පුටුවල කුෂන් කවර ගලවල තිබ්බ මම. එං පාර මෙට්‍රස් කෑලි ටික ඇතුලෙ අර දුඹුරුපාට චූටි විස කූඹි රිංගල. අර ඇදුම් වල ඇදුම් රැක්වල ඉදලා පුක කන විස කූඹි. මුං යවා ගන්ක බෑ බන් අව්වෙ තිබ්බ ම උන් යටපැත්තට බහිනවා. මොකද්ද බන් ඒක කරන්නෙ. හෝදන්නත් බෑ හෙන විසාලයි මෙට්‍රස් කෑලි ටික. මහ කරුමයක් බන්. මම කූඹි මරන්නෙ නෑ සාමාන්‍යයෙන්. මන් උන්ට ඉන්න දුන්නා ඔහේ. දැන් ගෙදරින් එකක් පිරිල යකෝ මුන් 