කරු හා විශ්වාසබංග

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කරු හා විශ්වාසබංග

    46479508_2154053911291913_3078232395669831680_n.jpg
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ් ඕක පුදුම වෙන්න දෙයක් නෑ. එයා වින්සන් කරූ වෙලා නේ ඉන්නේ දැන්. ඒ උනාට කතාව ප්‍රජාතන්ත්‍රවාදය. සිරිකොතේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොදට කියල දෙයි බටලන්ද ගැන දන්නා මිනිස්සු.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක :baffled:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    karu oya wade karanakan arun pissu natanawa
    palath palana chnada kal dana welawe gewalwala inna un
    parliment enakan balan hitiya karuta dan thiyena hadissiya kohomada
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මූ පාලිමන්ට් ඵකේ කථානායකද සිරිකොතේ කථානායකද..:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක :baffled:

    :yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේ කතානායක නම් තනිකරම පක්ෂක්ග්‍රාහියි මම මේ ඊයේ ආණ්ඩුවේ එවුන් කරපු ඒවා හරි කියනවා නෙමේ හැබැයි මේ වැඩේ විපක්ෂෙට උනා නම් උනුත් ඊයේ කරන්නේ ඕක :baffled:

    :):):yes::yes: