කරුමේ එනවාමයි

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කරපු පව් ටික ගාණට ඵල දෙනව,
    අහක යන වෙඩිල්ලක් හරි වැදිලා මැරෙනවා,
    ඔක්කොම random කියලා හිතුවට,
    හරිම වෙලාවේ හරිම කෝණයෙන් හරිම තැන මිනිහෙක් ඉන්නේ කොහොමද?

    https://sinhala.adaderana.lk/news/183284
    Screenshot_2023-06-22-20-58-20-240_com.android.chrome.jpg
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,765
    113
    ado fuck neh
    කොහෙවත් ඉන්න එකෙක් මැරුම් කෑවා......
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අඩෝ එක තමා ඔය මැරුණු කොල්ලව මගේ යාලුවෙක් අදුරනවා. ඌ ෆ්බි එකේ පොස්ට් පවා ශෙයා කරලා තිබුනා කිසිම වැරද්දක් නැති උබට අයියේ වෙඩි තිබ්බ හේතුව ඇයිද කියලා. මැරිලා තියෙන්නේ හොද පොරක් වගේ ..