කරුමක්කාර කන්‍යා - ( මාවම කන්න ආපු එකී )

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    කලින් තිබ්බේ නෑනේ සහෝ උපුටා ගත්ත කතාවක් :baffled:
    නම දන්නේ නැතුව කොහොමද ඕක ඉස්සුවේ :rolleyes::rolleyes::rolleyes:
    අවුලක් නෑ එල එල ... :D


    මචන් මම දාපු පොස්ට් 1 last edit 1 මෙන්න.
    Last edited by mash malinga; 08-08-2014 at 05:40 PM.


    මෙන්න උඹ දාපු පළවෙනි කමෙන්ට් 1


    08-10-2014, 09:20 PM
    මචන් මේක මගේ යාලුවෙක් ලිව්වා එකක් බන් උගේ නම හරි උපුටා ගත්ත කියල හරි දැම්මනම් නේද වටින්නේ :yes::yes: ...
    මමත් එළකිරියේ ඒවා දානවා බුකියේ හැබැයි නම හරි එළකිරියේ නම හරි දානවා අනිවා :baffled::baffled: මෙහෙම චාටර් වැඩ එපා :rolleyes::rolleyes:

    ඒ කියන්නෙ උඹ කමෙන්ට් 1 දානකොටත් මම ඔය කියන උපුටාගැනීම දාලා තිබ්බෙ මචන්...:P:P:P
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    38
    Galle
    ඒ කෙල්ල මූඊව කෙලෙසුවා නෙ:dull:
    මමත් අපෙ අම්මගෙ චුටි පුතා:love: ඒත් කෙල්ලෙක් නිසා තවදුරටත් අම්ම ඒ විදියට මාව දකින්නෙ නැද්ද කෝහේද:dull:
     
    • Like
    Reactions: mash malinga

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඒ කෙල්ල මූඊව කෙලෙසුවා නෙ:dull:
    මමත් අපෙ අම්මගෙ චුටි පුතා:love: ඒත් කෙල්ලෙක් නිසා තවදුරටත් අම්ම ඒ විදියට මාව දකින්නෙ නැද්ද කෝහේද:dull:

    මොකෝ සහො මේ දුක් වෙන්නෙ??? :sorry::sorry::sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    38
    Galle
    මොකෝ සහො මේ දුක් වෙන්නෙ??? :sorry::sorry::sorry:
    ආහ් නැ බන් අම්ම්ගෙ චූටිපුතා කෙල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තම ඒ හිටපු පොඩි එකා ලොකු එකෙක් කියල හිතානවා ඇති නෙ :sorry:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ආහ් නැ බන් අම්ම්ගෙ චූටිපුතා කෙල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තම ඒ හිටපු පොඩි එකා ලොකු එකෙක් කියල හිතානවා ඇති නෙ :sorry:

    ආහ් ගනන් ගන් එපා බන්. කවද හරි ගෙදරින් දැන ගත්තෙ නැතත් කියන්නම වෙනවනෙ. කවද හරි බැදල ගෙදරින් ගියත් අම්මට පුතා තාම ඉස්සර පොඩි එකාම තමා... :yes::yes::yes:
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,206
    258
    83
    එල කිරි
    ඇස දෙක ටොයින් උනා බන් මේක බලල
    මගෙත්
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    :rofl::rofl::rofl::rofl::rofl: patta ooooiii....

    patta kathava bn

    එල කිරි
    ඇස දෙක ටොයින් උනා බන් මේක බලල
    මගෙත්


    11.gif
    11.gif
    11.gif
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,904
    991
    113
    Kurunegala
    පට්ට කතාව බන්. ගත්ත තැනක් කියපංකෝ.
    අපිත් ආසයි උගේ තව කතා බලන්න.