කරුමෙ තමා මල්ලි, තව ක්‍රේන් එකක් ගෙනෙන්.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    කරුමෙ තමා මල්ලි, තව ක්‍රේන් එකක් ගෙනෙන්.

    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    image.jpg


    image.jpg
    මේ දෙක ටෛා් ෂොප් යයි මට සිතේ....
    පළමු එකේ දොඹකරයක අර විදියට පෙරලෙන විට වටේ සිටින මිනිසුන් ආතල් එකේ කයිය දා ගෙන ඉන්නේ නැත.

    දෙවනි එකේ වතුරේ ඇති කොල පාට දාඹකරය අනිවා පින්තූරය මගින් වතුරට දැමූ එකකි.
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    නිල්පාට ක්‍රේන් එක ෆොටෝෂොප්නෙ බං! බලපං කොලපාට ට්‍රක් එකම නිල් පාටිනුයි කහ පාටිනුයි පාට කරලානෙ!
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නිල්පාට ක්‍රේන් එක ෆොටෝෂොප්නෙ බං! බලපං කොලපාට ට්‍රක් එකම නිල් පාටිනුයි කහ පාටිනුයි පාට කරලානෙ!

    ආ මෙන්න හයිසන්බර්ග් ඇවිල්ලා.......:P:P:rofl::lol: