසියාවෙ තියෙනව. ගිහින් ගන්න එයාපෝට් එකේ උන් ඒක විකුනන්නයි හදන්නෙ.

    Source - http://news.yahoo.com/whom-may-concern-please-claim-boeing-747s-112803730.html

    Thanks for the news machan. Hetama planes tika meheta genalla daganna ona :yes: