කරුමෙ තමා මල්ලි, තව ක්රේන් එකක් ගෙනෙන්.
Sams.Ryo Well-known member Dec 7, 2014 2,553 973 113 31 Colombo May 7, 2016 #1 කරුමෙ තමා මල්ලි, තව ක්රේන් එකක් ගෙනෙන්. Reactions: rt razor, akilar25 and RottenCOLT
^Night Fury^ Well-known member Jan 8, 2011 9,153 5,047 113 -In Darkness- May 7, 2016 #2 අර 3 වෙනි එක නම් පෙරලෙන එක බොරු වගේ බං
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ May 7, 2016 #5 2nd eka Ps. Hodata balanna 2nd ekamai 3rd eke tynne. Color change karala.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 7, 2016 #6 මේ දෙක ටෛා් ෂොප් යයි මට සිතේ.... පළමු එකේ දොඹකරයක අර විදියට පෙරලෙන විට වටේ සිටින මිනිසුන් ආතල් එකේ කයිය දා ගෙන ඉන්නේ නැත. දෙවනි එකේ වතුරේ ඇති කොල පාට දාඹකරය අනිවා පින්තූරය මගින් වතුරට දැමූ එකකි.
මේ දෙක ටෛා් ෂොප් යයි මට සිතේ.... පළමු එකේ දොඹකරයක අර විදියට පෙරලෙන විට වටේ සිටින මිනිසුන් ආතල් එකේ කයිය දා ගෙන ඉන්නේ නැත. දෙවනි එකේ වතුරේ ඇති කොල පාට දාඹකරය අනිවා පින්තූරය මගින් වතුරට දැමූ එකකි.
Hasistranger Well-known member Oct 21, 2010 13,470 7,143 113 Western Province, SL www.myjournalview.com May 7, 2016 #9 meke 2i 3i PS
nimeshkd Well-known member Jul 27, 2015 1,707 290 83 Neverland May 7, 2016 #12 ^Night Fury^ said: අර 3 වෙනි එක නම් පෙරලෙන එක බොරු වගේ බං Click to expand... 3k peralenna ban
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka May 7, 2016 #14 ලංකාවෙ දේෂපාලනේ වගේ........
Bobby Sus Member Feb 29, 2016 65 12 0 May 7, 2016 #16 නිල්පාට ක්රේන් එක ෆොටෝෂොප්නෙ බං! බලපං කොලපාට ට්රක් එකම නිල් පාටිනුයි කහ පාටිනුයි පාට කරලානෙ!
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka May 7, 2016 #17 Bobby Sus said: නිල්පාට ක්රේන් එක ෆොටෝෂොප්නෙ බං! බලපං කොලපාට ට්රක් එකම නිල් පාටිනුයි කහ පාටිනුයි පාට කරලානෙ! Click to expand... ආ මෙන්න හයිසන්බර්ග් ඇවිල්ලා.......
Bobby Sus said: නිල්පාට ක්රේන් එක ෆොටෝෂොප්නෙ බං! බලපං කොලපාට ට්රක් එකම නිල් පාටිනුයි කහ පාටිනුයි පාට කරලානෙ! Click to expand... ආ මෙන්න හයිසන්බර්ග් ඇවිල්ලා.......
FoXm3D!A Well-known member Dec 23, 2012 2,157 239 63 Matara May 7, 2016 #18 pssssssssssss thamai maha joduwama
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ May 9, 2016 #19 Good photoshop skill