කරුමක්කාර කන්‍යා - ( මාවම කන්න ආපු එකී )

Jun 16, 2014
78
2
0
මගුලේ
මචන් මේක මගේ යාලුවෙක් ලිව්වා එකක් බන් උගේ නම හරි උපුටා ගත්ත කියල හරි දැම්මනම් නේද වටින්නේ :yes::yes: ...
මමත් එළකිරියේ ඒවා දානවා බුකියේ හැබැයි නම හරි එළකිරියේ නම හරි දානවා අනිවා :baffled::baffled: මෙහෙම චාටර් වැඩ එපා :rolleyes::rolleyes:
 

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,359
    375
    83
    Kandy
    මචන් මේක මගේ යාලුවෙක් ලිව්වා එකක් බන් උගේ නම හරි උපුටා ගත්ත කියල හරි දැම්මනම් නේද වටින්නේ :yes::yes: ...
    මමත් එළකිරියේ ඒවා දානවා බුකියේ හැබැයි නම හරි එළකිරියේ නම හරි දානවා අනිවා :baffled::baffled: මෙහෙම චාටර් වැඩ එපා :rolleyes::rolleyes:


    ඒකි එහෙ ගිහිනුත් ෂුවර් බඩු පොට් එකක් දාගෙන ඇති. ඕකිව හදන්න බැ. ඔන්න ඔහොමයි මචං මගේ කතාවෙ අවසානේ සිද්ද වෙන්නේ. එදා ඉදන් මන් අදටත් කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්නේ නැ. මට පේන්නෙම උන්ගේ මූනුවලින් කන්‍යාගෙ අවලං මූණ..



    (ඉස්සුවෙ බුකියෙන්)

    මම එහෙම කැත වැඩ නම් කරන්නෙ නෑ බන්.. මෙක ලියපු කෙනා ගෙ නම නම් දන්නෙ නෑ. ඒ නිසා තමා ගත්තෙ බුකියෙන් කියල දාලා තියෙන්නෙ. උඹ ඔක්කොටම කලින් සම්පූර්ණයෙන්ම කියවලා හිටපන්.