කරුමක්කාර කන්‍යා - ( මාවම කන්න ආපු එකී )

Jun 16, 2014
76
2
0
මගුලේ
මචන් මේක මගේ යාලුවෙක් ලිව්වා එකක් බන් උගේ නම හරි උපුටා ගත්ත කියල හරි දැම්මනම් නේද වටින්නේ :yes::yes: ...
මමත් එළකිරියේ ඒවා දානවා බුකියේ හැබැයි නම හරි එළකිරියේ නම හරි දානවා අනිවා :baffled::baffled: මෙහෙම චාටර් වැඩ එපා :rolleyes::rolleyes:
 

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මචන් මේක මගේ යාලුවෙක් ලිව්වා එකක් බන් උගේ නම හරි උපුටා ගත්ත කියල හරි දැම්මනම් නේද වටින්නේ :yes::yes: ...
    මමත් එළකිරියේ ඒවා දානවා බුකියේ හැබැයි නම හරි එළකිරියේ නම හරි දානවා අනිවා :baffled::baffled: මෙහෙම චාටර් වැඩ එපා :rolleyes::rolleyes:


    ඒකි එහෙ ගිහිනුත් ෂුවර් බඩු පොට් එකක් දාගෙන ඇති. ඕකිව හදන්න බැ. ඔන්න ඔහොමයි මචං මගේ කතාවෙ අවසානේ සිද්ද වෙන්නේ. එදා ඉදන් මන් අදටත් කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්නේ නැ. මට පේන්නෙම උන්ගේ මූනුවලින් කන්‍යාගෙ අවලං මූණ..



    (ඉස්සුවෙ බුකියෙන්)

    මම එහෙම කැත වැඩ නම් කරන්නෙ නෑ බන්.. මෙක ලියපු කෙනා ගෙ නම නම් දන්නෙ නෑ. ඒ නිසා තමා ගත්තෙ බුකියෙන් කියල දාලා තියෙන්නෙ. උඹ ඔක්කොටම කලින් සම්පූර්ණයෙන්ම කියවලා හිටපන්.
     
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    කොල්ලා මේක මගේ යාලුවෙක් ලිව්වා එකක් බන් ... උඹට උගේ නම දාන්න තිබ්බ මේකේ :yes::yes::yes::yes: චාටර් වැඩනේ බන් උඹේ වගේ දාන්නේ අනුන් අමාරුවෙන් කොටන ඒවා ... :rolleyes::rolleyes::rolleyes: ඌ මේක දැකල එලකිරිය ගැන තියන මෙව්වා එකත් මෙව්වා වෙලා ... :oo::oo:
     
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    මේක අනුන්ගේ නේද බන් ඇයි උඹේ වගේ දැම්මේ ... ලිව්වා එකාගේ නමවත් දාපන් කැත වැඩ කරන්න එපා ;)
     
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    මම එහෙම කැත වැඩ නම් කරන්නෙ නෑ බන්.. මෙක ලියපු කෙනා ගෙ නම නම් දන්නෙ නෑ. ඒ නිසා තමා ගත්තෙ බුකියෙන් කියල දාලා තියෙන්නෙ. උඹ ඔක්කොටම කලින් සම්පූර්ණයෙන්ම කියවලා හිටපන්.

    කලින් තිබ්බේ නෑනේ සහෝ උපුටා ගත්ත කතාවක් :baffled:
    නම දන්නේ නැතුව කොහොමද ඕක ඉස්සුවේ :rolleyes::rolleyes::rolleyes:
    අවුලක් නෑ එල එල ... :D