කරු හා විශ්වාසබංග
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Nov 17, 2018 #1 කරු හා විශ්වාසබංග Reactions: Silly point
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Nov 17, 2018 #3 අහ් ඕක පුදුම වෙන්න දෙයක් නෑ. එයා වින්සන් කරූ වෙලා නේ ඉන්නේ දැන්. ඒ උනාට කතාව ප්‍රජාතන්ත්‍රවාදය. සිරිකොතේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොදට කියල දෙයි බටලන්ද ගැන දන්නා මිනිස්සු.
අහ් ඕක පුදුම වෙන්න දෙයක් නෑ. එයා වින්සන් කරූ වෙලා නේ ඉන්නේ දැන්. ඒ උනාට කතාව ප්‍රජාතන්ත්‍රවාදය. සිරිකොතේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොදට කියල දෙයි බටලන්ද ගැන දන්නා මිනිස්සු.
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Nov 17, 2018 #4 මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක
මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Nov 17, 2018 #5 karu oya wade karanakan arun pissu natanawa palath palana chnada kal dana welawe gewalwala inna un parliment enakan balan hitiya karuta dan thiyena hadissiya kohomada
karu oya wade karanakan arun pissu natanawa palath palana chnada kal dana welawe gewalwala inna un parliment enakan balan hitiya karuta dan thiyena hadissiya kohomada
D dimuthmike Well-known member Jan 26, 2010 15,894 9,690 113 Nov 17, 2018 #6 මූ පාලිමන්ට් ඵකේ කථානායකද සිරිකොතේ කථානායකද..
D dimuthmike Well-known member Jan 26, 2010 15,894 9,690 113 Nov 17, 2018 #7 Ultron said: මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක Click to expand...
Ultron said: මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක Click to expand...
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 Nov 17, 2018 #9 Ultron said: මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක Click to expand...
Ultron said: මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක Click to expand...