කරුමය නොව ගැසූ කතිරයේ ප්‍රතිපලය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    288313730_5264763803570511_6649338254528401865_n.jpg
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    පුතානන්ට හරි කුමාරයානන්ට කතිරෙ ගැහුව නම් කිසිම අවුලක් නෑ මොකද කොරෝන පලවෙනි රැල්ලට අහුවෙලා ඉතිරි උන් පැකනිල් බීල මේ වෙද්දි අපි දැන් මැරිල.
     
    • Wow
    Reactions: sakuntha1996

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    පුතානන්ට හරි කුමාරයානන්ට කතිරෙ ගැහුව නම් කිසිම අවුලක් නෑ මොකද කොරෝන පලවෙනි රැල්ලට අහුවෙලා ඉතිරි උන් පැකනිල් බීල මේ වෙද්දි අපි දැන් මැරිල.
    petrol tikak hoyaganna bari weida?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    පුතානන්ට හරි කුමාරයානන්ට කතිරෙ ගැහුව නම් කිසිම අවුලක් නෑ මොකද කොරෝන පලවෙනි රැල්ලට අහුවෙලා ඉතිරි උන් පැකනිල් බීල මේ වෙද්දි අපි දැන් මැරිල.
    maxresdefault.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඔහොම යන ගමන් හරි කමක් නෑ, වේස බයියෙක් දෙන්නෙක් බිමට වට්ටගෙන පලයල්ලා. ඒක රටට සෙතක්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,143
    113
    දෙහිවල
    පුතානන්ට හරි කුමාරයානන්ට කතිරෙ ගැහුව නම් කිසිම අවුලක් නෑ මොකද කොරෝන පලවෙනි රැල්ලට අහුවෙලා ඉතිරි උන් පැකනිල් බීල මේ වෙද්දි අපි දැන් මැරිල.
    අහ.. දුර්ලබ සත්වයෙක් හම්බවුනා..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    අහ.. දුර්ලබ සත්වයෙක් හම්බවුනා..
    ඩයිහාඩ් බයි ෆෑන්ස්ලා වද වෙලා නෑ බ්රෝ. උන් කැලෑ වැදිල ඉන්නෙ මේටික දවසට. සමහර උන් වෙස් වලාගෙන ඉන්නෙ.
    අපි වාගේ ආතක් පාතක් නැති උන් හදුනා ගන්න පුළුවන් උනාට මීලග ඡන්දය වනකම් නියම බයියෙක් උබට හොයන්න ලැබෙන්නෙ නෑ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    වාහනේ වැඩට ආපු එකා දැං බයිසිකල් එකක් පැදගෙන දාඩිය පෙරාගෙන තෙමීගෙන වැඩට ඇවිත් හෙන පොර වගෙ සෙල්ෆියක් දානවා.

    පර්මිට් එක ලැමිනේට් කරලා අරං තියලා එකට පහක් ගනං ගිය බයිසිකල් එකක් අරගෙන ෆීලිං ඕසම් කියලා අපිට පේන්න දානවා.

    ගෑස් ලිපේ උයාගෙන කාපු එකා දර ලිපක් හදාගෙන දුම නාගෙන ෆොටෝ එකක් දානවා අපිට නං ගෑස් ප්‍රශ්නයක් නෑ කියලා.

    තුන් වේල බත් කාපු එකා මඤ්ඤොක්කා පාත්තියක් දාන ගමං සෙල්ෆියක් දානවා අපිට නං ආහාර අර්බුදයක් නෑලු


    උදේ හවස කිරි තේ එකක් බීලා හිටපු කාලෙ දැං තොපිට මතක නෑ නේද.

    යකෝ අන්තිමට නන්දසේන ගෝටාභය තොපේ කලිසමත් ගලෝගත්තම කොල අතු ඇඳගෙන ඒකත් හෙන වීර ක්‍රියාවක් වගෙ ෆොටෝ දාගෙන නටන්න එන්න එපා.

    එකින් එක තොපේ මූලික අවශ්‍යතා නැති කරලා දාද්දි ඒකට විරුද්ධ වෙන්න තරං කොන්ද පන නැති උබලට තව කෙලවෙන්නම ඕනෙ.
    .
    .
    quoted.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සජියට කතිරෙ ගහපු පොන්නයෙක් දාපු තෙර්ඩ් එකක්