වාහනේ වැඩට ආපු එකා දැං බයිසිකල් එකක් පැදගෙන දාඩිය පෙරාගෙන තෙමීගෙන වැඩට ඇවිත් හෙන පොර වගෙ සෙල්ෆියක් දානවා.
පර්මිට් එක ලැමිනේට් කරලා අරං තියලා එකට පහක් ගනං ගිය බයිසිකල් එකක් අරගෙන ෆීලිං ඕසම් කියලා අපිට පේන්න දානවා.
ගෑස් ලිපේ උයාගෙන කාපු එකා දර ලිපක් හදාගෙන දුම නාගෙන ෆොටෝ එකක් දානවා අපිට නං ගෑස් ප්‍රශ්නයක් නෑ කියලා.
තුන් වේල බත් කාපු එකා මඤ්ඤොක්කා පාත්තියක් දාන ගමං සෙල්ෆියක් දානවා අපිට නං ආහාර අර්බුදයක් නෑලු
උදේ හවස කිරි තේ එකක් බීලා හිටපු කාලෙ දැං තොපිට මතක නෑ නේද.
යකෝ අන්තිමට නන්දසේන ගෝටාභය තොපේ කලිසමත් ගලෝගත්තම කොල අතු ඇඳගෙන ඒකත් හෙන වීර ක්‍රියාවක් වගෙ ෆොටෝ දාගෙන නටන්න එන්න එපා.
එකින් එක තොපේ මූලික අවශ්‍යතා නැති කරලා දාද්දි ඒකට විරුද්ධ වෙන්න තරං කොන්ද පන නැති උබලට තව කෙලවෙන්නම ඕනෙ.
.
.
quoted.