කරුමයක් බන් මේක නම්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පුටුවල කුෂන් කවර ගලවල තිබ්බ මම. එං පාර මෙට්‍රස් කෑලි ටික ඇතුලෙ අර දුඹුරුපාට චූටි විස කූඹි රිංගල. අර ඇදුම් වල ඇදුම් රැක්වල ඉදලා පුක කන විස කූඹි. මුං යවා ගන්ක බෑ බන් අව්වෙ තිබ්බ ම උන් යටපැත්තට බහිනවා. මොකද්ද බන් ඒක කරන්නෙ. හෝදන්නත් බෑ හෙන විසාලයි මෙට්‍රස් කෑලි ටික. මහ කරුමයක් බන්. මම කූඹි මරන්නෙ නෑ සාමාන්‍යයෙන්. මන් උන්ට ඉන්න දුන්නා ඔහේ. දැන් ගෙදරින් එකක් පිරිල යකෝ මුන් ☹️
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ගැසුවට යන්නෙ නැද්ද? අව්වෙ තියලා ගසන්න මචන්. මරන්නම් එපා
     
    • Like
    Reactions: B.Chat

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගැසුවට යන්නෙ නැද්ද? අව්වෙ තියලා ගසන්න මචන්. මරන්නම් එපා
    ගසන්න බෑ බන් උන් මෙට්ටෙ ඇතුලෙ රිංගල හිල් හිල් වගේ ඒවයින්. ගසන්න බැරි තරම් මෙට්‍රස් කෑලිත් ලොකුයි බන් 😣

    k a p u r u
    උඹ උදේ පාන්දර බීල ද
    ------ Post added on Mar 23, 2022 at 9:17 AM
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැක්ක තැන චප්ප කරනව මම නම්..යකෝ ලක්ෂ ගණන් සල්ලි වියදම් කරල ගෙවල් හදල තියෙන්නෙ කූඹින්ට ලගින්නද..උඹ උන්ට ඔය තරම් කරුණාව නම් උන්ට ගේ දීල උඹ කැලේකට පලයන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හයියෙන් වැඩ කරන අපේ විරුවා දාල, කිරිපිටි හැන්දක් දාපන් කිට්ටුවෙන්.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    you can try a vacuum cleaner on them, but that won't go well with the whole "not harming them" part though

    inutil-plastic-bag.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අර චෝක් කෑල්ලක් තියනවානේ, ඒකක් කුඩු කරලා පොඩ්ඩක් ඉහලා දාපන්, කූඹි සේරම යනවා, ඉරි අඳින්න පුලුවන් තැනක නං එහෙන් මෙහෙන් ඉරි දෙක තුනක් ගහලා දැම්මම ඇති.
    තව optiguard ant gel කියලා එකක් තියනවා, ඒකෙන් පොඩ්ඩක් දැම්මම කූඹි ඒක උන් ඉන්න තැනට අරන් ගිහින් අනෙක් එවුනුත් ඒව කාල සේරම ටික මැරිලා යනවා, හැබැයි සමහර කූඹි විතරයි ඒක කන්නෙ. දවස් දෙක තුනක් යනවා බඩු හම්බෙන්න, මේක කන කූඹි නං වඳ කරලාම දාන්න පුලුවන්.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අර චෝක් කෑල්ලක් තියනවානේ, ඒකක් කුඩු කරලා පොඩ්ඩක් ඉහලා දාපන්, කූඹි සේරම යනවා, ඉරි අඳින්න පුලුවන් තැනක නං එහෙන් මෙහෙන් ඉරි දෙක තුනක් ගහලා දැම්මම ඇති.
    තව optiguard ant gel කියලා එකක් තියනවා, ඒකෙන් පොඩ්ඩක් දැම්මම කූඹි ඒක උන් ඉන්න තැනට අරන් ගිහින් අනෙක් එවුනුත් ඒව කාල සේරම ටික මැරිලා යනවා, හැබැයි සමහර කූඹි විතරයි ඒක කන්නෙ. දවස් දෙක තුනක් යනවා බඩු හම්බෙන්න, මේක කන කූඹි නං වඳ කරලාම දාන්න පුලුවන්.
    මුන් කන්නෙ පුක ලු නෙ බන්.
    දවසක් මටත් උනා
    ජොකාගෙ කූඹි වහල ඉදිද්දි ම දැක්කෙ නැතුව ඇදල. පයිය දෙක උනා කියහන්කො.
     
    • Haha
    Reactions: siri_ayya