කරුපයියාගේ දෛනික අදායම

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කරුපයියාගේ දෛනික අදායම



    Ravi_duminda_LNW.jpg


    ශ්‍රී ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා විමේ සිහියනයෙන් පෙලෙන වත්මන් මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ දෛනික අදායම මිලියන 100 ද ඉක්මවා ගොස් තිබෙන බව අනාවරණය වෙයි. යහපාලන ආණ්ඩුවේ දෙවන වැඩිම දෛනික ආදායමට වගකියන අමාත්‍යවරයා වි ඇත්තේ සිරිසේන,චන්ද්‍රිකා යුවලගේ සුවච කීකරු කඩේ යන මධුෂාට පොල්ල තබා මේ දිනවල ගයේෂා සමග අගන රැගුම් පාන ශ්‍රීලනිප මහා ලේකම් දුමින්ද දිසානායක වන අතර ඔහුගේ දෛනික අදායම මිලියන 60කි. එයින් වැඩිම අදායමක් දුමින්ද උපයා ගන්නේ පක්ෂයේ අරමුදල් පොලියට දිමෙන් සහ සිරිසේන ජනාධිපතිවරයා විකිනිමෙන් බවද අනාවරණය තිබේ.
    මහබැංකු අධිපතිවරයාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මාසික කුලිය වන ලක්ෂ 15ක් ගෙවමින් රවී කරුණානායකට Grand Monarch හී අරන් දි තිබෙන සුපිරි නිවාසයේ සහ හිල්ටන් හොටලයේ 6 මහලේ ඇති සුපිරි කාමරය තුල සවස් කාලය උදාවිමත් සමග අදාළ මුදල් රැගෙන විවිධ ව්‍යාපාරිකයන් පැමිණෙන අතර එහිදි මෙම මුදල් ලබාදිම සිදුවන බවයි මේ වනවිට අනාවරනය වි ඇත්තේ.
    විවිධ වංචනික ව්‍යාපාර සදහා දෛනිකව අමාත්‍යවරයා ලබාදෙන විවිධ සහන සදහා මෙම මුදල් සන්තොෂම් වශයෙන් ලැබෙන අතර මෙහි වැඩිම කොටස උපයා ගනු ලබන්නේ රේගු ක්‍රියාවලිය හරහා වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
    ශ්‍රී ලංකා රේගුව වෙත එන අධික බදු සහිත අවදානම් භාණ්‌ඩ රැගත් කන්ටේනර්, අවදානම්වලින් තොර භාණ්‌ඩ අයත් කන්ටේනර් යෑවෙන ග්‍රීන් චැනල් වෙත මාරු කිරීමට මුදල් අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරියක්‌ වන නෞකි විචක්ෂණා රේගු නිලධාරීන් වෙත බලපෑම් කරන බවට චෝදනා එල්ලවී තිබුන අතර ඈය සමග ඇයගේ පියා වන කලු සල්ලි සුදු කිරිමේ ප්‍රධානියාද මෙම ක්‍රියාවලිය පසුපස සිටින බව තහවුරු වි තිබේ.

    1803372309949516


    2019 වසරේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශ ඉහලටම ගොස් ශ්‍රී ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයා ලෙස ලෝ ප්‍රකට ෆෝබ්ස් සගරාවට එක්විම තමන්ගේ සිහිනයක් බව රවි අවස්ථා ගණනාවකදිම සිය මිතුරන් සමග පවසා තිබේ. මෛත්‍රීපාල සිරිසේන දිගටම ජනාධිපති ධුරයේ සිටිමෙන් තමන්ට කිසිදු බාදාවකින් තොරව මුදල් ඇමතිකම දැරිය හැකි බව රවි අවස්ථා ගණනාවකදි ප්‍රකාශ කර තිබු අතර පසුගියදා වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී රවි සිරිසේනව මුරුංගා අත්තේ තබමින් පවසා සිටියේ 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.


    13566911_10210384995849027_3194696528849061024_n.jpg


    https://www.facebook.com/photo.php?fbid=10210384995849027&set=gm.286949614990434&type=3&theater
     
    • Like
    Reactions: leeroxxroxx

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඔකා තමයි ලොකුම හොරා මහින්ද ලොක්කගේ ගැවිච්ච ඒකෙක් බලේට අාපු දාට පෙන්නයා ඔකා කාපුව ධම්මක පෙරෙරාට ගෙමක් දෙන්න හදන්නෙ ඔකයි කැරි දෙමලා
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Echchara venna be ban poddak ganan hadala balapan ehenam mu Bill Gates tath vada salli karayek venna oni.
    Desana ekanam ithin desanava athi eka venama kathavak:P
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    එදා මුයි සිරයි රෙද්ද උස්සගෙන දුවගෙන ගිහින් බලපු කොකේන් තොගේ ගෙන්නලා තියෙන්නේ සිරි මූයි තමා.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔකා තමයි ලොකුම හොරා මහින්ද ලොක්කගේ ගැවිච්ච ඒකෙක් බලේට අාපු දාට පෙන්නයා ඔකා කාපුව ධම්මක පෙරෙරාට ගෙමක් දෙන්න හදන්නෙ ඔකයි කැරි දෙමලා



    :yes::yes::yes::yes::yes::yes::yes: