ලෝකයේ ලොකුම මගී ගුවන් යානය - එයාර් බස් 380

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද රිවිර paper එකේ මේ එයාර් බස් 380 ආටිකල් එකක් තිබ්බා මට ඒක කියපුවම හිතුනේ ඒක ලියපු කෙනා මේ පොස්ට් එක නිකමට හරි බලලා තියනවා වගේ :D
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අද රිවිර paper එකේ මේ එයාර් බස් 380 ආටිකල් එකක් තිබ්බා මට ඒක කියපුවම හිතුනේ ඒක ලියපු කෙනා මේ පොස්ට් එක නිකමට හරි බලලා තියනවා වගේ :D

    මමත් Epaper එක බැලුවා මචං...ඒ ලියුමේ විස්තර තියෙන්නෙත් මේකේ තියන පිලිවෙලටමයි.... මට නම් හිතෙන්නේ මේකේ කොපියක්ම කියලා තමා...මේකේ නැති විතර 1ක් නැත්තම් 2ක් තිබ්බා..!!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමත් Epaper එක බැලුවා මචං...ඒ ලියුමේ විස්තර තියෙන්නෙත් මේකේ තියන පිලිවෙලටමයි.... මට නම් හිතෙන්නේ මේකේ කොපියක්ම කියලා තමා...මේකේ නැති විතර 1ක් නැත්තම් 2ක් තිබ්බා..!!

    ඔව් බන් මටත් එහෙම හිතෙනවා ලියපු කෙනා try එකක් දිලා තියනවා වෙන වචන දාලා වෙනස් කරන්න එත් සමහර තැන් හරියට ගැලපිලත් නෑ කොහොමත් ඕක ලියපු කෙනා දැකලා තියනවා මේ post එක :yes: පත්තර කාරයොන්ට මේවා ගැන ලොකු දැනුමක් නෑ :no:කොහොමත් Elakiri එක පොස්ට් ගෙඩ් පිටින් සමහර පත්තර දාලා තිබ්බේ පහුගිය කාලේ :frown:
     
    Similar threads